DHL eCommerce Solution එක ගැන දන්නවද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    වැඩේ තියෙන්නේ උන්ගේ ට්‍රැකින් සිස්ටම් එකේ මෙහෙම පෙන්නන්නේ ebay ඒකෙන් අපු එකක්


    1738985570185.png


    ප.ලී :
    ahhh Payment of charges/Item being held, addressee being notified
    කියල තියනවා
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    DHL එකට කෝල් කරලා ට්‍රැකින් නම්බරේ දීලා අහපන්. ටැක්ස් වෙන අයිටම් එකක් වගේ. උඹව කන්ටෑක්ට් කරගන්න බැරුව හෙල්ඩ් වෙලා ඇත්තේ.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    DHL එකට කෝල් කරලා ට්‍රැකින් නම්බරේ දීලා අහපන්. ටැක්ස් වෙන අයිටම් එකක් වගේ. උඹව කන්ටෑක්ට් කරගන්න බැරුව හෙල්ඩ් වෙලා ඇත්තේ.
    naa bn unge DHL eCommerce eken ena ewa flight eke ena tika withri un blanne mn ahuwa... post office ekatlu denne ita passe