එතකොට අර බස් ලොරි ගේන්නේ පකිස්තානයෙන්දJapan banks walin back list remove karala na lu
එතකොට අර බස් ලොරි ගේන්නේ පකිස්තානයෙන්දJapan banks walin back list remove karala na lu
------ Post added on Feb 8, 2025 at 9:51 PM![]()
අනික් වාහන ගැන කතා නොකර ඉමු බන්. මේන්න අප්ඩෙටඩ් ප්‍රයිස් එක මිලියන 9යි. සෙකන්ඩ් හෑන්ඩ් විට්ස් එක 7.5-8 වඩා අඩු වෙන්නෙ නෑ මේ යන විදියට️
![]()
x gradeoya ganata wadi. Oita aduwata gennana un innawane![]()
අනික් වාහන ගැන කතා නොකර ඉමු බන්. මේන්න අප්ඩෙටඩ් ප්‍රයිස් එක මිලියන 9යි. සෙකන්ඩ් හෑන්ඩ් විට්ස් එක 7.5-8 වඩා අඩු වෙන්නෙ නෑ මේ යන විදියට️
![]()
masa 6kin anura ididdaඔය හිටියා වගේ තව මාස හයක් ඉවසලා ඉදහල්ලා.
masa 6kin anura ididda
naha mchn me Lankawa nisa balamuමුන් වාහන ගෙනාවම වාහන අතිරික්තයක් එයි කියලා උබට හිතෙන්නෙ නැද්ද? තවම 2018 වාහනත් සේල්වල. ගෙවල්, ඉඩම් වගේ නෙමෙයි වාහන කන්ඩෙම් වෙනවා.
මම දන්නේ නෑ අපේ උන් මොනව කරනවද කියල නම්, හැබැයි ජපානේ අලුතෙන්ම යාරිස් එකක් යෙන් ලක්ශ 15.1 කට ගන්න පුලුවන් ටොයොටා එකෙන් ම, පහුගිය්ට දවස් වල (2025-02-05)![]()
අනික් වාහන ගැන කතා නොකර ඉමු බන්. මේන්න අප්ඩෙටඩ් ප්‍රයිස් එක මිලියන 9යි. සෙකන්ඩ් හෑන්ඩ් විට්ස් එක 7.5-8 වඩා අඩු වෙන්නෙ නෑ මේ යන විදියට️
![]()
Mchan auction grade 4.0 ekak ganna eka gana mokada hitanneමම දන්නේ නෑ අපේ උන් මොනව කරනවද කියල නම්, හැබැයි ජපානේ අලුතෙන්ම යාරිස් එකක් යෙන් ලක්ශ 15.1 කට ගන්න පුලුවන් ටොයොටා එකෙන් ම, පහුගිය්ට දවස් වල (2025-02-05)
ජපානේ කිලොමීටර් 11000ක් දුවපු X එකක් ඔක්ශන් වෙලා තියෙන්නේ ¥1,570,000. මෙ ඔක්ශන් ෆී නැතුව. අපේ උන්දැලාට මාර හදිස්සියක් තියෙන්නේ, 2025 ජනවාරි මුල යෙන් ලක්ශ 11ට වගේ ගිය ඒවා තමා මේ වැඩි ගනන් වලට ගන්නේ.
කිසිම අවුලක් නෑ, 4ට වඩා අඩු ඒවා නම් ගන්න එපා, 4 කියන්නේ පොඩි සීරීම් වගේ තියෙන්න පුළුවන්, හැබැයි අඩුවට ගන්න පුළුවන්. මම 2018 ගෙන්නුවා ඔක්ශන් ග්‍රේඩ් 4, 11500km දුවපු එකක්. ඒකෙත් පැත්තක් පොඩ්ඩක් සීරිලා තිබ්බේ, ඒකාලේ රුපියල් 5000ක් වගේ දීලා පෙන්ට් කළා, එච්චරයිMchan auction grade 4.0 ekak ganna eka gana mokada hitanne
uba kiyanne grade 4 2022 11-20k km duwapu ekak price kohoma weida? 7m?කිසිම අවුලක් නෑ, 4ට වඩා අඩු ඒවා නම් ගන්න එපා, 4 කියන්නේ පොඩි සීරීම් වගේ තියෙන්න පුළුවන්, හැබැයි අඩුවට ගන්න පුළුවන්. මම 2018 ගෙන්නුවා ඔක්ශන් ග්‍රේඩ් 4, 11500km දුවපු එකක්. ඒකෙත් පැත්තක් පොඩ්ඩක් සීරිලා තිබ්බේ, ඒකාලේ රුපියල් 5000ක් වගේ දීලා පෙන්ට් කළා, එච්චරයි
ithin hama deyakma ehemane banඉතින් ඒ 5% ට පුලුවන් වෙලා තියෙනව අනිත් 95% තමන්ට ඕනි විදිහට නටවන්න.
Mokadda macn uba balana car eka?uba kiyanne grade 4 2022 11-20k km duwapu ekak price kohoma weida? 7m?
yaris cross 2023 G grade hybrid eka poddak balala kiyapankoMokadda macn uba balana car eka?
2022 genna ba macn, as per recent gazzette, they can't prove Month of Manufacture.
Hoyana wahane model eka danna macn, ubata mama wisthara dennam. Mama gawa auction eke login ekak tiyenawa.
Auction prices wenasak wela na.yaris cross 2023 G grade hybrid eka poddak balala kiyapanko