If ChatGPT Were Evil and Wanted to Destroy America

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93


    මමත් අහලා බැලුවා. ඒත් හරිගියේ නැහැ.

    655sA3C.png


    මේවගේ ප්‍රශ්න අහන්න දැන් බැරිද?
    කොහොම වුනත් ඒ කියන ඒවා නම් අපේ රටට වුනත් අදාල වෙන්න පුළුවන් කියලා හිතෙනවා.
     
    Last edited:

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    USAID එක හතර වටේට කරපු වැඩ ටික නේද පොර උගේ වගේ කියන්නේ.
    ඕකේ නම් කියන්නේ ඇමෙරිකාව ගැන. අපේ රට ගැනත් ඔහොම අහලා බලන්න තිබුනානම්.