අද ටිකක් බොන්න ඕනෙ මිට්ටනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,962
    1
    61,009
    113
    Mother Earth
    මම ඊයේ ගල් කාලක් ගැහුවා. ඒකෙන් පස්සේ බිව්වේ නෑ. බැදපු මාළුයි වඩේ රුපියල් සීයකයි සුදුළුනු ගෙඩියකුයි තමයි බයිට් එකට ගත්තේ. 🤷‍♂️

    ehenam mata ekak ewapan.. 😏
    උඹ ගල් බාගේ තනියෙන් එක පාරින් ඉවර කරනවද? දැන් ගල් කාල 940/=ක්‌ බන්.
    ------ Post added on Feb 22, 2025 at 6:10 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මම ඊයේ ගල් කාලක් ගැහුවා. ඒකෙන් පස්සේ බිව්වේ නෑ. බැදපු මාළුයි වඩේ රුපියල් සීයකයි සුදුළුනු ගෙඩියකුයි තමයි බයිට් එකට ගත්තේ. 🤷‍♂️

    උඹ ගල් බාගේ තනියෙන් එක පාරින් ඉවර කරනවද? දැන් ගල් කාල 940/=ක්‌ බන්.
    ------ Post added on Feb 22, 2025 at 6:10 PM
    ඔව් ඉතින් එක දවසෙන් ඉවරයි. භාගෙ නම් දවස් දෙකයි.හැබැයි සිගරට් නැත්තන් භාගෙත් දවසින් ඉවරයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උදව් අරං මාරු වෙන කුහකයා ෆේස්බුක් ෆොටෝ එකක් දිහා බලාගෙන කසියා බිලාද කොහෙද.

    බම්ප්
    ------ Post added on Mar 5, 2025 at 8:44 PM