ඔව්. අලගුඩුවා කියන්නෙ ලංකාවෙ සාධාරණ ගාණකට ගන්න තියෙන පෝෂ්‍යදායීම මාළුවා. Protein සහ fatty acids, minerals අතින් වගේම බැර ලෝහ අඩු පැත්තෙනුත්. වට්ටක්කා කියන්නෙත් එළවළුවලින් තියෙන ගුණදායකම එකක්.
හැබැයි තොපිට ජෝක් එකට ගන්න අාසාවට එ‍්වා ලාබයි, අඩු කුලේ, නැත්තම් ජරාව කියල හිතාගෙන බයිලා ගහනවා. තොපි හිතාගෙන ඉන්නෙ ගාණ වැඩි බැර ලෝහ නාවපු තෝර, තලපත් වගේ රෙද්දෙ මාලු තමයි සුපිරි කියලා. කාල, ළමයින්ට දීලා බලහන්කො. තොපි වගේම අඩු IQ වෙලා තමයි නවතින්නෙ. දවසම stress වෙලා පුටුවල වාඩි වෙලා ඉඳලා, අඩි 100 ටත් වාහනේම ගිහින්, බඩ අඩුකරන්න කියල ජිමි ගිහින් යකඩ උස්සලා පවුඩර්, පෙති බීලා අැඟට හුකා ගනින්.
අන්තිමට කන්ඩත් වැඩිපුර වියදම් කරලා පයිය නගින් නැතිව එ‍්කටත් ගුලි කාලා පෙති බීලා, පස්සෙ කාලෙක ජීවත් වෙන්නත් දොස්තරලටයි බෙහෙත්වලටයි ගෙව ගෙව හිටපන්. එ‍් අතරෙම 20-25 කාලෙ වගේම අාතල් එකේ Full energy පිට ඉන්න උන් කන ජාතිවලට, උන්ගෙ lifestyle එකට විහිළු කර කර තනියම හිනා වෙයන්.
උඹලා වගේ උන්ට ඡන්ද බලය තියෙනවා කියල මතක් වෙද්දි තමයි මේ රට මේ කපේට දියුණු කරන්න බැරි අැයි කියල හොඳටම තේරෙන්නෙ.![]()
Haali Pappa on Fire