Authentic running shoes

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    731
    536
    93
    Authentic running shoes ගන්න තැනක් හරි online ලංකාවට shipping තියන site එකක් නැද්ද ?. මෙහෙ තියන ඒවා ගණන් වැඩි සහ made in India (Vietnam වගේ quality නැ).

    මේකට මොකද දැන් නැ. මුන්ගේ shop එකක් තියනවද ?
    https://www.ft.lk/sports/Brooks-Run...in-partnership-with-Asriel-Holdings/23-757188