The question is this is not the first time you asked this.numerous kalpas you have been doing the same thing and died without ever finding an answer
මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත් course එකක් follow කරනවා. exam එක pass වෙනවා, හෙනම fun. දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක. ආගම පැත්තෙන් නැතුව මට කියන්න පුලුවන්ද උබල මොකක් achieve කරගන්නද try කරන්නේ? මෙතන කව්රුහරි ඉන්නවද 24 hoursම fun එකේ ඉන්න එකෙක්. වැඩ වල ගිලිල reality එක අමතක කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් උබල දන්නවද.
Thisපැය විසිහතරක් කොහෙද තියෙන්නේ?
අතීතයෙන් අනාගතයෙන් ඔළුව ගලවා ගනින්.
මේ මොහොතේ මේ තත්පරේ සොමියේ ඉඳපන්.
සංසාරයෙ දුවන කෙනාට තමයි දුක ඩිප්‍රෙෂන්.
But still sufferingThe observer is the observered
පරිබාහිර මනසක්වත්/ සිතක්වත් නැහැ, පරිබාහිර මනස හෝ සිත යතා ස්වභාවය නොදැක පනවපු දේවල් විතරයි
යන්න ඕන තැනට ලගාවෙලා එතනින් නවතින්නෙ නැහැනේ බන්.. ඒ වෙද්දි අපේ තියෙන වියදම් වලට අනූව අඩුම ඒ ලගාවුන ලෙවල් එක maintain කරගෙන යන්න ඕනේ..දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක.

Vape හොද නෑ කියන්නෙ එතකොට?nicotine neuroprotective, cigarettes වල incomplete combustion එකෙන් තමයි carcinogens ගොඩක් එන්නේ, සල්ලි තියෙනවනම් zyn හෝ vape යූස් කරන්න පුලුවන්, nicotine salt/ flavors/ vg/pg එකක්වක් carcinogens නෙමෙයි, සල්ලි නැති අඩු කුලේ උන් ලෙඩ හදාගත්තට සල්ලි තියෙනවනම්, අදාල කනෙක්සන් තියෙනම් එහෙම ලෙඩ හදාගන්නැතුව ආතල් ගන්න පුලුවන්, class A drugs වුනත් ඒමයි, impurities නැති, වෙන drugs එක්ක cut කරපු නැති, හරියට potency එකයි ගන්න ඕනේ dose measure කරන්න පුලුවන් විදිහේ පහසුකම් තියෙන කෙනෙක්නම් සහ අදාල දැනුම තියෙන කෙනෙක්නම් overdose/ complications වෙලා මැරෙන්න තියෙන සම්බාවිතාව ඉතා අඩුයි
alcohol වලින් කිසිම euphoria එකක් නැහැ, එහෙම වෙලත් මිනිස්සු මොකට class A carcinogen එකක් බඩට දා ගන්නවද කියලා මටනම් තේරේන්නැහැ
උබ fun කියන එක define කරන්නේ කොහොමද දන්නැහැ, මට සාපේක්සව 24 hours fun එකේ ඉන්න ඕන්නම් රහත් වෙයන්
Vape හොද නෑ කියන්නෙ එතකොට?
Fun is not the goal. Getting Power is the goal. Power is the core achievement men want. Women want fun.මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත් course එකක් follow කරනවා. exam එක pass වෙනවා, හෙනම fun. දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක. ආගම පැත්තෙන් නැතුව මට කියන්න පුලුවන්ද උබල මොකක් achieve කරගන්නද try කරන්නේ? මෙතන කව්රුහරි ඉන්නවද 24 hoursම fun එකේ ඉන්න එකෙක්. වැඩ වල ගිලිල reality එක අමතක කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් උබල දන්නවද.