වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

    නමුත් එම අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළ දැමීමට මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවද ඒ මහතා කියා සිටියි.

    ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

    මේ අතර මෙරට ප්‍රකට පෙලේ වාහන සමාගමක් වාහන ඇනැවුම් කරන පාරිභෝගිකයන්ට විශාල වට්ටම් ලබාදීමට ආරම්භ කර තිබේ.

    ඇතැම් වාහන වර්ග සඳහා රුපියල් ලක්ෂ දහය දක්වා වූ ඉහළ වට්ටම් මුදල් ලබාදෙමින් ඇත.

    ඊට හේතු වී ඇත්තේ ඔවුනගේ අපේක්ෂිත ආනයනික වාහන ප්‍රමාණයක ඇණැවුම් නොලැබීමයි.

    රජය විසින් වාහන මත නව බදු පැනවීමට පෙර ඇණැවුම් රැසක් මෙරට වාහන ආනයනකරුවනට ලැබී තිබුණද බදු පැනවීමත් සමග එම පෙර ඇණැවුම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර ඇත.

    මේ අතර බොහෝ ආනයනකරුවන් වාහන ගෙන්වීමේදී පෙර ඇණැවුම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වමින් ඇති අතර ගෙන්වා අලෙවි කිරීම සදහා නව රෙගුලාසි යටතේ එතරම් උනන්දුවක් නොපෙන්වෙයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඔන්න වාහන වල ගාන අඩු වෙන්න යන්නෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඔන්න වාහන වල ගාන අඩු වෙන්න යන්නෙ.
    Tawa 30k 40k wath adu weida??:P

    අන්න ඒකයි.

    අරුන් වට්ටම් දෙනව කියන්නෙ හරියට අතින් පාඩු කරන් දෙනව වගේ. 😆
    Order karala genapu tika thallu karaganna godak aya wattam denawa kiyanawa..moko news eyalata kalin yanaweti
    ------ Post added on Feb 21, 2025 at 7:11 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අපි මේක තමයි කට කැඩෙනකම් කිව්වේ.. අවුරුදු 5/7ක් පරණ වාහන ආනයනයට ඉඩ දෙන්න කියලා ..එහෙම උනානම් බදු අඩු කරන්න ඔනෙත් නෑ.. වාහනත් විකිණෙනවා.. වාහන මිලත් අඩු වෙනවා.. කලුකඩ ලීසිං කොම්පැනි ලෙප්ට් වෙනවා.. කොහෙද ඉතින් ගමේ රනිල් හෙවත් ලපයා මේක ඇහුවේ නෑ.. @shenat
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    Agents lagen nam kohomath gananwa adui issara unath. private car sale prices match karanna unta be. aeth KIA eken kiwwa first shipment eka fully booked kiyala.

    1740109751724.png

    https://www.dailymirror.lk/breaking...ver-illegal-import-of-150-vehicles/108-302834
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,182
    1,416
    113
    oya kathawa attha. import karana yaluwek yaris cross ekak aduwata aran dan 2 weeeks thisse buyyer kenek hoyanawa. thama ekek wath set wela na. porata bara ganak lost wenawalu cancel karoth order eka

    Agents lagen nam kohomath gananwa adui issara unath. private car sale prices match karanna unta be. aeth KIA eken kiwwa first shipment eka fully booked kiyala.

    View attachment 247042

    https://www.dailymirror.lk/breaking...ver-illegal-import-of-150-vehicles/108-302834
    kia un dan orders ganne na..tax wenasak wenawa kiyala unta. eka nisa orders ganne naa. sure ekata tax adu karanna yanne. ona num kia hotline call karala balapan 0117 966 349
    ------ Post added on Feb 21, 2025 at 9:22 AM
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus and roj