🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    MU PATTA BIAS PORAK. E WAGEMA THAMANGE OPINION EKA WITHARAK PROMOTE KARANDA BALANA EKEK. be careful . muge kapati wada therenne tikak share market gana danna ewun
    ඔව් මමත් එක note: කරලා තියනවා සමහර ඒවා බයස්. වීඩියෝ එකේ වැදගත් දේවල අරගෙන වැඩක් නැති දේවල් අහක දාන්න ඕනේ. JKH වීඩියෝ එක ගොඩක් හොද තොරතුරැ තියනවා....
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ඔව් මමත් එක note: කරලා තියනවා සමහර ඒවා බයස්. වීඩියෝ එකේ වැදගත් දේවල අරගෙන වැඩක් නැති දේවල් අහක දාන්න ඕනේ. JKH වීඩියෝ එක ගොඩක් හොද තොරතුරැ තියනවා....
    jkh video eketh u kiyana dewal okkoma attha nemeyi. jkh walata broker firm kipayak report dala thiyanawa. ewage thiyanawa. future cash flow. mu katha karanne jkh kiyanne ambanaka charter company ekak wage. tourism gana kiyala u kiyanawa 2018 hodama year eye wage year enda thawa awurudu gananawak yai kiyala. uta amathaka wela 2025 figures ita wadi kiyala. oya wage one side story ekak thama oke thiyenne.
     
    මේ කතාවට නම් මට @slsal එක්ක 100% එකග වෙන්න බැ....
    මොනවද "future cash flow"?

    "mu katha karanne jkh kiyanne ambanaka charter company ekak wage" - ඔව් එක හරි මිට වඩා පට්ට චා ඒවා තියනවා එක ගැන කතා නැ. jkh එහෙම චා කොම්පැනි එකක් නෙමේ. පට්ට ඕවර price. නමුත් සුපිරි කොම්පැනි එකක් නෙමේ මට බලපු විදියට.

    "tourism gana kiyala u kiyanawa 2018 hodama year eye wage year enda thawa awurudu gananawak yai kiyala. uta amathaka wela 2025 figures ita wadi kiyala. oya wage one side story ekak thama oke thiyenne" - මේ කතාවට මම එකග වෙනවා JKH හොටෙල් සිරා නැ. "AITKEN SPENCE HOTEL" එක්ක බැලුවම මුන්ගේ වියදම් මාර වැඩි. management චෝර මට නම් JKH හොටෙල් වල.
     
    owe jkh superi company ekak kiyala mama kothanakawath kiyala na. mama kiwwae mu kiyana tharan charter na kiyala.
    machan uba ahala thiyanawada "whole is greater than some of its parts" kiyala eye nisa jkh lage okkoma positive widihata yanda puluwan welawaka oka api hithanawata wada growth ekak gannawa. hotel gana uba kiyana de ekka mama ekagayi. unge khl kawadawath hoda performance denda bari una. city hotel unath ehemayi. habayi ccs, transportation, NTB. UAL wage godak hodata yanawa. kohomath matath thama jkh buy karanda tharan hodak nae. habayi mu kiyana tharam jateruth na.
     
    • Like
    Reactions: 24X7

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    දැනට එලියට දාපු රිපෝට් වලින්, "Net asset per share" රින වෙලා වත්කම් දරුණු අමාරු තත්වයක තියන කොම්පැනි දැක්කේ මේවා,
    HVA FOODS PLC
    SERENDIB ENGINEERING GROUP PLC
    ASIA CAPITAL PLC
    ODEL PLC
    Softlogic Holdings PLC
    Nation Lanka Finance PLC
    ACME PRINTING & PACKAGING PLC

    තමන්ගේ මුදල් තමන්ට තමා වගකීම :rofl::rofl: එක නිසා ගන්න එපා කියල මට කාටවත් බල කරන්න, කියන්න බැ. නමුත් දන්නේ නැතුව බෝකර් හරි වෙන කෙනක් ගන්න කීවොත් සිය දහස් වාරයක් හිතල බලන්න ගන්නවද කියලා..8-)8-)
     
    • Like
    Reactions: neo7x and Phonemy

    atthe, eye wagema patta performance thibba company tikath dammanm watinawa:D:D
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    atthe, eye wagema patta performance thibba company tikath dammanm watinawa:D:D
    ඔව් බලමු දාන්න... මොකක් හරි කොම්පැනි එකක පර්ශ්නයක් රිස්ක් එකක් තියනවනම් (බොරු නැතුව සත්‍ය තොරතුරු ) කට්ටිය බෙදාගත්තොත් කොටස් වෙළද පොලෙන් කට්ටිය අමාරුවේ වැටෙන එක නවතිනවා. එක නිසා තමා මම ඔය චා කොම්පැනි වල විස්තර දැම්මේ.
    මිනිස්සු ඕවගෙන් ඇත් වෙනවා කියන්නේ කාටත් හොදා.
     
    • Like
    Reactions: neo7x and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    samp.jpg

    smapath superi dividend ekak. dan kale fd rate ekakata wada wadi :D
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    dividend ගන්න කොටස් රදවගන්න ඕනේ XD DATE එකට කලින්ද XD DATE එකේ ඉදන් Payment එක වෙනකන්ද ?
    XD DATE එකට කලින්. කෝකටත් දවස් 2කට කලින් ගනවානම් හොදා.
     
    • Like
    Reactions: neo7x

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Watawala Plantation split eka kohoma weida ban?

    -----------------------------
    The proportion in which with reference to the existing shares the increase is to take place by way of a sub-division
    Voting :5 shares for every 1 share
    Existing number of shares of the company
    Voting :203,308,633
    Resulting number of shares of the company after sub-division
    Voting :1,016,543,165
    Description
    Subdivision of ordinary shares
    ----------------------------------

    SUN ekayi, WATA wala ekayi mama entey ekak bala bala hitiye, long tern balagena split eken dekatama enter una.
     
    sun and Wata both last quarter earning adu wela thiyenne. Dan me dekama split enounce karata passe up wela thiyenne, chart baluwoth eka thereyi. meka buy karanda hoda welawak nemeyi. oya share deka split lan weddi thawa wadi unoth sell karana eka hodyi. mokada split eken passe share 5 gunayak wadi wena nisa price adu wenawa. ekata udaw wenawa earning adu weyimath.
    me welawe split dila thiyana share ekak widihata HHL buy karanda hoda thathwayaka thiyanawa.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    bartleet -

    Bartleet Religare Securities

    Hodaida ? aluth kenekta open karanna
    එහෙම කියන්න වරදක් ආරංචි වෙලා නම් නැ.මගේ නම් ඕක නෙමේ තියන්නේ.මගේ එක යාලුවෙක් ඔය බෝකර් තමා ඉන්නේ. පොර නම් කියන්නේ ඔය චාටර් පම්ප් ආණ්ඩ ඩම්ප් කොටස් එහෙම ගන්න කියල නැ කියල කවදාවත්. බෝකර් වරදක් නැ කියල

    @slsal
    දැනට ආපු බැංකු වල රිපෝට් බැලුවම මට 1 - HNB , 2 - NTB සහ 3 - SAMP....
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    එහෙම කියන්න වරදක් ආරංචි වෙලා නම් නැ.මගේ නම් ඕක නෙමේ තියන්නේ.මගේ එක යාලුවෙක් ඔය බෝකර් තමා ඉන්නේ. පොර නම් කියන්නේ ඔය චාටර් පම්ප් ආණ්ඩ ඩම්ප් කොටස් එහෙම ගන්න කියල නැ කියල කවදාවත්. බෝකර් වරදක් නැ කියල

    @slsal
    දැනට ආපු බැංකු වල රිපෝට් බැලුවම මට 1 - HNB , 2 - NTB සහ 3 - SAMP....
    SEYB 1 anith ewa order hari
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    sun and Wata both last quarter earning adu wela thiyenne. Dan me dekama split enounce karata passe up wela thiyenne, chart baluwoth eka thereyi. meka buy karanda hoda welawak nemeyi. oya share deka split lan weddi thawa wadi unoth sell karana eka hodyi. mokada split eken passe share 5 gunayak wadi wena nisa price adu wenawa. ekata udaw wenawa earning adu weyimath.
    me welawe split dila thiyana share ekak widihata HHL buy karanda hoda thathwayaka thiyanawa.
    HHL long tern honda weyida? Divident nam echchara nea neda?