ඒකෙත් Abans & Singer service compare කරන්න එපා බං. Abans ඉන්නෙ පල්ලමේ අඩියෙම, සිංගර් එයිට ගොඩක් උඩින් ඉන්නව. ජරාම එක අබාන්ස් එක.Both Singer and Abans have very bad after-sales services.
Damro provides good after-sales service.
සිංගර් ඇත්තටම හොඳ තැනක ඉන්නව, ගොඩක් හොඳයි දම්රෝ