China to Sri Lanka Shipping HELP

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මචං මේ ටික චිනයේ ඉඳන් ලංකාවට ගෙන්න අඩුම සහ ලෙසිම ක්‍රමයක් කියන්නකෝ..

    3hPQ1UM.jpeg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    එළකිරි එකේ කෙනෙක් හිටියා චීනේ ඉදං බල්ක් ෂිපින් කරලා දෙන. මට නම මතක නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න, ත්‍රෙඩ් එකක් තිබ්බා දාලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එළකිරි එකේ කෙනෙක් හිටියා චීනේ ඉදං බල්ක් ෂිපින් කරලා දෙන. මට නම මතක නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න, ත්‍රෙඩ් එකක් තිබ්බා දාලා.
    elakiri machan mama balannam ,Thank you...
     
    • Like
    Reactions: Kalegana