මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව, මගේ On grid එක 3-Phase තියෙනව, ඒ අතරෙ Off grid එකක් තියෙනව වෙනම 5.5Kwමගෙත තියෙන්නේ off grid එකක් ...
එක කොහොමද? බං 7kw වගේ chager එකකට match වෙන්න හදා ගන්නේ ...
ඒ ගැන idea එකක් තියෙනවා නම් දෙන්න පුළුවන් ද?
මම නම් හිතාගත්තෙ 2.2Kw Portable charger එකෙන් ගහනව හෙමීට ඒ ඉන්වර්ටර් එකෙන්. හදිස්සියක් උනොත් 3Phase එක කොහොමත් තියෙනව නේ.
