"විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා"

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    රිලව් මදිවට වඳුරෝ .

    පල් මොඩයෝන්ට grid එක design කර ගන්න බැහැ , ;balance කර ගන්න බැහැ .

    හරි එකාට උසස් වීම් නොදී ගොටු අල්ලන කඩේ යන උන්ට ජොබ්/උසස්වීම් දුන්නම වෙන දේවල්

    දැන් හෑලි ලියවන grid balancing ගැන fb එකේ

    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    රනිල් ඕක හදන්න පනත් සේරම ගහලා තියෙද්දී රටේ කරුමෙකට ජෙප්පෝ ඇවිත් රිවර්ස් කලා
    CEB/ Railway අවුරුදු 50 කට කලිනුත් කාලකන්නි පිංගුත්තර හොර මෝඩයෝ රජ කරන තැන්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    රනිල් ඕක හදන්න පනත් සේරම ගහලා තියෙද්දී රටේ කරුමෙකට ජෙප්පෝ ඇවිත් රිවර්ස් කලා
    Awrudu 50k withara parliament eke idala giya awruddeda bn oka hadanna mathak une? Ela ela 👍🏻
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    CEB එකේ electrical engineer උන්ට ඉන්ජිනියර් කියන එක වැරදියි දැන්. මුන් නම් බාස්ලා. යකෝ රිලවෙක් පැන්නම රටම චකබ්ලාස්. ඕකේ මුන් මොනාද ඔන්ජිනියර් කරලා තියෙනෙ එතකොට.

    නිකමට හිතපන් කොටි හිටිය නම් මාසෙන් රට අල්ලනවා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    CEB එකේ electrical engineer උන්ට ඉන්ජිනියර් කියන එක වැරදියි දැන්. මුන් නම් බාස්ලා. යකෝ රිලවෙක් පැන්නම රටම චකබ්ලාස්. ඕකේ මුන් මොනාද ඔන්ජිනියර් කරලා තියෙනෙ එතකොට.

    නිකමට හිතපන් කොටි හිටිය නම් මාසෙන් රට අල්ලනවා.
    Exactly my point, high paid lowest level of engineering
     
    • Like
    Reactions: deepwater

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    Awrudu 50k withara parliament eke idala giya awruddeda bn oka hadanna mathak une? Ela ela 👍🏻
    Ah, every time Ranil tried some reforms, you guys tried to topple those governments, saying that you wanted to save the country from Ranil. So no changes had happens. You guys have full control of those entities. so prove that you are worthy and you can make those entities profitable. good luck.

    Los Angeles Kiss GIF by Los Angeles Zoo and Botanical Gardens
     
    • Like
    Reactions: johnferna678

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,893
    113
    ප*යාගල
    sorry.com
    CEB එකේ electrical engineer උන්ට ඉන්ජිනියර් කියන එක වැරදියි දැන්. මුන් නම් බාස්ලා. යකෝ රිලවෙක් පැන්නම රටම චකබ්ලාස්. ඕකේ මුන් මොනාද ඔන්ජිනියර් කරලා තියෙනෙ එතකොට.

    නිකමට හිතපන් කොටි හිටිය නම් මාසෙන් රට අල්ලනවා.
    බාස් නෙමෙයි මුන් මක බාස් .

    Ah, every time Ranil tried some reforms, you guys tried to topple those governments, saying that you wanted to save the country from Ranil. So no changes had happens. You guys have full control of those entities. so prove that you are worthy and you can make those entities profitable. good luck.
    munwa reform karanna ba. dn karanna one new recruitments ganna eka nwaththala mun marenakan balan inna eka. pattama kalakanni tikak
    ------ Post added on Feb 9, 2025 at 8:31 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    එක රිලවෙක්ට රටක්ම නතර කරන්න පුළුවන් නම් මොන ලබ්බද යකෝ ජාතික ආරක්ශාව කියලා කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන නාඩගම්? ජාතිය ගොඩ නැගීමේ බද්ද කියලා ගහන එකත් ගහගනියවු තොපේ අම්මලට. විජුලි බලු මණ්ඩල සක්කිලි කැරියෝ බෝන්ස් නම් ඉල්ලන්න දන්නවා වැඩ තර්ජනය කරලා.:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Asmodeus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව