වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

hrm

Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka


    kia un dan orders ganne na..tax wenasak wenawa kiyala unta. eka nisa orders ganne naa. sure ekata tax adu karanna yanne
    ------ Post added on Feb 21, 2025 at 9:22 AM
    wenna puluwan. mata kiwwe ara widiyata. Toyota issara unath awruddakata wahana 500k sell karai maximum private buyers lata. unge dealer markup eka godak wedyi. boru ganan.
     
    • Like
    Reactions: War Fighter and roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    oya kathawa attha. import karana yaluwek yaris cross ekak aduwata aran dan 2 weeeks thisse buyyer kenek hoyanawa. thama ekek wath set wela na. porata bara ganak lost wenawalu cancel karoth order eka


    kia un dan orders ganne na..tax wenasak wenawa kiyala unta. eka nisa orders ganne naa. sure ekata tax adu karanna yanne
    ------ Post added on Feb 21, 2025 at 9:22 AM
    Adoo . Sira da
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,183
    1,416
    113
    Tax adu kaloth ara kalin hethu tika hodapu unta mokada wenne?
    gu hodana set ekata puken yanna wenawa

    Adoo . Sira da
    kia hotline call karala balapan. un kiyanawa tax wenasak wenna yanaw akiyala.pre orders ganne na. tax wadi wenne nahane thawa. sure ekata adu wenna yanne . holine number 0117 966 349
    ------ Post added on Feb 21, 2025 at 9:51 AM
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,538
    113
    gu hodana set ekata puken yanna wenawa


    kia hotline call karala balapan. un kiyanawa tax wenasak wenna yanaw akiyala.pre orders ganne na. tax wadi wenne nahane thawa. sure ekata adu wenna yanne . holine number 0117 966 349
    ------ Post added on Feb 21, 2025 at 9:51 AM
    Uba lagadi ahuwada bn
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    යකෝ අර ගොබ්බ බට්ටා කාරුත් කෝටිය කිට්ටූ කරලා පිස්සු හැදෙයි හුත්තෝ...සාමානය මිනිහෙක්ට කෝටිය හොයන්න අවුරුදු කීයක් යනවද කියපන්කෝ..අපිටනම් අවුලක් නෑ දැනුත් වෙහිකල් තියන නිසා..ඕක ප්‍රශ්නේ වෙන්නේ මුල ඉදන් හම්බ කරන් වාහන ගන්න එකාට.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,183
    1,416
    113
    යකෝ අර ගොබ්බ බට්ටා කාරුත් කෝටිය කිට්ටූ කරලා පිස්සු හැදෙයි හුත්තෝ...සාමානය මිනිහෙක්ට කෝටිය හොයන්න අවුරුදු කීයක් යනවද කියපන්කෝ..අපිටනම් අවුලක් නෑ දැනුත් වෙහිකල් තියන නිසා..ඕක ප්‍රශ්නේ වෙන්නේ මුල ඉදන් හම්බ කරන් වාහන ගන්න එකාට.
    ow ban..ganna puluwna aduma ekath japan alto non hybrid eka aluth ekeknta..ekath 60 lak wenawa. 100,000 padi ganna eken 50% save karoth salary eken masa 120 yanawa eka gannath. 10 years. just a dream
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,183
    1,416
    113
    Humthihe puthaala hithagena hitiye minissunta kahana salli thiyenawa kiyala boruwata pake aanduwata badu gewanna. Dn sepa athi. Natta puke gahagena badu adu karapan nandalal dn.
    oya vehical import karama labena tax walin (600 billion lkr) walin thamay oya goverment salary hike eka ehema karanna atthe. 300 billion + lkr yanawa salary hike ekata witharak. maru . dan oya gana hoyanne puluwna wewida?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුලින් ගන්න හදිසි කාරයො කිහිපදෙනෙක් හිටියත් ඉදිරි මාස කිහිපයේ තවත් ගන්න ප්‍රමාණය අඩුවෙනවා
    Happy Bill Clinton GIF
     
    • Like
    Reactions: johnferna678

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    ඕක තමයි ඉතින් කිවුවෙ බොරුවට මිලියන 10-15 දිදී පෙට්ටි කාර් ගන්නෙ නැතුව දැනට පික්මී එකක ගිහින් ඉඳපන් කියල.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    සිරාවටම එකෙක්වත් ගන්න එපා මාත් Yaris එකක් preorder කරන්න ඔන්න මෙන්න ගිහින් වැඩේ cancel කරලා දැම්මා. මුන් fb දාලා තිබ්බේ 75යි කියලා කතා කරාම කියනවා ඒවා ගිය මාසේ order කරපුව ලු දැන් යන්නේ 82 වගේ ලු. මන් උන්ට පුක් ගහගන්න කියලා නිකං හිටියා. යකෝ ලක්ෂ 80ක් දීලා ඔය වගේ recondition ලදරමක් ගන්න නම් මට හිත හදාගන්න බෑ. ලක්ෂ 80ක් fd දැම්මොත් අඩුම මාසෙකට 55,0000ක income එකක් ගන්න පුළුවන්. මේ ගානෙන් හිතේ හැටියට uber දාගෙන සැපේ යන්න පුළුවන්. යකෝ repair cost, registration cost, insurance cost, fuel cost, මුකුත් නෑ අඩුම තරමේ drive කරන්නවත් ඕනේ නෑ. අවුරුද්දකට තව ලක්ෂ 5 ක් විතර ඉතුරුයි. සාධාරණ ගානකට එනකන් මන් ගන්නේ නෑ. අමාරුවෙන් හම්බ කරන සල්ලි ලිසින් කාරයන්ගේ යහපත වෙනුවෙන් මට කැප කරන්න බෑ.
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    මිනිස්සු මිලදී ගන්න පෙළබෙන එහෙත් රජයට ප්‍රශ්නයක් නොවන (Foreign Reserves/ Exchange Rate) පහත වාහන වල මිල පරාසය කීයක් විය යුතුද ?

    (1) WagonR - 2023/2024
    (2) Yaris (Vitz) - 2023/2024
    (3) Bajaj Three Wheeler - Brand New
    (3) CT 100 Bike - Brand New