NEW Solar Connection කෝටේෂන්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා

    Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ?
    inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ,

    තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක් ගත්තේ ?

    ඔක්කොම 8 - 8.50 lak අතර තාම යන්නේ,

    මෙතනින් මොකක් තෝරා ගන්නේ කියලා හිතන්නේ තාම ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    මේකෙත් ඉන්නවනේ කෙනෙක් ඕවා කරන..අහල බලපං
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා
    @Tricle_Buwa මෙයාගෙනුත් අහන්න. මම 40Kw සෝල එකක් ගහගත්ත මෙයාට කියල. සර්විස් නියමයි, හොඳ මිලක් දුන්න. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ?
    Jinko, JA, Canadian ඕව ඔක්කොම හොඳ කොලිටි එකේ ඒව බං. දැන් පැනල් ගොඩක් ගණං අඩු වෙලා ඇත්තෙ. N Type දාන්න බලන්න.
    inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ,
    Huawei එකට එකක් ගණං, උඹේ Purpose එක අනුව තමයි. ඒ කියන්නෙ ඉන්වෙස්ට්මන්ට් පැත්තට බර කරල කරන වැඩක් නම් Solis එකකට යන්න. මොකද කොස්ට් එක අඩුයි. ඕකත් හරියටම කිව්වොත් අර ඇල්ටො එකයි බෙන්ස් එකයි වගේ තමයි. Solis එකේ ඇත්තටම ලෙඩ නෑ, ඒ වගේම ලෙඩක් දුන්නත් ඕන තරම් සපෝට් කරන්න කට්ටිය ඉන්නව, පාට්ස් තියෙනව, වොරන්ටි හොඳයි. ඒත් හුවාවි වල කොලිටි එක හොඳයි ගණං වැඩියි. අර සීන් එකම තමයි. මම නම් Solis දැම්මෙ.
    තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක් ගත්තේ ?
    Deye කියන්නෙත් පට්ට කොලිටි ඉන්වර්ටර් එකක්. Hybrid යන්න පුලුවන් නම් හොඳයි ඉතිං කොස්ට් එක වැඩියි ටිකක්. මම නම් කරල තියෙන්නෙ මගේ පරන Growatt inverter එකකට Battery pack එකක් ගහල පැත්තකින් තියල තියෙනව කරන්ට් ගියාම ඔටෝ ඒකට ඔන් වෙලා වැඩ කරනව.
     
    • Like
    Reactions: san** and LPMAC

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Huawei එක දාලා 8.5? කවුද කරනවා කිවුවේ? මත් එකක් බලනව මේ ටිකේ Service එකවත් හරියට දෙන එකකින් තමා කරගන්න ඕනේ නැත්තන් පස්සෙ කරදරයි experience නැති ඒවාට දීල අරගෙන අමාරුවේ වැටෙන්න වෙයි
     
    • Like
    Reactions: san** and LPMAC

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා

    Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ?
    inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ,

    තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක් ගත්තේ ?

    ඔක්කොම 8 - 8.50 lak අතර තාම යන්නේ,

    මෙතනින් මොකක් තෝරා ගන්නේ කියලා හිතන්නේ තාම ?
    Oya price gatta companies monawada?
     
    • Like
    Reactions: zid2021

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Benifits monada owa Ghana eke?
    200.gif
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා

    Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ?
    inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ,

    තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක් ගත්තේ ?

    ඔක්කොම 8 - 8.50 lak අතර තාම යන්නේ,

    මෙතනින් මොකක් තෝරා ගන්නේ කියලා හිතන්නේ තාම ?
    හැබැයි Huawei Hybrid Inverter දැම්මොත් Huawei Battery විතරයි connect කරන්න පුළුවන් මචන් , Huawei Battery පට්ට ගණන් බන්

    Deye Hybrid Inverter හොඳයි
     
    • Like
    Reactions: Mugen

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා

    Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ?
    inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ,

    තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක් ගත්තේ ?

    ඔක්කොම 8 - 8.50 lak අතර තාම යන්නේ,

    මෙතනින් මොකක් තෝරා ගන්නේ කියලා හිතන්නේ තාම ?
    solar bump
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    Huawei daala 8.5 ganna nam amaru wei. eth eka thamai Best inverter eka.
    Deye Hybrid yanna puluwan nam eka ganna.
    Huawei ekath Hybrid unta battery eka 2.1 million wage wenawa.