ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.
ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇත.
කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.
ඊයේ දිනයේ රට පුරා සිදු වූ විදුලිය බිද වැටීමත් සමඟ නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත.
එම බලාගාරයේ ජනන යන්ත්‍ර යළි පද්ධතියට එක් කරනතුරු මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.