PFCA Account help එකක් ඕනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    මගෙ කලින් PFCA account එක තිබ්බෙ HSBC එක්ක. උන් දැන් උන්ගෙ premier service ඔක්කොම downgrade කරන් යනවා. ඉතින් ඕකුන් එක්ක account තියන් යන්න ඕනකමක් නෑ.

    දැන් මට අලුත් bank එකක් හොයාගන්න ඕනා. මගේ ලොකුම ඕනකම තියෙන්නෙ හොඳ conversion rate එකක් හොයාගන්න එක. මේ තියෙන්නෙ ඊයෙ දවසේ rate වල comparison එකක්.

    හොඳම private එක sampath
    හොඳම government එක peoples

    පේන විදියට peoples bank තමා උඩින්ම ඉන්නෙ. උඹලා මොකද මේ ගැන හිතන්නෙ? බෑන්කු එක්ක උඹලගෙ experience කොහොමද?

    Last edited:

    saho

    Active member
  • Oct 9, 2007
    218
    173
    43
    39
    Kelaniya
    මගෙත් ඔය සීන්ස් එකමයි බන්. දැන් premier team කියලා එකකට දාලා. කලින් උන්ගෙ ගෝත RM ගෙන් වැඩක් තිබුනෙත් නෑ හැබැයි.
    NTB එකට ගියා ගිය මාසේ, උන්ගෙ සර්විස්නම් හොදයි හැබැයි.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    මගෙත් ඔය සීන්ස් එකමයි බන්. දැන් premier team කියලා එකකට දාලා. කලින් උන්ගෙ ගෝත RM ගෙන් වැඩක් තිබුනෙත් නෑ හැබැයි.
    NTB එකට ගියා ගිය මාසේ, උන්ගෙ සර්විස්නම් හොදයි හැබැයි.
    ඔව් බන්, ඒ හුත්තට මම කතා කරන්නෙ rate එකක් අරන් USD 5000 equivalant SGD මාරු කරන්න. දැන් ඒක කරන්නත් number එකක් නෑ. email දාන්නලු, within one-day respond කරනවලු. යකෝ ලංකාවෙ exchange rate එක පට්ට volatile. දවසක් කියන්නෙ ඉතින් මාරු කරන dollar එකකට රුපියලක් 2ක් වෙනස් වෙන්න පුලුවන් කාලයක්. මම කිව්ව හුකාග්නින් කියලා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔය මොනවගෙන් ගත්තත් පොඩ්ඩක් සර්විස් හෙම බලපං. හදිස්සියකට ලෝන් එකක් ගන්න බැරි බැංකු තියෙනව අපි කොච්චර ඩොලර් එවල තිබ්බත්. ඒවගේ බැංකු එක්ක ගනුදෙනු කරොත් එපා වෙනව.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,150
    93
    People's. Best rates. Best apps.

    Sampath is bad, if there's a transfer before long weekend, transfer rejects because they manually verify, and buggers are on vacation.
     
    • Like
    Reactions: tharakaf

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    monthly salary ek lokui nm ntb/sampath inner circle daganna, 5rs wage wadiyen denaw normal bank rate ekat wada
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    PFCA account open karanna special documents dennama onada? naththan normal account ekak widiyata open karanna puluwanda 1000 USD wage dala?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මම යූස් කරන්නෙ NTB, Private banking තියනවා
    exchange කරන්න ඕන උනාම ඇප් එකෙන් බැංකුවට මැසේජ් එකක් දානවා ස්පෙශල් රේට් එකක් අරන් මාරු කරලා දෙන්න කියලා
    එතකොට පබ්ලිශ් කරලා තියන රේට් එකට රුපියලක් දෙකක් සමහර වෙලාවට 3ක් විතර වැඩියෙන් මාරු කරලා දෙනවා
    "Please exchange $xx, and transfer to my savings account, please get a better rate and confirm the rate with me before making the transaction" මෙහෙම කිවුවම අපිට වර්බලි කන්ෆර්ම් කරපු රේට් එකෙන් මාරු කරලා දෙනවා
    පැය 2ක් වගේ යනවා ට්‍රාන්සැක්ශන් එක වෙන්න. ඇප් එකෙන් මැසේජ් එක දාල RM ට වට්සැප් එකක් දානවා

    BOC එකෙත් රේට් එක ගොඩක් හොඳයි, හැබැයි උන්ගෙ එක එක බයිලා සහ නීතියට වැඩ. ඒක නිසා මම ඒක යූස් කරන්නෙ නැහැ
    USD වලින් FD දාන්න පුලුවන් හොඳම රේට් එක තියෙන්නෙ BOC එකේ. Overall ගත්තම අපිට බෙනිෆිට් වැඩියෙන්ම තියෙන්නෙ BOC එකේ, ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ගෙ වැඩ අර ප්‍රයිවෙට් වගේ කතා කරලා මැසේජ් දාල කරගන්න බැරි එක, අනික ඇප් එකත් අජූතයි.

    PFCA account open karanna special documents dennama onada? naththan normal account ekak widiyata open karanna puluwanda 1000 USD wage dala?
    උඹට ලෙටර් එකක් ගන්න වෙනවා කොහෙන්ද USD එන්නෙ කියලා
    සැලරි එකක් නං ඔෆිස් එකෙන් ලෙටර් එකක් ඕන
    Google/YT/Appstore වගේ නං ඒවයෙ ඉන්වොයිස් එකක් ඕන

    සමහර බැංකු වල PFCE ඕපන් කරන්න පුලුවන් රට ගිහින් එද්දි USD තියනවා නං, පාසපෝට් එකයි VISA එකයි පෙන්නලා ඕපන් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    ඔය මොනවගෙන් ගත්තත් පොඩ්ඩක් සර්විස් හෙම බලපං. හදිස්සියකට ලෝන් එකක් ගන්න බැරි බැංකු තියෙනව අපි කොච්චර ඩොලර් එවල තිබ්බත්. ඒවගේ බැංකු එක්ක ගනුදෙනු කරොත් එපා වෙනව.
    මීට අවුරුදු 2කට කලින් මුලු පඩියම ගිහිල්ලත් HSBC හුත්තිගෙ පුතාල මට ලෝන් එකක් දෙන්න බෑ කිව්වා යකෝ. අන්තිමට පැත්තක ඉන්න combank එකට ගිහින් තමා මුකුත් ඇප සීන් නැතුව ලක්ශ 50ක් ගත්තෙ. මට එදාම එපා උන HSBC ගොන් පක්කුන්ව. නිකන් බොරු පඩශෝ තමා උන්ගෙ.

    People Bank hodai hoda loku city branch ekak ekka ganudenu karanawa nm
    Ape Game thiyena peoples bank ekai..... athurugiriye Town eke thiyena people bank ekai gattama customer service ahsata polawa wage,
    Monday, Peoples එකට ගිහින් බලන්න ඕන මචන්.
    ------ Post added on Feb 15, 2025 at 7:31 PM

    Wise 😎

    ඒකට ගහන්න රේට් එකක් කොහෙද?
    සමහර කම්පනි wise legitimate bank එකක් විදියට සලකන්නෙ නෑ මචන්. ඕක Freelancing වලට හොඳයි, ඒත් salary ගන්න හරියන්නෙ නෑ. මම කීපපාරක්ම ට්‍රයි කලා.
    ------ Post added on Feb 15, 2025 at 7:32 PM

    monthly salary ek lokui nm ntb/sampath inner circle daganna, 5rs wage wadiyen denaw normal bank rate ekat wada
    ඔය දෙකටම ගිහින් පොඩි චැටක් දාල බලන්න ඕනා Monday/Tuesday
    ------ Post added on Feb 15, 2025 at 7:33 PM
     
    • Like
    Reactions: nkt

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මීට අවුරුදු 2කට කලින් මුලු පඩියම ගිහිල්ලත් HSBC හුත්තිගෙ පුතාල මට ලෝන් එකක් දෙන්න බෑ කිව්වා යකෝ. අන්තිමට පැත්තක ඉන්න combank එකට ගිහින් තමා මුකුත් ඇප සීන් නැතුව ලක්ශ 50ක් ගත්තෙ. මට එදාම එපා උන HSBC ගොන් පක්කුන්ව. නිකන් බොරු පඩශෝ තමා උන්ගෙ.

    Monday, Peoples එකට ගිහින් බලන්න ඕන මචන්.
    ------ Post added on Feb 15, 2025 at 7:31 PM
    ඔහොම ප්‍රශ්නයක් තියෙනව බං. පට්ට නීති තියෙන්නෙ. රජයෙ සේවකයෙක් වෙන්න ඕන, හරියට පෙන්ෂන් තියෙන්න ඕන. ඔය වගේ යල්පැනගිය නීති තියෙන්නෙ මුංගෙ. හරියට Updated නෑ ගොඩක් බැංකු.

    ඔය පීපල්ස් වගේ රජයෙ බැංකු ඔක්කොටම වඩා අන්තයි.

    ආහ් තව දෙයක්, උඹ ඩොලර් 1000ට වැඩියෙන් විත්ඩ්‍රෝ කරනව නම්, ස්පෙෂල් රේට් එකක් ගනිං. රුපියල් 2-3ක් වැඩි කරල දෙනව අනිවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    PFCA account open karanna special documents dennama onada? naththan normal account ekak widiyata open karanna puluwanda 1000 USD wage dala?
    income එන විදිය පෙනන්න පුලුවන් නිසා අපිට open කරන්න පුලුවන්. normal කොහොමද දන්නෙ නෑ මචන්. ලොකු ගනන් deposit කරන්න ඕන නම් නෑ කියලා දන්නවා

    ඔහොම ප්‍රශ්නයක් තියෙනව බං. පට්ට නීති තියෙන්නෙ. රජයෙ සේවකයෙක් වෙන්න ඕන, හරියට පෙන්ෂන් තියෙන්න ඕන. ඔය වගේ යල්පැනගිය නීති තියෙන්නෙ මුංගෙ. හරියට Updated නෑ ගොඩක් බැංකු.

    ඔය පීපල්ස් වගේ රජයෙ බැංකු ඔක්කොටම වඩා අන්තයි.

    ආහ් තව දෙයක්, උඹ ඩොලර් 1000ට වැඩියෙන් විත්ඩ්‍රෝ කරනව නම්, ස්පෙෂල් රේට් එකක් ගනිං. රුපියල් 2-3ක් වැඩි කරල දෙනව අනිවා.
    HSBC හුත්තිගෙ පුතාල USD 5000ට වඩා ගත්තොත් තමා බන් special rate දෙන්නෙ. මුන්ගෙන් හොයලා බලන්න ඕන.

    HSBC හුත්තලාට සැලරි එකත් එවල තව පුකත් දෙන්නද කියපන් කියන්නෙ ලෝන් එකක් ගන්න. Combank උන් යකො manager මට වෙනම කතා කරල ඔක්කොම කරලා දුන්නා.

    ------ Post added on Feb 15, 2025 at 7:36 PM

    මම යූස් කරන්නෙ NTB, Private banking තියනවා
    exchange කරන්න ඕන උනාම ඇප් එකෙන් බැංකුවට මැසේජ් එකක් දානවා ස්පෙශල් රේට් එකක් අරන් මාරු කරලා දෙන්න කියලා
    එතකොට පබ්ලිශ් කරලා තියන රේට් එකට රුපියලක් දෙකක් සමහර වෙලාවට 3ක් විතර වැඩියෙන් මාරු කරලා දෙනවා
    "Please exchange $xx, and transfer to my savings account, please get a better rate and confirm the rate with me before making the transaction" මෙහෙම කිවුවම අපිට වර්බලි කන්ෆර්ම් කරපු රේට් එකෙන් මාරු කරලා දෙනවා
    පැය 2ක් වගේ යනවා ට්‍රාන්සැක්ශන් එක වෙන්න. ඇප් එකෙන් මැසේජ් එක දාල RM ට වට්සැප් එකක් දානවා

    BOC එකෙත් රේට් එක ගොඩක් හොඳයි, හැබැයි උන්ගෙ එක එක බයිලා සහ නීතියට වැඩ. ඒක නිසා මම ඒක යූස් කරන්නෙ නැහැ
    USD වලින් FD දාන්න පුලුවන් හොඳම රේට් එක තියෙන්නෙ BOC එකේ. Overall ගත්තම අපිට බෙනිෆිට් වැඩියෙන්ම තියෙන්නෙ BOC එකේ, ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ගෙ වැඩ අර ප්‍රයිවෙට් වගේ කතා කරලා මැසේජ් දාල කරගන්න බැරි එක, අනික ඇප් එකත් අජූතයි.

    උඹට ලෙටර් එකක් ගන්න වෙනවා කොහෙන්ද USD එන්නෙ කියලා
    සැලරි එකක් නං ඔෆිස් එකෙන් ලෙටර් එකක් ඕන
    Google/YT/Appstore වගේ නං ඒවයෙ ඉන්වොයිස් එකක් ඕන

    සමහර බැංකු වල PFCE ඕපන් කරන්න පුලුවන් රට ගිහින් එද්දි USD තියනවා නං, පාසපෝට් එකයි VISA එකයි පෙන්නලා ඕපන් කරන්න පුලුවන්.
    NTB හොඳයිද බන්? ගිහින් චැටක් දාල බලන්න ඕනා.
    ------ Post added on Feb 15, 2025 at 7:37 PM
     
    • Like
    Reactions: jhnnwp