ගුලි warning !!

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,439
    7,122
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඔව්. අලගුඩුවා කියන්නෙ ලංකාවෙ සාධාරණ ගාණකට ගන්න තියෙන පෝෂ්‍යදායීම මාළුවා. Protein සහ fatty acids, minerals අතින් වගේම බැර ලෝහ අඩු පැත්තෙනුත්. වට්ටක්කා කියන්නෙත් එළවළුවලින් තියෙන ගුණදායකම එකක්.

    හැබැයි තොපිට ජෝක් එකට ගන්න අ‍ාසාවට එ‍්වා ලාබයි, අඩු කුලේ, නැත්තම් ජරාව කියල හිතාගෙන බයිලා ගහනවා. තොපි හිතාගෙන ඉන්නෙ ගාණ වැඩි බැර ලෝහ නාවපු තෝර, තලපත් වගේ රෙද්දෙ මාලු තමයි සුපිරි කියලා. කාල, ළමයින්ට දීලා බලහන්කො. තොපි වගේම අඩු IQ වෙලා තමයි නවතින්නෙ. දවසම stress වෙලා පුටුවල වාඩි වෙලා ඉඳලා, අඩි 100 ටත් වාහනේම ගිහින්, බඩ අඩුකරන්න කියල ජිමි ගිහින් යකඩ උස්සලා පවුඩර්, පෙති බීලා අ‍ැඟට හුකා ගනින්.

    අන්තිමට කන්ඩත් වැඩිපුර වියදම් කරලා පයිය නගින් නැතිව එ‍්කටත් ගුලි කාලා පෙති බීලා, පස්සෙ කාලෙක ජීවත් වෙන්නත් දොස්තරලටයි බෙහෙත්වලටයි ගෙව ගෙව හිටපන්. එ‍් අතරෙම 20-25 කාලෙ වගේම අ‍ාතල් එකේ Full energy පිට ඉන්න උන් කන ජාතිවලට, උන්ගෙ lifestyle එකට විහිළු කර කර තනියම හිනා වෙයන්.

    උඹලා වගේ උන්ට ඡන්ද බලය තියෙනවා කියල මතක් වෙද්දි තමයි මේ රට මේ කපේට දියුණු කරන්න බැරි අ‍ැයි කියල හොඳටම තේරෙන්නෙ. 🤣🤣

    Haali Pappa on Fire :ROFLMAO:
    :ROFLMAO:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,358
    6,781
    113
    හෙල බිමේ
    උබලා ගන්නවා නම් සංජිවනි හරි සෙවනගල අයුර්වෙදේ ඒවා විතරක් ගනින්.
    සැර වැඩී කියල තියන තැන තැන තියන වර්ග ගන්න එපා.
    අත්තන ඇට දාන සීන් එක යනවා සැරටම.
    දීර්ග කාලීනව පිස්සු හැදෙන්න පුළුවන්
    සෙවනගල and සංජීවනී sure කියලා උබ කියන්නේ කොහොමද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රෑ 0.5MG බීලා උදේ බියර් එකක් බොන එක නං අවුලක් නැහැ. ඒත් Benzo + Alcohol කලවන් කරන්න එහෙම එපා. OD වෙන්නෙ නැහැ ඔය පොඩි ඩොස් එකට ඒත් බලාගෙන ඇඩික්ට් වෙයි. උදේට බොන්නත් එපා. මාත් ඉස්සෙල්ල 0.25MG රෑ බීලා ඊට පස්සෙ උදේටත් 0.25MG බොන්න ගත්ත. හිතං හිටියෙ මම එහෙම ඇඩික්ට් වෙන්නෙ නැහැ කියල. අන්තිමේට නවත්තගන්න බැරි වුණා. ඔයාට ගෑස් තියෙනවා කියල තිබ්බ නේද? බියර් බොන්නෙ වැඩි වෙයි? අනික Omeprazole බොනවත් කිවුව නේ? Omeprazole + Alprazolam ගත්තම CYP3A4 නිසා Alprazolam බ්ලඩ් ලෙවල් එක වැඩි වෙනවා. Omeprazole + Alprazolam + Alcohol ඒ නිසා ඇඩික්ටිව් ගතියක් ඇති කරයි. OD වෙන්නෙ නම් නැහැ.

    thanks, gastritis නැහැ ඒත් anxiety නිසා digestive t problems තියේ, දැන් තාම escitalopram පටන් ගත්ත විතරයි නිසා එකේ side effects වලටයි digestive problems එනවා, ඒ නිසා දුන්නේ මන් හිතන්නේ omeprazole, බියර් මාසෙට 2 වගේ බොන්නේ

    xanax දැන් ටේපර් කරන් යන්නේ 0.125 mg ගානේ, තව දවස් 4 න් ඉවරයි
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    උබලා ගන්නවා නම් සංජිවනි හරි සෙවනගල අයුර්වෙදේ ඒවා විතරක් ගනින්.
    සැර වැඩී කියල තියන තැන තැන තියන වර්ග ගන්න එපා.
    අත්තන ඇට දාන සීන් එක යනවා සැරටම.
    දීර්ග කාලීනව පිස්සු හැදෙන්න පුළුවන්
    අත්තන ඇට දානව ඔවයෙත්. නිදිමත විතරයි.වදින් නෑ