vehicle new TAX Price ( Updated)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,354
    22,003
    113
    Gotland
    හෙට අය වැයෙන් වාහන ආනයනයේදී CIF + import tax + vat සියල්ල එකතුව අවසන් මිලට 50% ක අමතර අදිබාරයක් ගහන්න යනවලු
     
    • Haha
    Reactions: dinuksha_asela

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    හෙට අය වැයෙන් වාහන ආනයනයේදී CIF + import tax + vat සියල්ල එකතුව අවසන් මිලට 50% ක අමතර අදිබාරයක් ගහන්න යනවලු
    should be a fake news
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    හෙට අය වැයෙන් වාහන ආනයනයේදී CIF + import tax + vat සියල්ල එකතුව අවසන් මිලට 50% ක අමතර අදිබාරයක් ගහන්න යනවලු
    Source?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,003
    113
    Gotland
    පොන්න සින්හලු ඔන්න ආපහු ටැක්ස් වැඩි වෙනෝ

    ඕ යේස්

    අනුර cir පටන් ගන්නේ අපි බාරගත්තේ බංකොලොත් පෝලිම් තින තෙල් විදුලිය වැඩි වාහන නැති සංචිත හිදිච්ච ඩොලරය 320+ රටක්
    ඒක දැන් අපි ගොඩ දැම්මා මේක දිගට කරගෙන යන්න පොඩි කැපකිරීම් දූපත් වාසීන්ට කරන්න වෙනවා ඒ නිසා තාවකාලිකව සියලු බදු ඉතාම සුළු වශයෙන් (සමස්තය 50%) සංශෝදනයක් කරන්න වෙනවා. (සබාවෙන් අත්පොලොසන්...)
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    Colombo motors

    Oya page eke Raize 2024 brandnew hybrid eka 11 million ganakta dala tibbane yako😲
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    1739860283457.jpeg
     
    • Like
    Reactions: DadayamBatta