ඇයි බං දැං ඕව ගේන්නෙ නැතුව ඉන්න පුළුවන්. 15% නොදී සල්ලි ගේන්න පුළුවන් කියල උඹලම කීවනෙ. සිරාවටම ඒ විදියට කරපල්ලකො බං. අඬාගෙන ත්‍රෙඩ් දදා ඉන්නෙ ඇයි.
එහෙනම් උඹ කිව්වෙ උන බදු ගෙවන්නෙ නෑ කියල.ඇයි බන් ඔච්චර ගොං?
උන් විතරක් නෙවෙයි රටේ හැමෝම goods and services වලට බදු ගෙව්වා. අදත් ගෙවනවා. මං කිව්වෙ රටේ අනිත් උන් උන්ගෙ ආදායමටත් බදු ගෙව්වා. Freelancers ලා උන්ගෙ ආදායමට ටැක්ස් ගෙව්වෙ නෑ.

imports, debts වලට ඩොලර් උන්ගෙන් ගන්නෙ නැද්ද. පව් ඒ දවස් වල ඩොලර් අකවුන්ට් හෝල්ඩ් කලේ මොකටද දන්නෙ නෑ. හෝල්ඩ් උන් විතරද රටින් බඩු ගේන්නෙ. උන් ඩොලර් එකක් හරි ගෙනල්ලමොකක්ද බන් ඒ අය නිසා imports, debta කරගන්නව කියන්නෙ?උන් නිසා කරගන්න ලබ්බක් නෑ උන් බදු නැතුව බඩු ගන්න විතරක් එන එකෙන් රටේ උද්ධමනය වැඩි කරනව ඇරෙන්න.
උන්ගෙනුත් බලෙන් කපනවනෙ. ගෙවන්නෙ නැති උන් කොච්චර ඉන්නවද. පව් උඹ.Freelancers ලට වඩා ගාමන්ට් වල මහන ගෑණුයි, ඇග්රිකල්චරල් දේවල් හදන සමහරුයි ඩොලර් ගේනව එහෙනං. එහෙමයි කියල උන් වත් කෙඳිරි ගාල නෑ අර හිඟන්නො වගේ.![]()
ලොල් උඹ මටද tax accounting උගන්නන්න යන්නෙ. මෙහෙම උගන්නන්න පටන්ගනින් මම start එක දෙන්නම්. කොහොමද freelancer කෙනෙක්ගෙ gross profit එක බලන්නෙ. උඹ බලන විදියයි. දැන් gov එකෙන් බලන්න ඉන්න විදියයි කියල දියන්. හැබැයි උම්බෑ ගාන්න බෑ.උබ ඉස්සෙල්ලා tax ගැන accounting ගැන ඉගෙනගෙන වරෙන්කො. Waveoff කරන්න පුලුවන්, tax claim කරන්න පුලුවන්. ඒ කිසිදෙයක් දන්නෙ නැතුවද ටෝක් දෙන්නෙ?
‘‘මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා.‘‘ මෙහෙම උනේ කොහොමද කියපන්.මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා.
සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද.
වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස![]()
‘‘මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා.‘‘ මෙහෙම උනේ කොහොමද කියපන්.
eg.‘‘මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා.‘‘ මෙහෙම උනේ කොහොමද කියපන්.
oya accountant eken widihata oka calculate karanne kohomada? mama US wala self employed widihata idea ekak ganne depreciate karanna pulwuan dewal depreciate karanawa. AC, Computer, Maybe computer chair. Ge athule wada karanne nam ekata wenama gaanak adu karanna.ලොල් උඹ මටද tax accounting උගන්නන්න යන්නෙ. මෙහෙම උගන්නන්න පටන්ගනින් මම start එක දෙන්නම්. කොහොමද freelancer කෙනෙක්ගෙ gross profit එක බලන්නෙ. උඹ බලන විදියයි. දැන් gov එකෙන් බලන්න ඉන්න විදියයි කියල දියන්. හැබැයි උම්බෑ ගාන්න බෑ.
thopitama thama etkota kelawenneඇයි බං දැං ඕව ගේන්නෙ නැතුව ඉන්න පුළුවන්. 15% නොදී සල්ලි ගේන්න පුළුවන් කියල උඹලම කීවනෙ. සිරාවටම ඒ විදියට කරපල්ලකො බං. අඬාගෙන ත්‍රෙඩ් දදා ඉන්නෙ ඇයි.
ubata kiyala wadak na , api balamu. usd park karanna ona tharam metod thiyanwa. lankawa job karana unta safetiyak thyinawa, usd hoynawa kiyala saftlyak thiynawda, anika doller lankwata gennama ona na, ewagen thawa ratawala invest karanna kisima awlak nathuwa denawa.නතර කරාට වැඩක් නෑ කියල පස්සෙ තේරෙයි බන්. එතකන් කරහන්.
පේන්න danger එකක් තියෙන්න එපැයි. මෙච්චර සුපිරියට කරල තියෙද්දිත් ඒකෙ danger පේන්න පිස්සු නෑ අපිට. මට නෙවෙයි මචන් උබලටයි අපි කියන එක පේන්නෙ නැත්තෙ මෙච්චර කියලත්.
ආයෙත් කියන්නෙ ඩොලර් හම්බුනා කියලා ඇති විශේෂ මඟුලක් නෑ බන්. ලංකාවෙ ලිංමැඬි මානසිකත්වෙන් ඉන්නකොට විශේෂයි කියල පේන්නෙ. රුපියල් දීලා ඩොලර් කරගන්න අනිත් උන්ටත් පුලුවන්. උබලට ඇති විශේෂයක් නෑ. අනික මට හම්බ වෙන්නෙත් ඩොලර්. ලංකාවෙ ඉන්න උබලටත් වඩා මට චාන්ස් තියෙනව ඒව ඉන්වෙස්ට් කරන්න. ඒ නිසා ලොකු ටෝක් දෙන්න එපා.
හොඳම වැඩේ උබල කරන්න හිතන විදයට කරන් පලයන්. එතකොට පස්සෙ වැඩේ තේරෙයි. කෙළඋනාම අඬන්න එපා.
බදු අඩු කරාම investors ලා එන්නෙ නෑ කියල ඇහුවමයි.කොහෙන්ද බන් ඕව ඉගෙනගත්තෙ?
Dubai ගිහින් luxury life එකක් ගෙවන්න පුලුවන් නං යන්න. කවුරුවත් උබලගෙ අතින් අල්ලලා නවත්තල නෑ. වෙන උනුත් යන්න ඕන උනාම ගියා. ඒ වගේ තමයි කිසි වෙනසක් නෑ.
රිසල්ට් එක රජය බලාගනියි. උබල වද වෙන්න එපා. ඔච්චර රටට කෙළවෙයි, රිසල්ට් අවුල්වෙයි කියලා අවුලක් තියෙනව නං උබල ටැක්ස් නොගෙව හොර කරනණ බලන්නෙ නැතුව ටැක්ස් ගෙවපන්. ටැක්ස් ගෙවන්නෙ නැති උන් රටට ඕන නෑ.
එහෙම තියෙනවා කියලා උබල හිතන් ඉන්නවා. ඒ උනාට එහෙම එකක් නෑ. ඩොලර් රටට ගේන අනිත් උන්ට වඩා උබලට වෙනසක් තියෙනවා කියලත් උබල හිතන් ඉන්නවා. උබලට වඩා රටට කීප ගුණයක් ඩොලර් ගේනවා ගාමන්ට් වල මහන ගෑණුයි, ඇග්රිකල්චර්ල් ප්‍රොඩක්ට්ස් යවන අයයි. ඒගොල්ලො මෙච්චර කල් 30% ටැක්ස් ගෙවල තියෙනවා. එතකොට උබලගෙ විශේෂෙ මොකක්ද බන්?
අදාළත් නැති, නිවැරදිත් නැති බයිලා ඔය.
අපි මේ ඉන්න රටවල් වල ඩෙිලර් ගේනව, අපි ලොකුයි යකෝ අපිට ටැක්ස් ගහන්න එපා කියල කිව්වොත් පාරෙ ඉන්න හිඟන්නගෙ ඉඳන් පුකෙන් හිනාවෙයි.
මේ රටවල් වල බදු තියෙන්නෙ ආදායමට විතරයි. උබට ආදායම මොකෙන් ගත්තත්, බඩු වලිනි ගත්තත් ටැක්ස් ගෙවන්න ඕන. එච්චරයි.
සියලු පහසුකම් කිව්වෙ බන් පාරවල් වගේ infrastructure , සෞඛ්‍යය, අධ්‍යාපනය, etc.
ෆෝන් බිල්, කරන්ට් බිල්, ඉතුරුම් පොළියට බදු ගෙවනවා 36% ක් ආදායම් බදු ගෙවන උනුත්. ඒව තමන්ගෙ වියදම්. අරවා මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදලා, බදු වලින් නඩත්තු වෙන වියදම්. ඒවට ඔය freelancers ලා අද වෙනකන් එක සතයක් ගෙවලත් නෑ, ඉස්සරහට ගෙවන්න අහන්නත් එපා කියල කියන්නෙ.
------ Post added on Mar 1, 2025 at 5:46 AM
api unta kochara kiuwath eka threnna na, IQ eka thami ithin. apita kohmath ekai ne bn, mun hithnna usd walin lankawa vitharai viyadak karanna kiyala.thopitama thama etkota kelawenne
රටේ ණය ගෙව්වෙ අනිත් උන් තමා. ඩොලර් ගේන උන් බදු නැතිව භාණ්ඩ හා සේවා පරිභෝජනය කලේ. ඩොලර් ගේන උන් තමා බදු ගෙවල tax claim කළේ. ඩොලර් ගේන උන්ට තමා gross profit එකට waveoff තියෙන්නෙ. බදු ගහන්න ඕන රටට ගේන හැම ඩොලර් එකටම කිසිම බෙනිෆිට් එකක් නැතිව..
‘‘මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා.‘‘ මෙහෙම උනේ කොහොමද කියපන්.
thopitama thama etkota kelawenne
api unta kochara kiuwath eka threnna na, IQ eka thami ithin. apita kohmath ekai ne bn, mun hithnna usd walin lankawa vitharai viyadak karanna kiyala.
------ Post added on Mar 2, 2025 at 11:38 AM

oya accountant eken widihata oka calculate karanne kohomada? mama US wala self employed widihata idea ekak ganne depreciate karanna pulwuan dewal depreciate karanawa. AC, Computer, Maybe computer chair. Ge athule wada karanne nam ekata wenama gaanak adu karanna.
me video eketh oka katha wenawa. :
ow expenditure, depreciate adu karanna ona. e unath year end eke final accounts balanne nathiwa month end eke dolar income eka balala bankuwen 15% balen kapaganna wadak wenne. video eka nam baluwe na bn balanna ona.hari widiyata tax kapuwe nathi unoth oka karayi.ithin undiyal karala hari, awashya dewal walata witharak lanakwata sali dala ithiuru tika raten pita thiyan hitiyanam hari neda,
hari widiyata tax kapuwe nathi unoth oka karayi.
අපි උබලා ගැන හිතලා තමා මෙච්චර කෑ ගහන්නේ. ඊට පස්සේ අපිට කනක් ඇහිලා ඉන්න නෑ. මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා රුපියල් වලින් පඩි ගන්න. සොට් එකක් දාගත්තම උන්ගේ අඩවැඩියාව අහගෙන ඉන්න බැරි හින්දා තමා මේ කෑ ගහන්නේඋබලට එතකොට ප්‍රශ්නයක් නෑනෙ එහෙනං. උබල ටැක්ස් ගෙවලා උබලගෙ වැඩ ටික කරන් යන්න. අනිත් උන්ට කෙළඋනාම ඒක අනිත් උන් බලාගනියි.
අනිත් උන් ගැන පුදුම සත්ව කරුණාවක් තියෙන්නෙ. හැබැයි අනිත් උන් ගැනත් හිතලා ටැක්ස් ගෙවන්න බෑ.![]()
අපි උබලා ගැන හිතලා තමා මෙච්චර කෑ ගහන්නේ. ඊට පස්සේ අපිට කනක් ඇහිලා ඉන්න නෑ. මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා රුපියල් වලින් පඩි ගන්න. සොට් එකක් දාගත්තම උන්ගේ අඩවැඩියාව අහගෙන ඉන්න බැරි හින්දා තමා මේ කෑ ගහන්නේ
. Yako api 36% gewanawasira;ඇයි බං දැං ඕව ගේන්නෙ නැතුව ඉන්න පුළුවන්. 15% නොදී සල්ලි ගේන්න පුළුවන් කියල උඹලම කීවනෙ. සිරාවටම ඒ විදියට කරපල්ලකො බං. අඬාගෙන ත්‍රෙඩ් දදා ඉන්නෙ ඇයි.
ඉස්කෝලෙන් කට්ටි පැනුවං
බෝක්කුං උඞං ගංජං ගැසුවං
කුසගිනි දැනුන විටෙකං
දොලර පනමට සුද්දට කඹුරං
අයිටීයං ෆ්රීලාන්සරස්ස
රජයට බදු නොගෙවං
සියලු පහසුකං නිකං බුදිතං
අයිටී පාදං නමා මහං![]()
I'm not a freelancer, so this tax is irrelevant to me. But think about this. making some jobs needs huge overhead for infrastructure and finding job opportunities even harder. That is why we have huge jobless graduates who have high-demanding qualifications in other countries. you know that very well. So, think that some civil engineer who is unable to move to another country but doesn't have a decent job decided to do some freelancing jobs, teaching, CAD, project management or something like that. So the government has no burden in providing for these guys. these guys sustain themselves, and your saint gov is asking them to pay the taxes. Do you honestly think this will encourage people? Do you think that taxing will help to generate jobs? Fucking no, your government is planning to increase government workers wages, recruit another tens of thousands freeloaders.මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා.
සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද.
වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස![]()
අර දෙරණ අරුණ පත්තරේ දාලා තියෙන දැන්වීමක් ගැනත් කතා වෙනවා නේ?
විදේශ ඉඳලා එවන සල්ලි වලටත් බද්දක් ගහනවා කියලා?
අපි ගැන හිතල එහෙම නොකර ඉන්නවදthopitama thama etkota kelawenne