PHub eke wenna athiTrack උන්ට finance උගන්නන්න බෑ යකෝ. ඊට වැඩිය හොඳයි කටවහගෙන ඉන්නවා.
මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන

සිවුරක් දාගෙන ඕනම ජඩ වැඩක් කරන්න පුලුවන්. ලංකාවේ බහුතර පොන්නයෝ බයයි , සිවුර ඇදගෙන වැරදි වැඩක් කරත් වැරදි කියන්න. පව් පිරෙනව කියල රෙද්දක් ඔලුවේ දාගෙන. මූව හිරේ දැම්මොත් කියයි ජෙප්පෝ ආගමට ගහනව කියල.. කැරි තට්ටයෝ.. ලංකාව විනාස කරන්න ලොකුම බලපැමක් කලා.
මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන
අඩෝ කැරි මිට්ටා.. මිනිස්සු කොටවන්නේ නැතිව ඉදපං@Don GasCan aththada ban me kiyanne???
ithin bank eken statment ekak print karala aruta pahadili karana nam iwarai
------ Post added on Mar 5, 2025 at 3:57 PM

මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන
අඩෝ කොහොමද එහෙම කියන්නේ... ඌ කෑ ගහනවා ඇර කිසිම දෙයක් කියන්නෙ නෑනේ... බැංකුවේ උන්වත් දන්නේ නැතිව ඇති මොකටද බැනුම් අහන්නේ කියලා...me thattaya online scam ekakta ahu wela, mungen salli illala wadak nane![]()
bankuwe ewun pahadiliwa kiyanna athi... e part eka danne nane... miniha danne minihata wasi paththa...අඩෝ කොහොමද එහෙම කියන්නේ... ඌ කෑ ගහනවා ඇර කිසිම දෙයක් කියන්නෙ නෑනේ... බැංකුවේ උන්වත් දන්නේ නැතිව ඇති මොකටද බැනුම් අහන්නේ කියලා...
නිකන්ම ඔන්ලයින් බෑංකින් හදන්න බෑ නේද??? email, phone no. ඕන තව අර form පුරවලා දෙන්න ඕන අත්සන් කරලා...හාමුදුරුවෝ ඔන්ලයින් එපා කිව්වා නන් ඔන්ලයින් බෑන්කින් හැදුවේ ඇයි.
ඕකට උත්තරේ බැංකුවෙන් දුන්න නන් ඉවරයි නෙ
දැන් එහෙම වෙලා කියලනේ ඔය කියන්නේ.නිකන්ම ඔන්ලයින් බෑංකින් හදන්න බෑ නේද??? email, phone no. ඕන තව අර form පුරවලා දෙන්න ඕන අත්සන් කරලා...
කාටවත් බලෙන් හදලා දෙන්න පුලුවන්ද?