BYD Sri Lanka Prices

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    e860b937-d8c3-4994-85e6-f31633104520.jpg

    Mama meh kiriye kawadawath boru danneth na dalath na mcn
    hena gahapalla okunta kariyonge profit komada kiyala hitaaaganinko oya chinese ladi walin :angry::angry::angry::angry:pacee cost absorption. super profit became a normal profit :rofl::rofl:atto labbata ochchra gaanak gewana eke ganinko vezel z play ekak
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319

    උඹ ඔය වාහන මාකට් එක ගොඩක් පටු විදියට බලන්නෙ. ඔහොම වාහන වල ගාන හදන්නෙ කොහොමද බං?

    වාහනයක් මෙහේට එද්දි ටැක්ස් හැදෙන්නෙ CIF(Cost, Insurance & Freight) value එක මත
    එතකොට වාහනයක වටිනාකම බලන්නෙ ලෝක වෙලඳපොලේ ඒක ඩොලර් වලින් කීයක්ද කියන එකමත. උඹ ඔය කියන Honda Vezel E:HEV Play 2025 කියන වාහනය ඩොලර් 20,000කට ආසන්න වාහනයක් සහ BYD Atto 3 Extended කියන්නෙ ඩොලර් 30,000කට ආසන්න වාහනයක්. ඒක තමයි කම්පැනි එකෙන් ඒකට නියම කරල තියෙන මිල. එයිට අඩුවට Retail customer කෙනෙක්ට ඒක ගන්න බෑ. එතකොට මේකට Freight + Insurance වැදුනම එන ගානට තමයි ටැක්ස් වෙන්නෙ. EV වාහන වල සාමාන්‍යයෙන් Freight එක හොඳටම වැඩියි. ඒවත් එක්ක අර වාහනේ Duty වැඩි වෙනව. ඒ කොහොම උනත් ලෝක වෙළඳපොලේ ICE vehicle & EV වල කොස්ට් එකේ ලොකු වෙනසක් තියෙනව, කොහොමත් EV ගණං වැඩියි.

    මට මෙතැන හිතාගන්න බැරි John Keells එකෙන් මේ වැඩේ කොහොම කරන්න හදනවද කියල, මොනවමහරි උං රෝලක් ගහනව, ඒක මොන විදියකට වෙනවද කියන එක තේරුමක් නෑ. හැබැයි මේ වාහනේ අපි පර්සනලි ඉම්පෝට් කරන්න ගියොත් 2 පනිනව කියල තමයි මට කිව්වෙ.

    මේ ටික විස්තර කරල කිව්වෙ නොදන්න දෙයක් තියෙනව නම් දැනගන්න :-)
     
    sudda karrana epaa yakoo agent lawa un hinda tamai prices adu wennet natte. unta kalin prices walata dunnat loss ekak naa un gahana labbe rolak naa profit eka tikak adu wei. chinese ladi komat cheap. boruwata absorb costlu labba tamai. ganin japanese hybrid vehicle ekak echchrai mata kiyanna puluwan thota,
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    සුද්ද කරන්නෙ නෑ බං, මම කියන්නෙ ලොජිකලි මේ වාහනේ Brand new ඔය ගානට අඩුවෙන් ගෙන්වන විදියක් මට පෙන්නන්න. මොනවමහරි විදියක්. මොකද මේකෙ ඩියුටි ඔක්කොම අයින් කරත් ලක්ෂ 100 පනිනව CIF එක. ඒක ඉතිං එහේ කම්පැනි එකෙන් වාහනයට දීපු මිල. ඒක අපිට වෙනස් කරන්න බෑ නේ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,588
    2,950
    113
    sudda karrana epaa yakoo agent lawa un hinda tamai prices adu wennet natte. unta kalin prices walata dunnat loss ekak naa un gahana labbe rolak naa profit eka tikak adu wei. chinese ladi komat cheap. boruwata absorb costlu labba tamai. ganin japanese hybrid vehicle ekak echchrai mata kiyanna puluwan thota,
    uba BYD ewa use karala tiyenawada ban Ladi kiyanna, aduma gaane dakala wath tiyenawada? US wala ehema Tesla walatath challenge ekak wela tiyenne BYD walin, Ladi nan ehema wenna ba neda?
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    උඹ ඔය වාහන මාකට් එක ගොඩක් පටු විදියට බලන්නෙ. ඔහොම වාහන වල ගාන හදන්නෙ කොහොමද බං?

    වාහනයක් මෙහේට එද්දි ටැක්ස් හැදෙන්නෙ CIF(Cost, Insurance & Freight) value එක මත
    එතකොට වාහනයක වටිනාකම බලන්නෙ ලෝක වෙලඳපොලේ ඒක ඩොලර් වලින් කීයක්ද කියන එකමත. උඹ ඔය කියන Honda Vezel E:HEV Play 2025 කියන වාහනය ඩොලර් 20,000කට ආසන්න වාහනයක් සහ BYD Atto 3 Extended කියන්නෙ ඩොලර් 30,000කට ආසන්න වාහනයක්. ඒක තමයි කම්පැනි එකෙන් ඒකට නියම කරල තියෙන මිල. එයිට අඩුවට Retail customer කෙනෙක්ට ඒක ගන්න බෑ. එතකොට මේකට Freight + Insurance වැදුනම එන ගානට තමයි ටැක්ස් වෙන්නෙ. EV වාහන වල සාමාන්‍යයෙන් Freight එක හොඳටම වැඩියි. ඒවත් එක්ක අර වාහනේ Duty වැඩි වෙනව. ඒ කොහොම උනත් ලෝක වෙළඳපොලේ ICE vehicle & EV වල කොස්ට් එකේ ලොකු වෙනසක් තියෙනව, කොහොමත් EV ගණං වැඩියි.

    මට මෙතැන හිතාගන්න බැරි John Keells එකෙන් මේ වැඩේ කොහොම කරන්න හදනවද කියල, මොනවමහරි උං රෝලක් ගහනව, ඒක මොන විදියකට වෙනවද කියන එක තේරුමක් නෑ. හැබැයි මේ වාහනේ අපි පර්සනලි ඉම්පෝට් කරන්න ගියොත් 2 පනිනව කියල තමයි මට කිව්වෙ.

    මේ ටික විස්තර කරල කිව්වෙ නොදන්න දෙයක් තියෙනව නම් දැනගන්න :-)

    20000 USD kiyalane kiyanne. 30K kiyala kawda kiwe.

    1739435186500.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    20000 USD kiyalane kiyanne. 30K kiyala kawda kiwe.

    View attachment 246643

    19,190 USD - 22,990 USD
    image.png

    image.png

    මම කියන්නෙ නෑ මේක 100%ක් හරි කියල, ලංකාවෙ හදපු එකක් නේ. කොහොමහරි Global Market එකේ EV කොහොමත් ICE vehicle වලට වඩා ගණං වැඩියි.
    මේකෙ කියන්නෙත් ඔය ගණං තමයි. $30,000 ආසන්නව.
    image.png

    අනිත් එක EV වල Freight එක කොහොමත් වැඩියි මම දන්න විදියට. High risk category එකට වැටෙන නිසා. ඒ නිසා තව ගාන වැඩි වෙනව. ඒ නැතත් මම කිරියෙ ක්‍රීඩ් අයියගෙන් ඇහුවමත් කිව්වෙ මේක ඩොලර් 30,000 ගානක් කියල තමයි. මම කලින් මේක පර්සනල් ඉම්පෝට් කරන්න ට්‍රයි කරා.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    image.png

    image.png

    මම කියන්නෙ නෑ මේක 100%ක් හරි කියල, ලංකාවෙ හදපු එකක් නේ. කොහොමහරි Global Market එකේ EV කොහොමත් ICE vehicle වලට වඩා ගණං වැඩියි.
    මේකෙ කියන්නෙත් ඔය ගණං තමයි. $30,000 ආසන්නව.
    image.png

    අනිත් එක EV වල Freight එක කොහොමත් වැඩියි මම දන්න විදියට. High risk category එකට වැටෙන නිසා. ඒ නිසා තව ගාන වැඩි වෙනව. ඒ නැතත් මම කිරියෙ ක්‍රීඩ් අයියගෙන් ඇහුවමත් කිව්වෙ මේක ඩොලර් 30,000 ගානක් කියල තමයි. මම කලින් මේක පර්සනල් ඉම්පෝට් කරන්න ට්‍රයි කරා.

    1739447559589.png

    Uba oya dala tiyenne oya ratawal wala Tax / Duty wadunata passe ena gana. Balanna one China wala base price eka. e kiyanne Factory cost eka. Ekata tama insurance Fright add wenne. E gana tama oya 20K usd wenne.

    U
    ------ Post added on Feb 13, 2025 at 5:29 PM
     
    Attachments

    • 1739447320938.png
      1739447320938.png
      724 KB · Views: 40

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    View attachment 246652

    Uba oya dala tiyenne oya ratawal wala Tax / Duty wadunata passe ena gana. Balanna one China wala base price eka. e kiyanne Factory cost eka. Ekata tama insurance Fright add wenne. E gana tama oya 20K usd wenne.

    U
    ------ Post added on Feb 13, 2025 at 5:29 PM
    අතැන මචං Ausi price එක තියෙන්නෙ Before road tax කියල නේද තියනේනෙ. උඹ මේ ප්‍රයිස් ගත්ත සයිට් එක නම් මොකක්ද දන්නෙ නෑ. ඒත් මෙච්චර අඩු වෙන්න විදියක් නෑ නේද? Kilowatt 60ක LFP Battery පැක් එකක්ම කීයක් වෙනවද බං. හරියටම Company price හොයන්න Reliable source එකක් නෑ බං. කොහොමහරි අපේ කස්ටම් එකේ ප්‍රයිස් ඇත්තෙ ඔය ගාන වෙන්න ඇති. ඒක නිසා තමයි අර ලංකාවෙ සයිට් එකේ ඩොලර් 30,000ක් පෙන්නන්නෙ.

    image.png

    මෙන්න තව විස්තරයක්, මේක හරි ඇති බං සමහරවිට
    මේකෙ මේ කියන්නෙ China Domestic market එකේ තමයි උඹ ඔය කියන ප්‍රයිස් යන්නෙ. මේක Export කරද්දි CIF value එකත් එක්ක ගොඩක් වෙනස් වෙනව. අන්න ඒ Value එක ඕන අපි බලන්න. මොකද ඒක තමයි අපිට කොස්ට් වෙන අන්තිම ගාන, ඒකට තමයි ටැක්ස් වදින්නෙ.
    ------ Post added on Feb 13, 2025 at 5:45 PM
     
    CIF kiyanne ban Cost + insurance + Frieght. China factory price eka tamai Cost eka (19000 USD) uba kiyana widiyata Insurance + Frieght eka 15000 USD wenawane.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    CIF kiyanne ban Cost + insurance + Frieght. China factory price eka tamai Cost eka (19000 USD) uba kiyana widiyata Insurance + Frieght eka 15000 USD wenawane.
    දන්නෙ නෑ මචං. මම කොහොමහරි මේක පර්සනල් ඉම්පෝට් කරන්න ලෑස්ති උන නිසා ඔය ගණං ටික ඔලුවට ගියේ. මොකද ක්‍රීඩ් අයිය කිව්වෙ ලක්ෂ 110ක් විතර යනව කිව්ව CIF එක, වරායට ඕක එන්න කලින් ඒ ගාන කොහොමත් දාන්න වෙයි කියල LC එකකින්. මොනවහරි සීන් එකක් ඇති. මේක ගණං වැඩි උනාට පස්සෙ මම අදහස අතඇරල Vezel එකකට බහින්න හැදුවෙ. ඒකට CIF ඕන කිව්වෙ ලක්ෂ 80-90ත් අතර ගානක්. ඔය සීන් එක නිසා මේ වගේ Value මට හොඳට මතකයි.
    එහෙම එකක් නැත්නම් අර Calculators වල උනත් අර වගේ ගණං දාන්නෙ නෑ නේ බං. ඇත්තක් තියෙන නිසා නේ ඒව දාන්නෙ.

    CIF kiyanne ban Cost + insurance + Frieght. China factory price eka tamai Cost eka (19000 USD) uba kiyana widiyata Insurance + Frieght eka 15000 USD wenawane.
    තව දෙයක් බං, China වල Domestic market price එකම Export වලට දෙනව කියන එකත් අතාර්කිකයි නේද? මොකද මම හොඳටම දන්නව ඒ කාලෙ China වලින් Star printer වගයක් ගේන්න හදල අපි. උන් Domestic market එකට විකුණන්න වෙනම ප්‍රින්ටර්ස් වගයක් පට්ට අඩුවට තියාගෙන ඉන්නෙ. ඒක කම්පැනි එකෙන් කොහොමවත් එලියට දාන්නෙ නෑ. Export වලට වෙනම තියෙනව ගණං වැඩි එකක්. අපේ අයියල කරන්නෙ එහේ ගිහිල්ල ඩොමෙස්ටික් එකෙන් අර ටික කලෙක්ට් කරල මෙහේට පටවනව. මම මෙහේ තියෙන මොඩල් එකක් පෙන්නල යැව්වම උන් කිව්වෙ මේක අපි එලියට යවන්නෙ නෑ කියලම.
    ඒ වගේ උන්ගෙ ඇතුලෙ මාකට් එක වැඩ කරන විදියයි, පිට වැඩ කරන විදියයි වෙනස් ඇති. ඒකනේ අර ChatGPT එකෙන් කියල තියෙන්නෙ ඒක Confidential price එකක් කියල, එලියට දෙන්නෙ නෑ කියල.
    ------ Post added on Feb 13, 2025 at 6:06 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    hena gahapalla okunta kariyonge profit komada kiyala hitaaaganinko oya chinese ladi walin :angry::angry::angry::angry:pacee cost absorption. super profit became a normal profit :rofl::rofl:atto labbata ochchra gaanak gewana eke ganinko vezel z play ekak

    උඹ ඔය වාහන මාකට් එක ගොඩක් පටු විදියට බලන්නෙ. ඔහොම වාහන වල ගාන හදන්නෙ කොහොමද බං?

    Magenam adhasa un oya cost eka abosorb kraganne future investment ekk wdhta kyna eka.. mkd un already infrastructure wlta invest krala thynne including charging station, service station, showroom etc. So methna order eka halunoth unge ev market eke pawathma nathiwenv... hbaii methn loss ekk thygena orders tika gennuwoth ee set eka thmange ev vehicles paare padinv dakiddii eken ena ev hype eka nisaa passt minissuu loku gaank dila harii ev order krnv.. anika owa genwata passe charging fee service fee ehm unge dn plan ekt wada poddk wadi krla long term cost eka cover krganii.. othana wadathma de mta hithne munge vision eka car importing ektth wdaa after service eken hmba krna eka... ethkot ee targt eka kudu wela ynne nthiwennm me orders tika un loss pita harii import krla rata athule ev duwanv pennala ev wlata hype ekk hdnna onee.. mgenm adahsa un yanne me vision ekata
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    uba BYD ewa use karala tiyenawada ban Ladi kiyanna, aduma gaane dakala wath tiyenawada? US wala ehema Tesla walatath challenge ekak wela tiyenne BYD walin, Ladi nan ehema wenna ba neda?
    tesla high quality but expensive. chinese ladi komath cheap hope you can understand that
     
    • Like
    Reactions: tharuka1989

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura

    USA wala byd na 100% tarrifs

    Eu 45.3%

    BYD 90% sales china wala...Tesla kiyanne worldwide selling ev ekak...

    Mata kiyapn Tesla,Korean,eu EV tiyeddi ai kawru hari chinese ev ekakata yanne kiyala...Mokada cheap nisaaa....
     
    • Like
    Reactions: tharuka1989

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Magenam adhasa un oya cost eka abosorb kraganne future investment ekk wdhta kyna eka.. mkd un already infrastructure wlta invest krala thynne including charging station, service station, showroom etc. So methna order eka halunoth unge ev market eke pawathma nathiwenv... hbaii methn loss ekk thygena orders tika gennuwoth ee set eka thmange ev vehicles paare padinv dakiddii eken ena ev hype eka nisaa passt minissuu loku gaank dila harii ev order krnv.. anika owa genwata passe charging fee service fee ehm unge dn plan ekt wada poddk wadi krla long term cost eka cover krganii.. othana wadathma de mta hithne munge vision eka car importing ektth wdaa after service eken hmba krna eka... ethkot ee targt eka kudu wela ynne nthiwennm me orders tika un loss pita harii import krla rata athule ev duwanv pennala ev wlata hype ekk hdnna onee.. mgenm adahsa un yanne me vision ekata
    මටත් මේකම තමයි හිතුනෙ. අපි කට්ටිය එක්ක කතා කරද්දිත් ඕකම තමයි ගොඩක් අය කිව්වෙ. උන් Already මේ බිස්නස් එකට සෑහෙන ගානක් යට කරල තියෙන්නෙ. බිලියන ගානක් යට කරල ඉවරයි. දැන් මේ ඕඩර් කරපු 3000හරි ඕක නොගත්තොත් මුං මෙතැනම විනාසයි. ඉවරයක් වෙලාම යනව. අන්න ඒක බේරගන්න තමයි මුං පාඩු තියාගෙන මේක කරනව ඇත්තෙ. හැබැයි ඒ පාඩුව අඩු කරගන්න Byd company එකෙනුත් මුංට මොනවහරි චාන්ස් එකක් දෙන්න ඇති. නැත්නම් තනියම මෙච්චර ලොකු කොස්ට් එකක් දරන්න බෑ.

    මේ වාහන ටික පාරෙ දුවද්දි තමයි ඊළඟට ගන්න එකෙක් හරි ගන්නෙ. ඔය ටික පාරෙ දුවවන එක උන්ට මාර වැදගත්. නැත්නම් බිස්නස් එක මෙතැනින්ම අකුලගෙන යන්න ඕන.
    tesla high quality but expensive. chinese ladi komath cheap hope you can understand that
    මට නම් කියන්න තියෙන්නෙ බං ඔයිට වැඩිය BYD Company එක ගැන හොඳ Research එකක් කරන්න කියල. උඹ ඔය කියන High quality tesla මේ මෑතක් වෙනකල් බැට්රි ගත්තෙත් BYD ලගෙන්. දැන් තමයි Panasonic ලගෙන් ගන්නෙ. BYD Blade battery technology එක ගැන හොඳට හොයල බලන්න. ඒව කොච්චර Durable ද කියල. මොකක්හරි වැරදි දෙයක් ඔලුවට දාගෙන තියෙන්නෙ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    image.png

    image.png

    මම කියන්නෙ නෑ මේක 100%ක් හරි කියල, ලංකාවෙ හදපු එකක් නේ. කොහොමහරි Global Market එකේ EV කොහොමත් ICE vehicle වලට වඩා ගණං වැඩියි.
    මේකෙ කියන්නෙත් ඔය ගණං තමයි. $30,000 ආසන්නව.
    image.png

    අනිත් එක EV වල Freight එක කොහොමත් වැඩියි මම දන්න විදියට. High risk category එකට වැටෙන නිසා. ඒ නිසා තව ගාන වැඩි වෙනව. ඒ නැතත් මම කිරියෙ ක්‍රීඩ් අයියගෙන් ඇහුවමත් කිව්වෙ මේක ඩොලර් 30,000 ගානක් කියල තමයි. මම කලින් මේක පර්සනල් ඉම්පෝට් කරන්න ට්‍රයි කරා.
    Eka ekkena kiyana baila wadak na oke price eka $18000 - $22000
    Honda Vezel E:HEV Play 2025 කියන වාහනය ඩොලර් 20,000ක
    එහෙනම් මේකේ ඒ ගානම කිව්වේ ඇයි?
    ඒක තමයි කම්පැනි එකෙන් ඒකට නියම කරල තියෙන මිල.
    ඒක තමා atto 3 $18,000
    එතකොට මේකට Freight + Insurance වැදුනම එන ගානට තමයි ටැක්ස් වෙන්නෙ. EV වාහන වල සාමාන්‍යයෙන් Freight එක හොඳටම වැඩියි. ඒවත් එක්ක අර වාහනේ Duty වැඩි වෙනව.
    ඒවා වාහනේ ගානට දාලා කියන්න එපා...අමතර වියදම් ඕවා...
    ඒ කොහොම උනත් ලෝක වෙළඳපොලේ ICE vehicle & EV වල කොස්ට් එකේ ලොකු වෙනසක් තියෙනව, කොහොමත් EV ගණං වැඩිය
    Tesla වගේ නම් වෙන්න ඇති chinese ඒවා නම් නෑ...
     
    • Like
    Reactions: kasunkaru