Campus එකක visiting lec

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    කන්ටැක් තියේ නං ලේසියි
    මගේ යාලුවෙක් කරනවා, ඌ මටත් සෙට් කරන්න හැදුවා ඒත් කමිට්මන්ට් එක වැඩි නිසා මම ඒකට ගියේ නැහැ
    CV එකට හරි ලින්ක්ඩින් එකට හරි දාගන්න පට්ටෙට වටිනවා
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙක්චර් එකක් කැන්සල් කරන්න එහෙම බැහැ, අනිවා ඒ වෙලාව වෙන්කරලා තියාගන්න වෙනවා මොන මගුල තිබුනත්
    පේපර් මාක් කරන්න වෙනවා ඒව වෙලාවට කරලා දෙන්න ඕන (හැබැයි මාක් කරන පේපරේට ගානක් ගෙවන්නෙ ඒක නිසා එතන වාසියක් තියනවා)
    ඕවරෝල් ගෙවන ගානෙන් ගොඩක් ලොකු ලාබයක් නං නැහැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763

    Experience ekata hodaine itin
     
    • Like
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Experience ekata hodaine itin
    ඔවු ඔවු පට්ට වටිනවා
    මගේ අනෙක් කමිට්මන්ට් එක්ක බැලුවම ලෙක්චර් එකටත් සාධාරනයක් වෙන එකක් නැහැ කියලා හිතුනෙ. අනික නිදහසත් ගොඩක් නැතිවෙනවානේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763
    113
    ඔවු ඔවු පට්ට වටිනවා
    මගේ අනෙක් කමිට්මන්ට් එක්ක බැලුවම ලෙක්චර් එකටත් සාධාරනයක් වෙන එකක් නැහැ කියලා හිතුනෙ. අනික නිදහසත් ගොඩක් නැතිවෙනවානේ
    Oya wso2 neda
     
    • Like
    Reactions: Yin And Yang

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,046
    4,829
    113
    Degree ekakk oone neda

    ESOFT wain mulin patan gannai hithan inne
    ------ Post added on Mar 2, 2025 at 6:05 PM
    Patan ganna thana mokak unath aulak na. Degree eka nathuwa denawada kiyana eka sure na. Mama gov and private universities wala Kara. Matanam 1st degree eka one una. Experience ekata hodai. Gewana gaana madi.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763
    113
    Patan ganna thana mokak unath aulak na. Degree eka nathuwa denawada kiyana eka sure na. Mama gov and private universities wala Kara. Matanam 1st degree eka one una. Experience ekata hodai. Gewana gaana madi.
    Oya wiley eke neda
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,390
    5,908
    113
    Cybersecurity
    දැනට කොළඹ, මොරටුව අමාරුයි. මට ගිය අවුරුද්දේ කතා කළා ඕපන් එකෙන් Semiconductor Physics වලට.වැඩ වැඩි නිසා බෑ කිවුව. බලලා උදවුවක් දෙන්නං.පොඩි කාලයක් යයි.
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763
    113
    දැනට කොළඹ, මොරටුව අමාරුයි. මට ගිය අවුරුද්දේ කතා කළා ඕපන් එකෙන් Semiconductor Physics වලට.වැඩ වැඩි නිසා බෑ කිවුව. බලලා උදවුවක් දෙන්නං.පොඩි කාලයක් යයි.
    මන් pm එකක් දාන්නද?
     
    • Like
    Reactions: lankalk