මේච්චර වෙයිද බං? මේ කිලෝ වොට් කීයද දන්නෙ නෑ නේ බං?
මේච්චර වෙයිද බං? මේ කිලෝ වොට් කීයද දන්නෙ නෑ නේ බං?
without VAT ---> VAT ekka 20k wage kiyala comment wala tibbaමොකක් ලක්ෂ 16?
මොකක් ලක්ෂ 16?
දැන් 2020 එක්කුත් ලක්ෂ 20+ යනවා.without VAT ---> VAT ekka 20k wage kiyala comment wala tibba
Ela. thanksHonda Fit GP5 Ekata wada lokui mata theruna widiyata..
ඕක Single phase වෙන්න ඕන බං. ඒත් 32A ෆුල් අදිනව කියන්නෙ ආයිත් ඒ කනෙක්ෂන් එකෙන් වෙන වැඩක් කරන්න බෑ. එහෙම ප්රශ්නයක් වෙන්න ඕන මේකෙ තියෙන්නෙ. ඒ කියන්නෙ උඹ වාහනේ චාර්ජ් කරනව නම් පැය 5ක් ඒ පැය 5 ඇතුලෙ ගෙදර වෙන ලෝඩ් දුවන කිසිම Equipment එකක් අදින්න බෑ.
උන් කියන්නේ උන්ගේ charger එකේ dynamic load balancing කියලා feature එකක් තියෙනව එකෙන් house එකේ ගන්න පුළුවන් ගාන Monitor කරලා ඒක ගන්නවා කියලාඕක Single phase වෙන්න ඕන බං. ඒත් 32A ෆුල් අදිනව කියන්නෙ ආයිත් ඒ කනෙක්ෂන් එකෙන් වෙන වැඩක් කරන්න බෑ. එහෙම ප්රශ්නයක් වෙන්න ඕන මේකෙ තියෙන්නෙ. ඒ කියන්නෙ උඹ වාහනේ චාර්ජ් කරනව නම් පැය 5ක් ඒ පැය 5 ඇතුලෙ ගෙදර වෙන ලෝඩ් දුවන කිසිම Equipment එකක් අදින්න බෑ.
60A 3Phase ලේසියෙන් දෙන්නෙ නෑ බං. ලොකු ප්රොසෙස් එකක් තියෙනව. මට ගන්න මාර ගේමක් දෙන්න උනා.උන් කියන්නේ උන්ගේ charger එකේ dynamic load balancing කියලා feature එකක් තියෙනව එකෙන් house එකේ ගන්න පුළුවන් ගාන Monitor කරලා ඒක ගන්නවා කියලා
කෝකටත් 3 phase 60A ගන්න එක හොඳයිද?
Volt charge එකෙන් උන් තමා byd charger එක දෙන්නේ ඔය keells වල තියෙන්නේ උන්ගේ charger එක60A 3Phase ලේසියෙන් දෙන්නෙ නෑ බං. ලොකු ප්රොසෙස් එකක් තියෙනව. මට ගන්න මාර ගේමක් දෙන්න උනා.
30A 3P එකනම් දෙයි ඉක්මණට. උඹ ඉන්න ඒරියා එක අනුව තමයි.
මට නම් ඔය Load Balancing කතාව තේරෙන්නෙ නෑ Technically කොහොමද ඒක වෙන්නෙ කියල. කවුද ඒ කතාව කිව්වෙ බං?
BYD eken free denne meka macahn man danna widiyata.
Volt charge එකෙන් උන් තමා byd charger එක දෙන්නේ ඔය keells වල තියෙන්නේ උන්ගේ charger එක
අපේ ගෙදර ටිකක් වෙනස් එකක් තියෙන්නේ දැනට 2 phase ඒක මොකක්ද දන්නේ නෑමේක නම් හරි. මේ විදියට බැලුවොත් වෙනම යුනිට් එකක් දාන්න වෙනව DB එකට කොච්චර Amp ගානක් අදිනවද බලන්න. හැබැයි මේකෙ තව ප්රශ්නයක් තියෙනව බං. කරන්ට් එක එහා මෙහා යද්දි මේක චාර්ජ් වෙන වොට් ගානත් Fluctuate වෙනව නේ ළඟ ළඟම. ඒක බැට්රි එකට Long term හොඳ නැද්ද මංද. ඔය ඔක්කොටම වඩා හොඳයි 3P එකක් අරගෙන එක Phase එකක් මේකටම දුන්න නම්. ලක්ෂ ගානක් දීල වාහනේ ගන්න එකේ. ලක්ෂ 1 හමාරක් යට කරල 3P එකක් ගනිං. පාඩුවක් වෙන්නෙ නෑ.
ඕක තමයි
එහෙම එකක් මම අදමයි ඇහුවෙ බං. මේකෙ සෝල තියෙනවද? හැබැයි Import only කියල තියෙන්නෙ නේ.
![]()
මේකෙ Spec එකේ විදියට Up to 22Kw පුලුවන් නේ බං? එක්කො මේ මෝඩල් 3ක් ගැනද කියන්නෙ?
මම එදා වාහනේ බලන්න ගිය දවසෙ උං චාර්ජර් එකක් මට පෙන්නුව මෙන්න මේක තමයි දෙන්නෙ කියල, ඒත් මට ඒක මතක නෑ බං. එදා චාර්ජර් සිහියක් නෑ වාහනේ බල බල හිටියෙ![]()
ඕක 22kw උනාට 22kw use කරන්න බැ byd එකට ac, DC නම් පුළුවන් ඔය charger එක ac![]()
මේකෙ Spec එකේ විදියට Up to 22Kw පුලුවන් නේ බං? එක්කො මේ මෝඩල් 3ක් ගැනද කියන්නෙ?
මම එදා වාහනේ බලන්න ගිය දවසෙ උං චාර්ජර් එකක් මට පෙන්නුව මෙන්න මේක තමයි දෙන්නෙ කියල, ඒත් මට ඒක මතක නෑ බං. එදා චාර්ජර් සිහියක් නෑ වාහනේ බල බල හිටියෙ![]()
Solar එකක් ගහන්න තමා බැලුවේ ඔය 2 phase එක තමා අවුල කණුවේ ඉඳන් wire 3 එනවා ගෙදරටඑහෙම එකක් මම අදමයි ඇහුවෙ බං. මේකෙ සෝල තියෙනවද? හැබැයි Import only කියල තියෙන්නෙ නේ.
අඩේ, පට්ට ගති ඒ චාර්ජර් එක. අර ඩිස්ප්ලේ එකක් නේද බං තියෙන්නෙ මැද?
ඒක මට තේරෙන්නෙ නෑ මචං. ඇයි BYD එකට AC Charge limit එක 7Kwද?ඕක 22kw උනාට 22kw use කරන්න බැ byd එකට ac, DC නම් පුළුවන් ඔය charger එක ac
මම නම් අදමයි ඇහුවෙ බං ඔහොම එකක්. ගෙදරට වයර් 3කුත් එනව නම්, ෆේස් 2යි, නියුට්රල් එකයි වෙන්න ඇති. 2Phase දෙනව කියල මම අදමයි දන්නෙ.Solar එකක් ගහන්න තමා බැලුවේ ඔය 2 phase එක තමා අවුල කණුවේ ඉඳන් wire 3 එනවා ගෙදරට
------ Post added on Feb 21, 2025 at 8:15 PM
නෑ නේ මචං, මේකෙත් තියෙනව නේ AC Charging up to 11Kw supported කියල
හැබයි 22kw නැඅඩේ, පට්ට ගති ඒ චාර්ජර් එක. අර ඩිස්ප්ලේ එකක් නේද බං තියෙන්නෙ මැද?
ඒක මට තේරෙන්නෙ නෑ මචං. ඇයි BYD එකට AC Charge limit එක 7Kwද?
ඒ නැතත් මේක 22Kw නම් අනිවා 3P වෙන්න ඇති මේ චාර්ජර් එක.
මම නම් අදමයි ඇහුවෙ බං ඔහොම එකක්. ගෙදරට වයර් 3කුත් එනව නම්, ෆේස් 2යි, නියුට්රල් එකයි වෙන්න ඇති. 2Phase දෙනව කියල මම අදමයි දන්නෙ.
නෑ නේ මචං, මේකෙත් තියෙනව නේ AC Charging up to 11Kw supported කියල
------ Post added on Feb 21, 2025 at 8:19 PM