Fixed income eka 2-3 laks tiyela mama hithanne na bn 10 million waahanayak ganna puluwan kiyalaමචන් ෆික්ස් ඉන්කම් එක අඩුම 2-3 lak wage නැත්තම් මිලියන 10ක 15ක වාහනයක් ගන්න එපා. මේ ගනන් වලට අරන් තව ඉන්සුවරන්ස් වලටත් ලක්සයක් dekak යනවා. මේ මිලට මගේ නම් අදහස සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකෙන් 5 මිලියන් විතර වෙන වැගන් ආර් එකක් වගේ අරන් රෙපයාර් ටික කරගෙන තියාගන්න එක හොදයි කියල. බබල් එකක්දී වාහනයක් ගන්න එක රිස්ක් වැඩී
lease payment eka ain karaala 3 laks tibboth nam tikak shape

matath hithenne 2k 3k ena ekek max 5 million wage budget ekak giya nam hodai, nathan nikan boruwata hira wenawa ne bng
Habai wagon R eka nam ara cab type ekata registered wela nisa personally mama nam aasa na family vehcile ekak widihata use karanna
eka ekkenage choices thamai ne bro
personal preference thamai broRaize nam therumak na. Yaris cross eka nam honda option ekak
I prefer raize over vitz or yaris
------ Post added on Feb 12, 2025 at 12:51 PM
