මචං මේ ටික චිනයේ ඉඳන් ලංකාවට ගෙන්න අඩුම සහ ලෙසිම ක්රමයක් කියන්නකෝ..
elakiri machan mama balannam ,Thank you...එළකිරි එකේ කෙනෙක් හිටියා චීනේ ඉදං බල්ක් ෂිපින් කරලා දෙන. මට නම මතක නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න, ත්රෙඩ් එකක් තිබ්බා දාලා.
recommend karanna puluwan ekak thiyanawada machanTry with a forwarding company. Per kg 2000+
I can't recommend it, it took more than 3-4 months to come, and my consignment was split and shipped in different shipments.recommend karanna puluwan ekak thiyanawada machan
බම්ප්Uba customs eke register welada inne?
වැඩේ කරලා දෙන්න..Uba customs eke register welada inne?
බම්ප්
ඔච්චර ලොකු එකක් කුරියර් කරන්න බැහැ. එන්ට්රියක් ගහලා එලියට ගන්න වෙන්නේවැඩේ කරලා දෙන්න..