Degree nathuwa ganiydae campus eken kelinma gihin ahapan..
nathnam eke linkedin profile eke dala athi job postings
Nathuwanam gannawa kiyala ahala na.Degree nathuwa ganiyda![]()
Degree ekakk oone nedaNathuwanam gannawa kiyala ahala na.
ESOFT wain mulin patan gannai hithan inneNathuwanam gannawa kiyala ahala na.
කන්ටැක් තියේ නං ලේසියි
මගේ යාලුවෙක් කරනවා, ඌ මටත් සෙට් කරන්න හැදුවා ඒත් කමිට්මන්ට් එක වැඩි නිසා මම ඒකට ගියේ නැහැ
CV එකට හරි ලින්ක්ඩින් එකට හරි දාගන්න පට්ටෙට වටිනවා
ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙක්චර් එකක් කැන්සල් කරන්න එහෙම බැහැ, අනිවා ඒ වෙලාව වෙන්කරලා තියාගන්න වෙනවා මොන මගුල තිබුනත්
පේපර් මාක් කරන්න වෙනවා ඒව වෙලාවට කරලා දෙන්න ඕන (හැබැයි මාක් කරන පේපරේට ගානක් ගෙවන්නෙ ඒක නිසා එතන වාසියක් තියනවා)
ඕවරෝල් ගෙවන ගානෙන් ගොඩක් ලොකු ලාබයක් නං නැහැ.
ඔවු ඔවු පට්ට වටිනවාExperience ekata hodaine itin
Oya wso2 nedaඔවු ඔවු පට්ට වටිනවා
මගේ අනෙක් කමිට්මන්ට් එක්ක බැලුවම ලෙක්චර් එකටත් සාධාරනයක් වෙන එකක් නැහැ කියලා හිතුනෙ. අනික නිදහසත් ගොඩක් නැතිවෙනවානේ
Patan ganna thana mokak unath aulak na. Degree eka nathuwa denawada kiyana eka sure na. Mama gov and private universities wala Kara. Matanam 1st degree eka one una. Experience ekata hodai. Gewana gaana madi.Degree ekakk oone neda
ESOFT wain mulin patan gannai hithan inne
------ Post added on Mar 2, 2025 at 6:05 PM
Oya wiley eke nedaPatan ganna thana mokak unath aulak na. Degree eka nathuwa denawada kiyana eka sure na. Mama gov and private universities wala Kara. Matanam 1st degree eka one una. Experience ekata hodai. Gewana gaana madi.
දැනට කොළඹ, මොරටුව අමාරුයි. මට ගිය අවුරුද්දේ කතා කළා ඕපන් එකෙන් Semiconductor Physics වලට.වැඩ වැඩි නිසා බෑ කිවුව. බලලා උදවුවක් දෙන්නං.පොඩි කාලයක් යයි.Cybersecurity
මන් pm එකක් දාන්නද?දැනට කොළඹ, මොරටුව අමාරුයි. මට ගිය අවුරුද්දේ කතා කළා ඕපන් එකෙන් Semiconductor Physics වලට.වැඩ වැඩි නිසා බෑ කිවුව. බලලා උදවුවක් දෙන්නං.පොඩි කාලයක් යයි.
ehma nm ganna ekak na loweth.ahala balapan. Ekko dei nathnm ubata hina wei.Degree nathuwa ganiyda![]()