ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

shenat

Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    Ehema kiyanan epa bosa. Mason wd, carpenter, retails business, Tailorsla, unge badhu gewanne oi kiyana wena undha?

    උන්ගෙන් බදු ගන්න හරි සිස්ටම් එකක් හදල තිබුණෙ නැති එක මේ ආණ්ඩුවෙ වරදක් නෙවෙයිනෙ. කලින් තිබුණ පොන්න පාණ්ඩු වල නොහැකියාවයි, බල කෑදර කමට කරපු වංචාවයි.

    රට හදන එක හරියට කරල තිබුණ නං දැන් මේ ආණ්ඩුවට රට හදන්න බිංදුවෙන් පටන් ගන්න වෙන්නෙ නෑ. ඒව තමයි මේ හදන්න පටන් අරන් තියෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    IT freelancer ට වදින ගාතාව දන්නවද කවුරු හරි???

    ඉස්කෝලෙන් කට්ටි පැනුවං
    බෝක්කුං උඞං ගංජං ගැසුවං
    කුසගිනි දැනුන විටෙකං
    දොලර පනමට සුද්දට කඹුරං

    අයිටීයං ෆ්‍රීලාන්සරස්ස
    රජයට බදු නොගෙවං
    සියලු පහසුකං නිකං බුදිතං
    අයිටී පාදං නමා මහං 🙏🏼
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?

    B.Sc degree ekak tiyena wayasa 30 ka

    Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.

    Ow ban. Ehema tamai hithan inne. Internship ekak karana eka nam karanna wenne na ban me awurudda anthima weddi bane. But puluwan taram content ekak study karanna balanawa.

    Ow ban. Mama me tama try karanawa. Puluwan una gaman maru wenawa. Dan ekapara ewa karanna bane ban time ekath limited. Job eka karana gaman karanne. Tawa income ekak hadana gaman inne. Eka hadagena job eken ayin wela study karala change karanna tamai plan eka. Tawa 2 years yanakan bariwei. 😞
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    බෝක්කු උඩ ගංජ ගගහ ඉඳලා කරන්න දෙයක් නැති තැන පනං දෙකට සුද්දට පුක දීපු, රටේ මිනිස්සුන්ගෙ බදු වලින් මෙච්චර කල් නිකං බුදපු නූගත් බයි හරකෙක්ට රිදිලා. නියමයි😍 🙏🏼😹😹
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,747
    2,720
    113
    පොර ලන්කාවට ඩොලර් ගේන්නෙ නැතුව අස්වැසුම ඉල්ලන්නද දන්නෑ ඉන්නෙ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    පොර ලන්කාවට ඩොලර් ගේන්නෙ නැතුව අස්වැසුම ඉල්ලන්නද දන්නෑ ඉන්නෙ
    වීඩියෝ එකේ බුවා නං අඬනවා වැඩී.

    අනික ඌ ඩොලර් ඩොලර් කියලා මාකට් කරනවා වැඩී කියලා හිතෙන්නේ නැද්ද. බොරු විරු කමක් ආරූඪ කරගෙන.

    මූ මේ මේ රටට ආදරේට ඩොලර් ගේනවා නෙමේනේ, උට ලොකු ගානක් පේ කරන කම්පනිය ඩොලර් වලිං පේ කරනවා. එච්චරයි. ඒ ගානට වඩා ලංකාවේ කම්පනියකිං රුපියල් වලිං දෙනවා නං සද්දේ වහලා ඒක ගනී..

    ආණ්ඩුවේ කැරි වැඩේ වෙනයි. ඒක කැතයි මාත් පිලිගන්නවා..

    මෙයා නං කට්ටිය කුලප්පු කරලා අවදානෙද මංදා ඉල්ලන්නේ..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Central Bank or Any Bank is Registered Scam/Pyramid Scheme. And They Already Cut Indirect Tax When USD Withdraw.
    therefore, Hereafter, Always Set To Withdraw Minimum Through Registered Scam/Banks.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,478
    1
    10,716
    113
    tax gewana eka awulak na mokakda hambawena benifits. mewa minissunta explain kalanam hari.

    mulinma karanna tibbe porn video hadana eka legalize karanna. ethakota pawule arthikaya nikanma goda yanawa pornhub ekata videos daala
    ekangai.habai goni billo wage mask dana eka thahanam krnda one.blnda hithenneth na :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    ඉස්කෝලෙන් කට්ටි පැනුවං
    බෝක්කුං උඞං ගංජං ගැසුවං
    කුසගිනි දැනුන විටෙකං
    දොලර පනමට සුද්දට කඹුරං

    අයිටීයං ෆ්‍රීලාන්සරස්ස
    රජයට බදු නොගෙවං
    සියලු පහසුකං නිකං බුදිතං
    අයිටී පාදං නමා මහං 🙏🏼
    සියලු පහසුකං නිකං බුදිතං?

    ෆෝන් බිල්, කරන්ට් බිල්, ඉතුරුම් පොළියට බදු සහිතයි!
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,377
    1,002
    113
    ඩොලර් ගෙන එවුන්ට පුක පෙන්නලා නිකන් කන ආණ්ඩුවේ එවුන්ට සලකනවා🤣
    mcn apith doller income gena eka nathrakara, Aswasuma gamu, thawa poddak wadi karal denna kiyamu,

    ආදායම වැඩිකර ගන්න එක වෙන්න ඕන.

    ඔව් ඒක තමා මමත් කලින් කිව්වෙ. මෙච්චර කල් ඩොලර් වලින් ආදායම් හම්බුනා කියලා ටැක්ස් නොගෙව හිටියනේ කට්ටියක්. එතකොට අනිත් අය තමයි උන්ගෙ බදු ටිකත් ගෙව්වෙ. ඒක පට්ට අසාධාරණ බලුම වැඩක්. කිසිම දියුණු රටක දකින්න නැති පට්ට අසික්කිත වැඩක්.

    එහෙමද?

    නෑ ඒ මොකටද එහෙම කරන්නෙ?
    එහෙම කරන එක වැරදියි. සාධාරණ බදු ක්‍රමයක් තියෙන්න ඕන විදේශ විනිමය ගේන එක encourage කරන ගමන්.

    කට්ටියක් 35% කට එහා බදු ගෙවද්දි තව කට්ටියකට ටැක්ස් එක 0% වෙන එක උබට අනුව සාධාරණ ඇති. මට අනුව ඒක සාධාරණ නෑ.
    ------ Post added on Feb 26, 2025 at 11:48 AM
    oyata meka danger eka danna na,methan awla doller income gena ayata ona tharam dewal thiyawana wena ratawala invest karanna, 0 % tax ,mokda okkoma threnaya wenna lankawa central bank eka thiyanna doller stock ekai gold stock ekai anuwa. rupiyal only srilanka, but doller kiyanna asset ekakak, doller nathuwa mukuth ganna ba, kisima rataking, anika investla enna na invest karanna doller arana tax gahanwa kiuwahama. ewa park wenwa 0% tax ratawala. dubai thami IT comapny move wena rata, me yanna illgana kanna. overall hithanna. dubai gihin luxuary life ekka ganna puluwan , mehata doller genawata wada. godak hoda faclitiy ekka.
    ------ Post added on Feb 27, 2025 at 7:11 PM

    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈
    result eka balnna ,kochara moda wadakda karanna kiyala threvi. anika usd kanai ,bonai aragana shape wenath puluwan ,thama oyata meka gana idea ekak na, ruppyal walin hamabakaran ekai, USD hambakara ekai loku wenask thiynawa. ona rataka accpect karanna USD vitharai. world most strongest curruncy and asset eka.
    ------ Post added on Feb 27, 2025 at 7:18 PM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    mcn apith doller income gena eka nathrakara, Aswasuma gamu, thawa poddak wadi karal denna kiyamu,

    oyata meka danger eka danna na,methan awla doller income gena ayata ona tharam dewal thiyawana wena ratawala invest karanna, 0 % tax ,mokda okkoma threnaya wenna lankawa central bank eka thiyanna doller stock ekai gold stock ekai anuwa. rupiyal only srilanka, but doller kiyanna asset ekakak, doller nathuwa mukuth ganna ba, kisima rataking, anika investla enna na invest karanna doller arana tax gahanwa kiuwahama. ewa park wenwa 0% tax ratawala. dubai thami IT comapny move wena rata, me yanna illgana kanna. overall hithanna. dubai gihin luxuary life ekka ganna puluwan , mehata doller genawata wada. godak hoda faclitiy ekka.
    ------ Post added on Feb 27, 2025 at 7:11 PM

    result eka balnna ,kochara moda wadakda karanna kiyala threvi. anika usd kanai ,bonai aragana shape wenath puluwan ,thama oyata meka gana idea ekak na, ruppyal walin hamabakaran ekai, USD hambakara ekai loku wenask thiynawa. ona rataka accpect karanna USD vitharai. world most strongest curruncy and asset eka.
    ------ Post added on Feb 27, 2025 at 7:18 PM
    මමත් කියන්නේ එක තමා අපිත් අස්වැසුම අරගෙන නිකමෝ වගේ හිටියා නම් හරි එතකොට බලමු කෝ ඔය ඔක්කොම ලා කන හැටි
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    mcn apith doller income gena eka nathrakara, Aswasuma gamu, thawa poddak wadi karal denna kiyamu,

    නතර කරාට වැඩක් නෑ කියල පස්සෙ තේරෙයි බන්. එතකන් කරහන්. 👍😁

    oyata meka danger eka danna na,methan awla doller income gena ayata ona tharam dewal thiyawana wena ratawala invest karanna, 0 % tax ,mokda okkoma threnaya wenna lankawa central bank eka thiyanna doller stock ekai gold stock ekai anuwa. rupiyal only srilanka, but doller kiyanna asset ekakak, doller nathuwa mukuth ganna ba,

    පේන්න danger එකක් තියෙන්න එපැයි. මෙච්චර සුපිරියට කරල තියෙද්දිත් ඒකෙ danger පේන්න පිස්සු නෑ අපිට. මට නෙවෙයි මචන් උබලටයි අපි කියන එක පේන්නෙ නැත්තෙ මෙච්චර කියලත්.

    ආයෙත් කියන්නෙ ඩොලර් හම්බුනා කියලා ඇති විශේෂ මඟුලක් නෑ බන්. ලංකාවෙ ලිංමැඬි මානසිකත්වෙන් ඉන්නකොට විශේෂයි කියල පේන්නෙ. රුපියල් දීලා ඩොලර් කරගන්න අනිත් උන්ටත් පුලුවන්. උබලට ඇති විශේෂයක් නෑ. අනික මට හම්බ වෙන්නෙත් ඩොලර්. ලංකාවෙ ඉන්න උබලටත් වඩා මට චාන්ස් තියෙනව ඒව ඉන්වෙස්ට් කරන්න. ඒ නිසා ලොකු ටෝක් දෙන්න එපා.

    හොඳම වැඩේ උබල කරන්න හිතන විදයට කරන් පලයන්. එතකොට පස්සෙ වැඩේ තේරෙයි. කෙළඋනාම අඬන්න එපා.

    kisima rataking, anika investla enna na invest karanna doller arana tax gahanwa kiuwahama. ewa park wenwa 0% tax ratawala. dubai thami IT comapny move wena rata, me yanna illgana kanna. overall hithanna. dubai gihin luxuary life ekka ganna puluwan , mehata doller genawata wada. godak hoda faclitiy ekka.
    ------ Post added on Feb 27, 2025 at 7:11 PM

    බදු අඩු කරාම investors ලා එන්නෙ නෑ කියල ඇහුවමයි. 😆😆 කොහෙන්ද බන් ඕව ඉගෙනගත්තෙ?

    Dubai ගිහින් luxury life එකක් ගෙවන්න පුලුවන් නං යන්න. කවුරුවත් උබලගෙ අතින් අල්ලලා නවත්තල නෑ. වෙන උනුත් යන්න ඕන උනාම ගියා. ඒ වගේ තමයි කිසි වෙනසක් නෑ.

    result eka balnna ,kochara moda wadakda karanna kiyala threvi. anika usd kanai ,bonai aragana shape wenath puluwan ,thama oyata meka gana idea ekak na,

    රිසල්ට් එක රජය බලාගනියි. උබල වද වෙන්න එපා. ඔච්චර රටට කෙළවෙයි, රිසල්ට් අවුල්වෙයි කියලා අවුලක් තියෙනව නං උබල ටැක්ස් නොගෙව හොර කරනණ බලන්නෙ නැතුව ටැක්ස් ගෙවපන්. ටැක්ස් ගෙවන්නෙ නැති උන් රටට ඕන නෑ.

    ruppyal walin hamabakaran ekai, USD hambakara ekai loku wenask thiynawa. ona rataka accpect karanna USD vitharai. world most strongest curruncy and asset eka.
    ------ Post added on Feb 27, 2025 at 7:18 PM

    එහෙම තියෙනවා කියලා උබල හිතන් ඉන්නවා. ඒ උනාට එහෙම එකක් නෑ. ඩොලර් රටට ගේන අනිත් උන්ට වඩා උබලට වෙනසක් තියෙනවා කියලත් උබල හිතන් ඉන්නවා. උබලට වඩා රටට කීප ගුණයක් ඩොලර් ගේනවා ගාමන්ට් වල මහන ගෑණුයි, ඇග්‍රිකල්චර්ල් ප්‍රොඩක්ට්ස් යවන අයයි. ඒගොල්ලො මෙච්චර කල් 30% ටැක්ස් ගෙවල තියෙනවා. එතකොට උබලගෙ විශේෂෙ මොකක්ද බන්? 🙈😹

    ona rataka accpect karanna USD vitharai. world most strongest curruncy and asset eka.
    ------ Post added on Feb 27, 2025 at 7:18 PM

    අදාළත් නැති, නිවැරදිත් නැති බයිලා ඔය.
    අපි මේ ඉන්න රටවල් වල ඩෙිලර් ගේනව, අපි ලොකුයි යකෝ අපිට ටැක්ස් ගහන්න එපා කියල කිව්වොත් පාරෙ ඉන්න හිඟන්නගෙ ඉඳන් පුකෙන් හිනාවෙයි.

    මේ රටවල් වල බදු තියෙන්නෙ ආදායමට විතරයි. උබට ආදායම මොකෙන් ගත්තත්, බඩු වලිනි ගත්තත් ටැක්ස් ගෙවන්න ඕන. එච්චරයි.

    සියලු පහසුකං නිකං බුදිතං?

    ෆෝන් බිල්, කරන්ට් බිල්, ඉතුරුම් පොළියට බදු සහිතයි!

    සියලු පහසුකම් කිව්වෙ බන් පාරවල් වගේ infrastructure , සෞඛ්‍යය, අධ්‍යාපනය, etc.

    ෆෝන් බිල්, කරන්ට් බිල්, ඉතුරුම් පොළියට බදු ගෙවනවා 36% ක් ආදායම් බදු ගෙවන උනුත්. ඒව තමන්ගෙ වියදම්. අරවා මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදලා, බදු වලින් නඩත්තු වෙන වියදම්. ඒවට ඔය freelancers ලා අද වෙනකන් එක සතයක් ගෙවලත් නෑ, ඉස්සරහට ගෙවන්න අහන්නත් එපා කියල කියන්නෙ.
    ------ Post added on Mar 1, 2025 at 5:46 AM
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,515
    113
    මුන්ගේ ඇඩිල්ල මල කරදරයක් කතාව නිකං හරියටම බර ගාණක් ලංකාවට ගේනවා වගේ😂😂😂
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් ගේන උන් බදු ගෙව්වෙ නෑ කියන්නෙ කොහොමද. උනුත් good n services වලට බදු ගෙවනව. wht ගෙවනව. ඒ අය නිසා තමා imports, debt කරගන්නෙ. inhouse අය ඒ දේ කරනවද.

    ඇයි බන් ඔච්චර ගොං?
    උන් විතරක් නෙවෙයි රටේ හැමෝම goods and services වලට බදු ගෙව්වා. අදත් ගෙවනවා. මං කිව්වෙ රටේ අනිත් උන් උන්ගෙ ආදායමටත් බදු ගෙව්වා. Freelancers ලා උන්ගෙ ආදායමට ටැක්ස් ගෙව්වෙ නෑ.

    මොකක්ද බන් ඒ අය නිසා imports, debta කරගන්නව කියන්නෙ? 😆 උන් නිසා කරගන්න ලබ්බක් නෑ උන් බදු නැතුව බඩු ගන්න විතරක් එන එකෙන් රටේ උද්ධමනය වැඩි කරනව ඇරෙන්න.

    Freelancers ලට වඩා ගාමන්ට් වල මහන ගෑණුයි, ඇග්‍රිකල්චරල් දේවල් හදන සමහරුයි ඩොලර් ගේනව එහෙනං. එහෙමයි කියල උන් වත් කෙඳිරි ගාල නෑ අර හිඟන්නො වගේ. 😆

    සාධාරණ බදු ක්‍රමයක් ඕන කියනවනෙ. waveoff නැතිව බදු ගහන එක ethical ද? කිව්වත් වගේ retirement benefits රජයෙන් දෙනවද. tax claim දෙනවද. pvt sector එකෙන්නෙ gov දුවන්නෙත්. ඒ බෙනිෆිට්ස් දීල tax එකක් ගහනවම් අවුලක් නෑ.
    ඩොලර් නැති කාලේ ඩොලර් ගේන අයම තමා රට ඉගෙන ගන්න යන ළමයෙක්ට ඩොලර් ටිකක් රිලිස් කරල දුන්නෙ.

    උබ ඉස්සෙල්ලා tax ගැන accounting ගැන ඉගෙනගෙන වරෙන්කො. Waveoff කරන්න පුලුවන්, tax claim කරන්න පුලුවන්. ඒ කිසිදෙයක් දන්නෙ නැතුවද ටෝක් දෙන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    ඇයි බන් ඔච්චර ගොං?
    උන් විතරක් නෙවෙයි රටේ හැමෝම goods and services වලට බදු ගෙව්වා. අදත් ගෙවනවා. මං කිව්වෙ රටේ අනිත් උන් උන්ගෙ ආදායමටත් බදු ගෙව්වා. Freelancers ලා උන්ගෙ ආදායමට ටැක්ස් ගෙව්වෙ නෑ.

    මොකක්ද බන් ඒ අය නිසා imports, debta කරගන්නව කියන්නෙ? 😆 උන් නිසා කරගන්න ලබ්බක් නෑ උන් බදු නැතුව බඩු ගන්න විතරක් එන එකෙන් රටේ උද්ධමනය වැඩි කරනව ඇරෙන්න.

    Freelancers ලට වඩා ගාමන්ට් වල මහන ගෑණුයි, ඇග්‍රිකල්චරල් දේවල් හදන සමහරුයි ඩොලර් ගේනව එහෙනං. එහෙමයි කියල උන් වත් කෙඳිරි ගාල නෑ අර හිඟන්නො වගේ. 😆

    උබ ඉස්සෙල්ලා tax ගැන accounting ගැන ඉගෙනගෙන වරෙන්කො. Waveoff කරන්න පුලුවන්, tax claim කරන්න පුලුවන්. ඒ කිසිදෙයක් දන්නෙ නැතුවද ටෝක් දෙන්නෙ?

    :sorry: :sorry:

    aussie ඉදන් පකේ ටෝක් නොදී ලංකාවට ඇවිත් ටෝක් දීපං ගෑනිගෙ මාර්ගෙන් dependent පැනපු සිවිල් අනාතයා
     
    • Haha
    Reactions: Amith0424