🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    2,381
    1,878
    113
    HNBF rights issue eka kohomada machan?

    Rights honda price ekakata sell wenawa wage.

    Non voting eka voting ekata wadaa price wedi eyi ban?
    Dan thiyana price ekata market eke right purchase karana eka labayi. okata thawa 3.4 gewala voting share ganda puluwan. non voting 3.00 gewanda ona.
     
    Matsola

    Active member
  • Mar 18, 2017
    259
    120
    43
    Dan thiyana price ekata market eke right purchase karana eka labayi. okata thawa 3.4 gewala voting share ganda puluwan. non voting 3.00 gewanda ona.
    Company rights issue ekak denaganne kohomada. Cse app eke pennanawada. Mokadda eke subject eka.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,381
    1,878
    113
    rights issue kiyalamada thiyenne. Wena namakda?
    meka neda ona ?
    Capture.PNG
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,381
    1,878
    113
    market down unata buy sentiment eka wadi neda ? kattiya horata buy karanawa wage
     
    Lithobius

    Junior member
  • Jun 6, 2016
    97
    85
    18
    Advance Charts - .png

    Overnight මේ වගේ දෙයක් වෙන්න හේතු මොනවද මචංලා? XD Date එක තිබුනේ March 11.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    537
    349
    63
    View attachment 247923
    Overnight මේ වගේ දෙයක් වෙන්න හේතු මොනවද මචංලා? XD Date එක තිබුනේ March 11.
    ඔව් ටිකක් unusual තමා... :confused::confused::confused: කලින් දවසේ ලොකු volume එකක් අරගෙන පස්සේ දවසේ ඒවගේම volume එකක් විකුණලා. මම මේක study කරන share එකක් නෙමේ. ලොකුවට විස්තරයක් දන්නේ නැ. ඔයාගේ බ්රෝකෙර්ගෙන් අහල බැලුවද?
     
    • Like
    Reactions: Lithobius

    oke Rs 5 XD date deka 11 Mar 2025 thibune. eka nisa. eka nisa share eka rs 5 ta wada wadiyen illaga dawase correct una.
     
    • Like
    Reactions: Lithobius

    24X7

    Well-known member
  • Oct 22, 2017
    537
    349
    63
    Hela Apperal ගැන මොකද කියන්නේ?
    ඔව් IPO එකේ ගාණ නම් ගොඩක් වැඩි. මොකද ඔකේ Director ලා අරගෙන තිබුනේ රුපියල් 2 ට වගේ මට මතක IPO විස්තර බලනකොට. දැනට මට නම් පේන ලොකුම රිසක් එක EGYPT වල පර්ශ්නය. RIGHTS ISSUE එකකුත් දුන්නා.. එත් තාම case.
    මට හිතෙන්නේ මුන් cse එකට අවේම උන්ගේ ණය ගොඩ දාගන්න.

    :yes::yes::yes:
    @lakziro , @slsal
    හෙලා එකේ මෙයා resigned "Mr. Shlomo Doron" උන එක ගැන වැඩි විස්තර දන්නවද? හෙලා එක හෝ ගාලා විකුනනවා කට්ටිය any news?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,381
    1,878
    113
    @lakziro , @slsal
    හෙලා එකේ මෙයා resigned "Mr. Shlomo Doron" උන එක ගැන වැඩි විස්තර දන්නවද? හෙලා එක හෝ ගාලා විකුනනවා කට්ටිය any news?
    මම ඔය ගැන කලිනුත් දාල ඇති . අලුත් investor කෙනෙක් acquire කර ගත්තේ නැත්නම් ලංකාවේ ඊළගට bankrupt වෙන company එක . මම කලින් කියද්දී 6.00 උඩින් දැන් 3.60. ලොබ කමට ගන්ඩ යන්ඩ එපා . ඇත් වෙලා ඉන්න තරමට හොදයි . ඕන තරම් හොද company market එකේ තියනවා . ඔය වගේ ඒවා ගැන කතා කරන එකත් නාස්තියක්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,398
    5,901
    113
    kandy
    Up

    Bahina wele ganna honda shares monawada

    Up

    Bahina wele ganna honda shares monawada
    ------ Post added on Apr 3, 2025 at 8:04 PM