BYD Sri Lanka Prices

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මගෙත තියෙන්නේ off grid එකක් ...
    එක කොහොමද? බං 7kw වගේ chager එකකට match වෙන්න හදා ගන්නේ ...

    ඒ ගැන idea එකක් තියෙනවා නම් දෙන්න පුළුවන් ද?
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව, මගේ On grid එක 3-Phase තියෙනව, ඒ අතරෙ Off grid එකක් තියෙනව වෙනම 5.5Kw
    මම නම් හිතාගත්තෙ 2.2Kw Portable charger එකෙන් ගහනව හෙමීට ඒ ඉන්වර්ටර් එකෙන්. හදිස්සියක් උනොත් 3Phase එක කොහොමත් තියෙනව නේ.
     
    sthiwanka

    Active member
  • Nov 29, 2021
    115
    62
    28
    Pre order කරපු set එකට 1st shipment එක එනවා කියලා update mail එකක් or call එකක් ආවාද?

    අපි මොනවාද? Ready කරගන්න ඕන ..?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Pre order කරපු set එකට 1st shipment එක එනවා කියලා update mail එකක් or call එකක් ආවාද?

    අපි මොනවාද? Ready කරගන්න ඕන ..?
    ඔයාගෙ නම්බර් එක මොකක්ද මචං?
    කිරියෙ මෙම්බර් කෙනෙක් මට මැසේජ් එකක් දාල තිබ්බ, 3Phase කනෙක්ෂන් එකක් රෙඩි කරගන්න කියල උන්ගෙ Charger එක Install කරල දෙන්න.
    first 500 ta ena mase denawa.. 1500 withara passe unta may da koheda denne..
    මගේ 1550 ගණං, මට කිව්වෙත් මැයි මාසෙ කියල. අඩුම තරමෙ මුංගෙ ඕඩර්ස් 50ක්වත් කැන්සල් වෙලා නැද්ද කියල මම කල්පනා කරන්නෙ 😁
    එහෙම නැත්නම් මුං කැන්සල් උන ඒව අස්සට ඕඩර්ස් ඔබනව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,729

    rata giya anathayo anduwata lankawe patta salli karayo inne.. laksha 200 kiyanne nothing godak unta...
    owa monada list eke inna unge wahana thawa wadiyen gewala gannath thawa set ekak balan innaawa..

    ithin hithapan ekak $60,000 ka wahana dahas ganak gemak nathuwa eka brand ekakin waiting list indala ganna tharam lankawe un posath..
    oya wage Toyota lanka, united motors wage wena company walath list wala hena set ekak wahana ganna innawa..
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    ඔයාගෙ නම්බර් එක මොකක්ද මචං?
    කිරියෙ මෙම්බර් කෙනෙක් මට මැසේජ් එකක් දාල තිබ්බ, 3Phase කනෙක්ෂන් එකක් රෙඩි කරගන්න කියල උන්ගෙ Charger එක Install කරල දෙන්න.

    මගේ 1550 ගණං, මට කිව්වෙත් මැයි මාසෙ කියල. අඩුම තරමෙ මුංගෙ ඕඩර්ස් 50ක්වත් කැන්සල් වෙලා නැද්ද කියල මම කල්පනා කරන්නෙ 😁
    එහෙම නැත්නම් මුං කැන්සල් උන ඒව අස්සට ඕඩර්ස් ඔබනව
    echchara oders awilla da ban.. :eek:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813

    mamanm hitanne naa echchra vehicle demand ekak tiyenwa kiyala richma un arenna.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,729
    113
    mamanm hitanne naa echchra vehicle demand ekak tiyenwa kiyala richma un arenna.
    rich un thama oya list wala inne hinganno nemei.. umbala hithanawata wadaa loku pramanaak lankawe salli karayo innawa..

    creed karaya issara bike ekak wath nathuwa hitiye passe elakiri eke unta wahana wikunala loku SUV pawa gaththa..
    passe kela wela minissu rata yawanwa, kendara kiyanawa wage magodi kara kara hitiya.. dan onna ai wahana genna denwa kiwwama uda pana pana inne..
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    rich un thama oya list wala inne hinganno nemei.. umbala hithanawata wadaa loku pramanaak lankawe salli karayo innawa..

    creed karaya issara bike ekak wath nathuwa hitiye passe elakiri eke unta wahana wikunala loku SUV pawa gaththa..
    passe kela wela minissu rata yawanwa, kendara kiyanawa wage magodi kara kara hitiya.. dan onna ai wahana genna denwa kiwwama uda pana pana inne..
    uba kochchra kiwata max vehicles 20000k wage ei issra 40000k genawa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කැරිම ඇනවුම් තොගයක් නේ ඇවිල්ලා තියෙන්නේ. Orders දාලා තියෙන එවුන්ට නම් price එක අවුලක් නැ වගේ. එක නිසා ටොයෝටා වගේ cancel වෙන්නේ නම් නැති වෙයි

    ඉස්සරහට සීල් සත්තු , ඩොල්ෆින් මත්ස්‍යයෝ පාරේ යනකොට කාටද ආඩම්බර ඉතින්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    rata giya anathayo anduwata lankawe patta salli karayo inne.. laksha 200 kiyanne nothing godak unta...
    owa monada list eke inna unge wahana thawa wadiyen gewala gannath thawa set ekak balan innaawa..

    ithin hithapan ekak $60,000 ka wahana dahas ganak gemak nathuwa eka brand ekakin waiting list indala ganna tharam lankawe un posath..
    oya wage Toyota lanka, united motors wage wena company walath list wala hena set ekak wahana ganna innawa..
    ඔව් බං ඒක ඇත්ත.
    echchara oders awilla da ban.. :eek:
    ඔව්, ඉතිං මම එදා ඇඩ්වාන්ස් කරන්න ගිය දවසෙම මාත් එක්ක 4 දෙනෙක් සල්ලි ගෙව්ව එවෙලෙ. උදේ ඉඳන් කීයක් සල්ලි දාන්න ඇත්ද. මම එයිට දවස් කීපයකට කලින් කෝල් කරද්දි 1400 ගණං වගේ ගියේ, මම යද්දි 1550 ගණං වෙලා. මට තාම අවුල් ටිකක් කළින් නොගිය එකට. මම ඇඩ්වාන්ස් කරයින් පස්සෙ සතියකට දෙකකට පස්සෙ අහද්දි 1900+ තියේ කිව්වෙ. මේ ළඟදි එකෙක් ඇහුවම තමයි කියල තියෙන්නෙ 2850+ කියල. මුල් 3000ට විතරයි කිව්වලු ඔය ප්‍රයිස් දෙන්නෙ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ඔව් බං ඒක ඇත්ත.

    ඔව්, ඉතිං මම එදා ඇඩ්වාන්ස් කරන්න ගිය දවසෙම මාත් එක්ක 4 දෙනෙක් සල්ලි ගෙව්ව එවෙලෙ. උදේ ඉඳන් කීයක් සල්ලි දාන්න ඇත්ද. මම එයිට දවස් කීපයකට කලින් කෝල් කරද්දි 1400 ගණං වගේ ගියේ, මම යද්දි 1550 ගණං වෙලා. මට තාම අවුල් ටිකක් කළින් නොගිය එකට. මම ඇඩ්වාන්ස් කරයින් පස්සෙ සතියකට දෙකකට පස්සෙ අහද්දි 1900+ තියේ කිව්වෙ. මේ ළඟදි එකෙක් ඇහුවම තමයි කියල තියෙන්නෙ 2850+ කියල. මුල් 3000ට විතරයි කිව්වලු ඔය ප්‍රයිස් දෙන්නෙ.
    pissuda bn dan 4000ta kittulu taama same price
     
    sthiwanka

    Active member
  • Nov 29, 2021
    115
    62
    28
    ඔයාගෙ නම්බර් එක මොකක්ද මචං?
    කිරියෙ මෙම්බර් කෙනෙක් මට මැසේජ් එකක් දාල තිබ්බ, 3Phase කනෙක්ෂන් එකක් රෙඩි කරගන්න කියල උන්ගෙ Charger එක Install කරල දෙන්න.

    මගේ 1550 ගණං, මට කිව්වෙත් මැයි මාසෙ කියල. අඩුම තරමෙ මුංගෙ ඕඩර්ස් 50ක්වත් කැන්සල් වෙලා නැද්ද කියල මම කල්පනා කරන්නෙ 😁
    එහෙම නැත්නම් මුං කැන්සල් උන ඒව අස්සට ඕඩර්ස් ඔබනව
    600 ganam machan
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    600 ganam machan
    පට්ට මචං 🤩 , මොන කාලෙද ඇඩ්වාන්ස් කරේ?
    ඔයාට එහෙනම් ලබන මාසෙ වාහනේ ලැබෙයි. First shipment එකෙන්ම, වාහන 500 බැගින් තමයි මම හිතන්නෙ ගෙන්නන්නෙ. මට ඒ ගැන තාම හරියට විස්තරයක් ලැබුනෙ නෑ බං. කලින් කිව්වෙ 1000 බැගින් ගේනව කියල, ළඟදි තමයි කිව්වෙ 500 බැගින් ගෙන්නන කතාව.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Seal eka okay da? mama danna baluwe seal standard ekak. mehe parawal wala yanda bari weida oken, ground clearance and width eka wadi nisa?
     
    • Haha
    Reactions: tha123