BYD Sri Lanka Prices

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    BYD එකෙන් දෙන home charger එකට 3 phase 30A ඇතිද?
    මෙ level2 charger එකෙ max input 32A
    මන් මුන්ට call කල byd maximum 7kw single phase කියලනෙ කියන්න්නෙ මුන් තම byd charger එක දෙන්නෙ single phase ඇති කියල කියනව
    dc charger නම් fast පුලුවන් එවනම් පට්ට ගනන්

    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318

    ඕක Single phase වෙන්න ඕන බං. ඒත් 32A ෆුල් අදිනව කියන්නෙ ආයිත් ඒ කනෙක්ෂන් එකෙන් වෙන වැඩක් කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්න ඕන මේකෙ තියෙන්නෙ. ඒ කියන්නෙ උඹ වාහනේ චාර්ජ් කරනව නම් පැය 5ක් ඒ පැය 5 ඇතුලෙ ගෙදර වෙන ලෝඩ් දුවන කිසිම Equipment එකක් අදින්න බෑ.
     
    උන් කියන්නේ උන්ගේ charger එකේ dynamic load balancing කියලා feature එකක් තියෙනව එකෙන් house එකේ ගන්න පුළුවන් ගාන Monitor කරලා ඒක ගන්නවා කියලා

    කෝකටත් 3 phase 60A ගන්න එක හොඳයිද?
     
    Last edited:
    • Like
    Reactions: sthiwanka

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    උන් කියන්නේ උන්ගේ charger එකේ dynamic load balancing කියලා feature එකක් තියෙනව එකෙන් house එකේ ගන්න පුළුවන් ගාන Monitor කරලා ඒක ගන්නවා කියලා
    කෝකටත් 3 phase 60A ගන්න එක හොඳයිද?
    60A 3Phase ලේසියෙන් දෙන්නෙ නෑ බං. ලොකු ප්‍රොසෙස් එකක් තියෙනව. මට ගන්න මාර ගේමක් දෙන්න උනා.
    30A 3P එකනම් දෙයි ඉක්මණට. උඹ ඉන්න ඒරියා එක අනුව තමයි.

    මට නම් ඔය Load Balancing කතාව තේරෙන්නෙ නෑ Technically කොහොමද ඒක වෙන්නෙ කියල. කවුද ඒ කතාව කිව්වෙ බං?
     
    • Like
    Reactions: sthiwanka

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    60A 3Phase ලේසියෙන් දෙන්නෙ නෑ බං. ලොකු ප්‍රොසෙස් එකක් තියෙනව. මට ගන්න මාර ගේමක් දෙන්න උනා.
    30A 3P එකනම් දෙයි ඉක්මණට. උඹ ඉන්න ඒරියා එක අනුව තමයි.

    මට නම් ඔය Load Balancing කතාව තේරෙන්නෙ නෑ Technically කොහොමද ඒක වෙන්නෙ කියල. කවුද ඒ කතාව කිව්වෙ බං?
    Volt charge එකෙන් උන් තමා byd charger එක දෙන්නේ ඔය keells වල තියෙන්නේ උන්ගේ charger එක
     
    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    BYD එකෙන් දෙන home charger එකට 3 phase 30A ඇතිද?
    මෙ level2 charger එකෙ max input 32A
    මන් මුන්ට call කල byd maximum 7kw single phase කියලනෙ කියන්න්නෙ මුන් තම byd charger එක දෙන්නෙ single phase ඇති කියල කියනව
    dc charger නම් fast පුලුවන් එවනම් පට්ට ගනන්

    BYD eken free denne meka macahn man danna widiyata.

    https://www.voltcharge.com/shop-2/
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Volt charge එකෙන් උන් තමා byd charger එක දෙන්නේ ඔය keells වල තියෙන්නේ උන්ගේ charger එක

    මේක නම් හරි. මේ විදියට බැලුවොත් වෙනම යුනිට් එකක් දාන්න වෙනව DB එකට කොච්චර Amp ගානක් අදිනවද බලන්න. හැබැයි මේකෙ තව ප්‍රශ්නයක් තියෙනව බං. කරන්ට් එක එහා මෙහා යද්දි මේක චාර්ජ් වෙන වොට් ගානත් Fluctuate වෙනව නේ ළඟ ළඟම. ඒක බැට්රි එකට Long term හොඳ නැද්ද මංද. ඔය ඔක්කොටම වඩා හොඳයි 3P එකක් අරගෙන එක Phase එකක් මේකටම දුන්න නම්. ලක්ෂ ගානක් දීල වාහනේ ගන්න එකේ. ලක්ෂ 1 හමාරක් යට කරල 3P එකක් ගනිං. පාඩුවක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: sthiwanka

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මේක නම් හරි. මේ විදියට බැලුවොත් වෙනම යුනිට් එකක් දාන්න වෙනව DB එකට කොච්චර Amp ගානක් අදිනවද බලන්න. හැබැයි මේකෙ තව ප්‍රශ්නයක් තියෙනව බං. කරන්ට් එක එහා මෙහා යද්දි මේක චාර්ජ් වෙන වොට් ගානත් Fluctuate වෙනව නේ ළඟ ළඟම. ඒක බැට්රි එකට Long term හොඳ නැද්ද මංද. ඔය ඔක්කොටම වඩා හොඳයි 3P එකක් අරගෙන එක Phase එකක් මේකටම දුන්න නම්. ලක්ෂ ගානක් දීල වාහනේ ගන්න එකේ. ලක්ෂ 1 හමාරක් යට කරල 3P එකක් ගනිං. පාඩුවක් වෙන්නෙ නෑ.
    අපේ ගෙදර ටිකක් වෙනස් එකක් තියෙන්නේ දැනට 2 phase ඒක මොකක්ද දන්නේ නෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    BYD eken free denne meka macahn man danna widiyata.

    https://www.voltcharge.com/shop-2/
    image.png

    මේකෙ Spec එකේ විදියට Up to 22Kw පුලුවන් නේ බං? එක්කො මේ මෝඩල් 3ක් ගැනද කියන්නෙ?
    මම එදා වාහනේ බලන්න ගිය දවසෙ උං චාර්ජර් එකක් මට පෙන්නුව මෙන්න මේක තමයි දෙන්නෙ කියල, ඒත් මට ඒක මතක නෑ බං. එදා චාර්ජර් සිහියක් නෑ වාහනේ බල බල හිටියෙ 😁
     
    • Like
    Reactions: sthiwanka

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අපේ ගෙදර ටිකක් වෙනස් එකක් තියෙන්නේ දැනට 2 phase ඒක මොකක්ද දන්නේ නෑ
    එහෙම එකක් මම අදමයි ඇහුවෙ බං. මේකෙ සෝල තියෙනවද? හැබැයි Import only කියල තියෙන්නෙ නේ.
     
    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    image.png

    මේකෙ Spec එකේ විදියට Up to 22Kw පුලුවන් නේ බං? එක්කො මේ මෝඩල් 3ක් ගැනද කියන්නෙ?
    මම එදා වාහනේ බලන්න ගිය දවසෙ උං චාර්ජර් එකක් මට පෙන්නුව මෙන්න මේක තමයි දෙන්නෙ කියල, ඒත් මට ඒක මතක නෑ බං. එදා චාර්ජර් සිහියක් නෑ වාහනේ බල බල හිටියෙ 😁
    1740148900159.jpeg

    man photo ekak gaha gaththa...
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    image.png

    මේකෙ Spec එකේ විදියට Up to 22Kw පුලුවන් නේ බං? එක්කො මේ මෝඩල් 3ක් ගැනද කියන්නෙ?
    මම එදා වාහනේ බලන්න ගිය දවසෙ උං චාර්ජර් එකක් මට පෙන්නුව මෙන්න මේක තමයි දෙන්නෙ කියල, ඒත් මට ඒක මතක නෑ බං. එදා චාර්ජර් සිහියක් නෑ වාහනේ බල බල හිටියෙ 😁
    ඕක 22kw උනාට 22kw use කරන්න බැ byd එකට ac, DC නම් පුළුවන් ඔය charger එක ac

    එහෙම එකක් මම අදමයි ඇහුවෙ බං. මේකෙ සෝල තියෙනවද? හැබැයි Import only කියල තියෙන්නෙ නේ.
    Solar එකක් ගහන්න තමා බැලුවේ ඔය 2 phase එක තමා අවුල කණුවේ ඉඳන් wire 3 එනවා ගෙදරට
    ------ Post added on Feb 21, 2025 at 8:15 PM

    ------ Post added on Feb 21, 2025 at 8:16 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    View attachment 247098

    man photo ekak gaha gaththa...
    අඩේ, පට්ට ගති ඒ චාර්ජර් එක. අර ඩිස්ප්ලේ එකක් නේද බං තියෙන්නෙ මැද?

    ඕක 22kw උනාට 22kw use කරන්න බැ byd එකට ac, DC නම් පුළුවන් ඔය charger එක ac

    ඒක මට තේරෙන්නෙ නෑ මචං. ඇයි BYD එකට AC Charge limit එක 7Kwද?
    ඒ නැතත් මේක 22Kw නම් අනිවා 3P වෙන්න ඇති මේ චාර්ජර් එක.
    Solar එකක් ගහන්න තමා බැලුවේ ඔය 2 phase එක තමා අවුල කණුවේ ඉඳන් wire 3 එනවා ගෙදරට
    ------ Post added on Feb 21, 2025 at 8:15 PM
    මම නම් අදමයි ඇහුවෙ බං ඔහොම එකක්. ගෙදරට වයර් 3කුත් එනව නම්, ෆේස් 2යි, නියුට්‍රල් එකයි වෙන්න ඇති. 2Phase දෙනව කියල මම අදමයි දන්නෙ. 😁

    ඕක 22kw උනාට 22kw use කරන්න බැ byd එකට ac, DC නම් පුළුවන් ඔය charger එක ac

    Solar එකක් ගහන්න තමා බැලුවේ ඔය 2 phase එක තමා අවුල කණුවේ ඉඳන් wire 3 එනවා ගෙදරට
    ------ Post added on Feb 21, 2025 at 8:15 PM

    ------ Post added on Feb 21, 2025 at 8:16 PM
    නෑ නේ මචං, මේකෙත් තියෙනව නේ AC Charging up to 11Kw supported කියල
    ------ Post added on Feb 21, 2025 at 8:19 PM
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    අඩේ, පට්ට ගති ඒ චාර්ජර් එක. අර ඩිස්ප්ලේ එකක් නේද බං තියෙන්නෙ මැද?

    ඒක මට තේරෙන්නෙ නෑ මචං. ඇයි BYD එකට AC Charge limit එක 7Kwද?
    ඒ නැතත් මේක 22Kw නම් අනිවා 3P වෙන්න ඇති මේ චාර්ජර් එක.

    මම නම් අදමයි ඇහුවෙ බං ඔහොම එකක්. ගෙදරට වයර් 3කුත් එනව නම්, ෆේස් 2යි, නියුට්‍රල් එකයි වෙන්න ඇති. 2Phase දෙනව කියල මම අදමයි දන්නෙ. 😁

    නෑ නේ මචං, මේකෙත් තියෙනව නේ AC Charging up to 11Kw supported කියල
    ------ Post added on Feb 21, 2025 at 8:19 PM
    හැබයි 22kw නැ
    11 up DC තමයි තියෙන්නේ