power cuts in your area?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මගේ යාලුවෙක් ඉන්නවා දෙහිවල, පොර කිව්වා උන්ගේ පැත්තේ නිතරම පවර් කට් වෙනවලු. උන්ගේ පැත්තේ ට්‍රාන්ස්ෆොමර එකේ කෙස් එකක් ලු. කාක්කෙක් වැහුවත් ඔෆ් වෙනවලු

    උඹලගේ පැති වලත් එහෙමද බන්?
     
    • Like
    Reactions: Nidarshana_k

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඔව් මම ඉන්න කැස්බෑවේ ගෙදර පැත්තේ හයියෙන් හුලං ආවත් ලයිට් යන සීන් එකක් තියනවා.

    3phase ප්‍රධාන ලයින් එකකින් පොඩි sub ලයින් එකකට ගන්න තැනක මොකද්ද අවුලක් කියලා කියන්නේ දැනට අවුරුදු 2ක් වෙනවලු එක හදන්නේ නෑ මුන්.

    අහලා පහල උන් කිහිප සැරයක් ලියුම් දීලා වගේ දේවල් කරලා තිබ්බා ලු කිසි respond එකක් නෑ ලු. 🤔🧐
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    nop,
    කාලයක් තිබ්බා
    එපාර ලෙකො එකෙන් අලුත් වයර් දැම්මා, දැන් නෝ කේස්..
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,367
    113
    දෙහිවල නම් @Walter White

    mad-scientist-breaking-bad-walter-white-at-work-2s3fovfzvvjgibpe (1).gif
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මගේ යාලුවෙක් ඉන්නවා දෙහිවල, පොර කිව්වා උන්ගේ පැත්තේ නිතරම පවර් කට් වෙනවලු. උන්ගේ පැත්තේ ට්‍රාන්ස්ෆොමර එකේ කෙස් එකක් ලු. කාක්කෙක් වැහුවත් ඔෆ් වෙනවලු
    උඹලගේ පැති වලත් එහෙමද බන්?
    :ROFLMAO: :ROFLMAO: මචන් උගේ යාලුවට,
    1. කාක්කා හා වවුලා වෙන්කරලා හදුනාගන්න බැරි එකෙක්. එහෙම නැත්නම්
    2. උන්ගේ පැත්තේ කාක්කා නමින් ඉන්නවා ඇත්තේ අර ඩයිනොසර් ෆිල්ම් වල ඉන්නවා වගේ සත්තු ජාතියක්, උන් උඩ වයර් එකේ වැහුවම පහල වයර් එකේ ගෑවෙන තරම් බරයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    අලි ගැහුව්ත් ලයිට් තියෙනවා

    ජෙනරේටර් භාවිත කරන්නන්ගේ සංගමය

    දවල්ට බැට්‍රිය ටාජ් වෙන ගමං ගෙදරම දුවන්වද්
    දන්නේ නෑ බන් ඔෆ් ග්‍රිඩ්නේ අපි. පාරේ ලයිට් නැත්තම් තමයි අපි දන්නේ
    ------ Post added on Feb 20, 2025 at 11:52 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මම ඉන්න පැත්තෙත් ඔය අවුල තියනවා, ගෙදරට 100m විතර ලඟින් ට්‍රාන්ස්ෆෝමරේ තියෙන්නෙ සති දෙකකට සැරයක් විතර අනිවා ඕක ට්‍රිප් වෙනවා මහා සද්දෙකුත් එක්ක
    දැන් නං මම ෆුල් ඕෆ් ග්‍රිඩ් ඉන්න නිසා අවුලක් නැහැ නමුත් ඉස්සර ඕක හරිම ඇණයක්. සමහර වෙලාවට රෑ දෙකට විතර ට්‍රිප් වෙනවා, එතකොට උදේට තමයි ඇවිත් හදලා යන්නෙ
     
    • Wow
    Reactions: Yin And Yang

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    අලි ගැහුව්ත් ලයිට් තියෙනවා

    ජෙනරේටර් භාවිත කරන්නන්ගේ සංගමය

    දවල්ට බැට්‍රිය ටාජ් වෙන ගමං ගෙදරම දුවන්වද්

    ------ Post added on Feb 20, 2025 at 11:52 PM
    Full off-grid Monthly usage 300-400
     
    • Like
    Reactions: wissnshaftler

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මම ඉන්න පැත්තෙත් ඔය අවුල තියනවා, ගෙදරට 100m විතර ලඟින් ට්‍රාන්ස්ෆෝමරේ තියෙන්නෙ සති දෙකකට සැරයක් විතර අනිවා ඕක ට්‍රිප් වෙනවා මහා සද්දෙකුත් එක්ක
    දැන් නං මම ෆුල් ඕෆ් ග්‍රිඩ් ඉන්න නිසා අවුලක් නැහැ නමුත් ඉස්සර ඕක හරිම ඇණයක්. සමහර වෙලාවට රෑ දෙකට විතර ට්‍රිප් වෙනවා, එතකොට උදේට තමයි ඇවිත් හදලා යන්නෙ
    mokakda area eka
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    තද හුලං එක්ක වැස්සොත් කපනවා.ආරක්ෂාවට වෙන්න ඇති. නැත්තන් මාස දෙක තුනකට සැරයක් වගේ පැය 8 ක් කපනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,004
    10,818
    113
    මගේ යාලුවෙක් ඉන්නවා දෙහිවල, පොර කිව්වා උන්ගේ පැත්තේ නිතරම පවර් කට් වෙනවලු. උන්ගේ පැත්තේ ට්‍රාන්ස්ෆොමර එකේ කෙස් එකක් ලු. කාක්කෙක් වැහුවත් ඔෆ් වෙනවලු

    උඹලගේ පැති වලත් එහෙමද බන්?
    21 වෙනි සතවර්ශෙ කරන්ට් එක වත් දිගන්න බැ. ලොකුඑන්ම උතුම්ය, මුතු ඇටෙය, දියුනුවෙමින් පවතින රටක්ය කියලා මිනිස්සු රචනා කියනවා අවුරුදු 50ක් විතර