BYD Sri Lanka Prices

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    BYD shipment තවම ඇවිත් නැද්ද?
    මාර්තු මුල නේද එනව කිව්වෙ බං? මම හිතන්නෙ 500 කොටස් කොටස් එන්න ඕන. ඒ ගැන කිසි අප්ඩේට් එකක් නෑ.
     
    • Like
    Reactions: sthiwanka

    Godwin

    Junior member
  • Jul 20, 2007
    145
    8
    18
    Can anyone who purchased the BYD Dolphin tell me how much the insurance premium cost please?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    EV වල බදු ආයිත් සංශෝධනය කරන්න යන කතාවක් යනව. කාට හරි ආරංචියක් තියේද?
     
    • Wow
    Reactions: sthiwanka

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ubata kawda kiwe
    මේකෙ ඉන්න මෙම්බර් කෙනෙක්ම තමයි මට මැසේජ් එකක් දාල තිබ්බ. ජෝන් කීල්ස් එකෙනුත් අහල, උනුත් එහෙම එකක් ගැන අප්ඩේට්ලු ඒත් හරියට විස්තරයක් දීල නෑ.
     
    • Like
    Reactions: sthiwanka

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,047
    2,278
    113
    Srilanka
    EV වල බදු ආයිත් සංශෝධනය කරන්න යන කතාවක් යනව. කාට හරි ආරංචියක් තියේද?
    සිරාවට, තව වැඩි කරන සීන් එකක්ද තියෙන්නේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    සිරාවට, තව වැඩි කරන සීන් එකක්ද තියෙන්නේ
    වැඩි කරන්න නම් මුංට හොඳටම පිස්සු වෙන්න ඕන. ඒත් කියන්න බෑ එහෙම ඩයල් ටිකක් ඉන්නෙ.

    හැබැයි මට නම් හිතෙන්නෙ අඩු කරන්න ලොකු චාන්ස් එකක් තියෙන්නෙ බං. මොකද දැනටමත් අඩු කරනව කියල Announce කරල නේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: sthiwanka and nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,047
    2,278
    113
    Srilanka
    වැඩි කරන්න නම් මුංට හොඳටම පිස්සු වෙන්න ඕන. ඒත් කියන්න බෑ එහෙම ඩයල් ටිකක් ඉන්නෙ.

    හැබැයි මට නම් හිතෙන්නෙ අඩු කරන්න ලොකු චාන්ස් එකක් තියෙන්නෙ බං. මොකද දැනටමත් අඩු කරනව කියල Announce කරල නේ තියෙන්නෙ.
    එහෙම උනොත් නම් ලොකු දෙයක්
     
    • Love
    Reactions: sthiwanka