China to Sri Lanka Shipping HELP

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,675
    113
    Mahanuwara
    ඔච්චර ලොකු එකක් කුරියර් කරන්න බැහැ. එන්ට්‍රියක් ගහලා එලියට ගන්න වෙන්නේ
    na machan customs eke reg wela na,alibaba eken danne,genna ganna puluwan lesima saha labama widiya kiyannako mata
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,461
    124,349
    113
    දෙහිවල
    na machan customs eke reg wela na,alibaba eken danne,genna ganna puluwan lesima saha labama widiya kiyannako mata
    මචන් 2 CBM කියන්නේ ලොකු පැලෙට් දෙකක්.
    ඕවා කුරියර් කරන්න බැහැ. එක්කෝ එවන එකා ට්‍රිකෝ එක හරහා එවන්න ඕන. නැත්නම් උබ IRD ගිහින් Temp පර්මිට් එකක් අරන් කස්ටම් එකේ රේජිස්ටර් වෙලා ඩියුටි ගෙවලා ගන්න ඕන. එවන එකා මොකක්ද කියුවේ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,675
    113
    Mahanuwara
    මචන් 2 CBM කියන්නේ ලොකු පැලෙට් දෙකක්.
    ඕවා කුරියර් කරන්න බැහැ. එක්කෝ එවන එකා ට්‍රිකෝ එක හරහා එවන්න ඕන. නැත්නම් උබ IRD ගිහින් Temp පර්මිට් එකක් අරන් කස්ටම් එකේ රේජිස්ටර් වෙලා ඩියුටි ගෙවලා ගන්න ඕන. එවන එකා මොකක්ද කියුවේ?
    machan mama PM ekak dannam
     
    • Like
    Reactions: Walter White