yaris x or G second hand market eka lokuwata aduwena ekak nattam( vitz) ekak gennanna baluwe thawa tikak kal balalaMokadda macn uba balana car eka?
2022 genna ba macn, as per recent gazzette, they can't prove Month of Manufacture.
Hoyana wahane model eka danna macn, ubata mama wisthara dennam. Mama gawa auction eke login ekak tiyenawa.
aluth full size ewa nam ganna amarui oya ganata.20mn walatavwage ganna fullsize/7 seater SUV ekak nadda?
yaris cross eka balapan. loku lassank nam20mn walatavwage ganna fullsize/7 seater SUV ekak nadda?
compact crossover ekak ne. SUV/full size/7 seater ekakwath set wenne ne.yaris cross eka balapan. loku lassank nam
naha.
Yaris nam pissuwak macn, iye X ekak gihin tibba Yen 1.8 million, company eken brandnew yanne Yen 1.51 million.yaris x or G second hand market eka lokuwata aduwena ekak nattam( vitz) ekak gennanna baluwe thawa tikak kal balala
thanks broAuction prices wenasak wela na.
View attachment 246445
ade e kiyanne yaris cross ekata wada yaris eka ganan yaida?Yaris nam pissuwak macn, iye X ekak gihin tibba Yen 1.8 million, company eken brandnew yanne Yen 1.51 million.
Try alternatives for Yaris. There are plenty.
Vitz tiyena hodama ekath 6 years wath lankawe padala nisa depreciation eka atleast 2013 Vitz ekka compair karala ganna.
Eg: Vitz 2019 / Yaris 2025 ratio and Vitz 2013/Vitz 2019 ratio gana idea ekak aran ganna. nathnam aparade
atta mchn Yaris eka over valued wela enne Japan wala idanma. me wage podi wahanayak 9m kiyanne kisima therumak naha.Yaris nam pissuwak macn, iye X ekak gihin tibba Yen 1.8 million, company eken brandnew yanne Yen 1.51 million.
Try alternatives for Yaris. There are plenty.
Vitz tiyena hodama ekath 6 years wath lankawe padala nisa depreciation eka atleast 2013 Vitz ekka compair karala ganna.
Eg: Vitz 2019 / Yaris 2025 ratio and Vitz 2013/Vitz 2019 ratio gana idea ekak aran ganna. nathnam aparade
Ow ban, Yaris 2025 Brand New X ekak gennana kenage profit nathuwa 7.5 million walata wage genna puluwan. 2023 ehethduwapu ekakata 9 million kiyanne boru wadak.atta mchn Yaris eka over valued wela enne Japan wala idanma. me wage podi wahanayak 9m kiyanne kisima therumak naha.![]()
Family alternative wahanayakata mokakda recommend karanne? Wagon R ?Ow ban, Yaris 2025 Brand New X ekak gennana kenage profit nathuwa 7.5 million walata wage genna puluwan. 2023 ehethduwapu ekakata 9 million kiyanne boru wadak.
ada sale ekaka inna executive level eke cir kenek ekka kathawata set una. vehicle market eka gana hoda deshanayak dunna. dan mama sathutin
WangonR ekak laksa 140 - 180 wei kivva. Anqua ekak laksa 220 da koheda wenawalu
adu ganan dala thiyenne boru lu advance gannalu ehema karanne
![]()
madai Toyota eken brand new ganna hitiya

mata nam oka hithuna machanස්ටුඩන්ට් හරි මොන මගුලකට හරි වෙන රටකට දැන්ම යන එක හොදයි. අඩුම ගානේ එහෙ මාස ගානක පඩියෙන් කැමති වාහනයක් කැමති කෑමක් කාල අවුරුදු 2-3 කින් ආවත් පාඩු නැහැ. මේ තහඩු ගොල්ඩ් වලට වැඩිය මුන් මාර්කට් කරල ඉවරයි. නියම රියල් බ්රේන් වොස් කියන්නේ මෙන්න මේවට![]()
meka thamai best. oya prices thawa tika dawaskin normalize wenawa. e kiwwe me rate unta amathaka wenawa gaana wadi una kiyana ekawathස්ටුඩන්ට් හරි මොන මගුලකට හරි වෙන රටකට දැන්ම යන එක හොදයි. අඩුම ගානේ එහෙ මාස ගානක පඩියෙන් කැමති වාහනයක් කැමති කෑමක් කාල අවුරුදු 2-3 කින් ආවත් පාඩු නැහැ. මේ තහඩු ගොල්ඩ් වලට වැඩිය මුන් මාර්කට් කරල ඉවරයි. නියම රියල් බ්රේන් වොස් කියන්නේ මෙන්න මේවට![]()
පාලකයන්ට ඔක තමයි ඔන බන් ! නිස්පාදනයක් නැති රටක උන්ගේ පැවැත්ම තියෙන්නෙම එපා කරවීම මතයි. උන්ගේ සුරසැප තියෙන්නෙ රටයන මිනිහ ඒවන ඩොලර්වලින්. එකම බලාපොරොත්තුව උන මාලිමාවත් කිසිම වෙනසක් නෑ යන්නේ පරන පාරෙමයි. ගොඩ ඒමක් නැහැ කරන්න එකෙකුත් නෑලංකාවේ වැඩි වෙච්ච එකක් ආපහු බහින්නේ නැහැනේ. දැන් ඉතින් ඉස්සරහටත් අනාගතයේත් හරි හමන් වාහනයක් ගන්න බැහැ කෝටි එකහමාරක් දෙකක් නැතුව . රටින් යන උන් තවත් වැඩි වෙයි![]()