මාර්තු මුල නේද එනව කිව්වෙ බං? මම හිතන්නෙ 500 කොටස් කොටස් එන්න ඕන. ඒ ගැන කිසි අප්ඩේට් එකක් නෑ.BYD shipment තවම ඇවිත් නැද්ද?
චීන යකඩ ලංකාවේ මුහුදු හුලනගට අවුරුදු 3 කට වැඩ අල්ලන් නැmalakada scene ekakut tiyenwalu neda
adee eka wennati bn scene ekaචීන යකඩ ලංකාවේ මුහුදු හුලනගට අවුරුදු 3 කට වැඩ අල්ලන් නැ
ubata kawda kiweEV වල බදු ආයිත් සංශෝධනය කරන්න යන කතාවක් යනව. කාට හරි ආරංචියක් තියේද?
මේකෙ ඉන්න මෙම්බර් කෙනෙක්ම තමයි මට මැසේජ් එකක් දාල තිබ්බ. ජෝන් කීල්ස් එකෙනුත් අහල, උනුත් එහෙම එකක් ගැන අප්ඩේට්ලු ඒත් හරියට විස්තරයක් දීල නෑ.ubata kawda kiwe
සිරාවට, තව වැඩි කරන සීන් එකක්ද තියෙන්නේEV වල බදු ආයිත් සංශෝධනය කරන්න යන කතාවක් යනව. කාට හරි ආරංචියක් තියේද?
වැඩි කරන්න නම් මුංට හොඳටම පිස්සු වෙන්න ඕන. ඒත් කියන්න බෑ එහෙම ඩයල් ටිකක් ඉන්නෙ.සිරාවට, තව වැඩි කරන සීන් එකක්ද තියෙන්නේ
එහෙම උනොත් නම් ලොකු දෙයක්වැඩි කරන්න නම් මුංට හොඳටම පිස්සු වෙන්න ඕන. ඒත් කියන්න බෑ එහෙම ඩයල් ටිකක් ඉන්නෙ.
හැබැයි මට නම් හිතෙන්නෙ අඩු කරන්න ලොකු චාන්ස් එකක් තියෙන්නෙ බං. මොකද දැනටමත් අඩු කරනව කියල Announce කරල නේ තියෙන්නෙ.
meka thama Launch karala na neh, oya price eka kiyanneth aluth eke ganak nemei bn.Updated BYD Atto 3 launched in China for 15,940 USD – added fridge and new ADAS functions
https://carnewschina.com/2025/02/24...ith-gods-eye-c-adas-reached-dealers-in-china/
------ Post added on Mar 5, 2025 at 3:03 PM
https://carnewschina.com/2025/02/24...ith-gods-eye-c-adas-reached-dealers-in-china/meka thama Launch karala na neh, oya price eka kiyanneth aluth eke ganak nemei bn.