ඔව් මමත් එක note: කරලා තියනවා සමහර ඒවා බයස්. වීඩියෝ එකේ වැදගත් දේවල අරගෙන වැඩක් නැති දේවල් අහක දාන්න ඕනේ. JKH වීඩියෝ එක ගොඩක් හොද තොරතුරැ තියනවා....MU PATTA BIAS PORAK. E WAGEMA THAMANGE OPINION EKA WITHARAK PROMOTE KARANDA BALANA EKEK. be careful . muge kapati wada therenne tikak share market gana danna ewun

