Singer Sri Lanka AC Service sucks!

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Both Singer and Abans have very bad after-sales services.
    Damro provides good after-sales service.
    ඒකෙත් Abans & Singer service compare කරන්න එපා බං. Abans ඉන්නෙ පල්ලමේ අඩියෙම, සිංගර් එයිට ගොඩක් උඩින් ඉන්නව. ජරාම එක අබාන්ස් එක.
    සිංගර් ඇත්තටම හොඳ තැනක ඉන්නව, ගොඩක් හොඳයි දම්රෝ
     
    • Like
    Reactions: Mr Bones

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,587
    45,863
    113
    Inverter AC walayi Non Inverter walayi power consumption wala sahena loku wenasak tiyenawada? AC wala nam ganang ahasata polowa wage..

    ඔව් තියෙනවා...LG වගේ ඒව ගැන නම් දන්නේ නෑ..panasonic (Malaysia) , media (china) වගේ brand වල power consumption ලොකු වෙනසක් තියෙනවා.අපේ බිල් ඵක පොඩි ගාණකින් වැඩි වුනේ.. හැබැයි inverter අරන් වැඩක් නෑ පැය 8ක්වත් ඵක දිගට දාන්නේ නැත්නම්..හයිබ්‍රීඩ් වාහන වගේ තමා ඒවත්..දවසකට පැය 8කට අඩුවෙන් දානවනම් non inverter ගන්න..
     
    • Like
    Reactions: LPMAC