මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    70 කට වගේ එකක් මොනවද උසට තියෙන්නේ
    5050D_UT_large_eef31568df9a726ec7481b27f4a0889cb3ca7c03.png

    70 කට වගේ එකක් මොනවද උසට තියෙන්නේ
    suzuki jimmy/suzuki hustler
    ------ Post added on Feb 19, 2025 at 3:45 PM

    4 ක් වගේ දාගෙන කදු පැතිවල යද්දි අද්දනව මදි ගතියක් තියෙනවද මචන්ලා ? 1000cc හන්ද
    ehema awulk natuwa athi ban..wagon r ekakth 4 dala yanne kisi awulak natuwa
    ------ Post added on Feb 19, 2025 at 3:46 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    5050D_UT_large_eef31568df9a726ec7481b27f4a0889cb3ca7c03.png

    ආසයි බන් මේකට, වේගේ මදි
    suzuki jimmy/suzuki hustler
    ------ Post added on

    suzuki jimmy/suzuki hustler
    ------ Post added on Feb 19, 2025 at 3:45 PM

    අලුත් එව්වා නෙවේ මචන්... දැන් ඔය සූර වීර පුතාල අලුත්ම වාහන ගත්තහම විකුනන්න තියෙන 2015 වගේ එව්වා තමයි මට හරියන්නේ
    ------ Post added on Feb 19, 2025 at 3:51 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    5050D_UT_large_eef31568df9a726ec7481b27f4a0889cb3ca7c03.png

    suzuki jimmy/suzuki hustler
    ------ Post added on Feb 19, 2025 at 3:45 PM

    ehema awulk natuwa athi ban..wagon r ekakth 4 dala yanne kisi awulak natuwa
    ------ Post added on Feb 19, 2025 at 3:46 PM
    ඔව් මෙ කට්ටිය කියන කතා
    මම දැකල තියෙනව වැඩගන් ආර් එකත් පටොල නුවරඑලි එහෙම යනව
    කදු වල ඉතින් බුලට් වගෙ යන්න බැ එත් කොහොම හරි යනවනෙ අවුලක් නැතුව
    එහෙම කදු යන්න බැරි නම් වාහනෙ ගහල එවනවනෙ යන්න බැ යන්න එප කියල
     
    • Like
    Reactions: eksudda and DXB2021