වැඩිහිටියන් සහ ළමුන් අතර colon cancer රෝගීන්ගේ ඉහළ යෑමක්...😱🔴🔴🔴තව කමු, බොමු කඩවල් වල ජරාවල් සල්ලි දිදී..🔴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    කොත්තු මී හරියටම දන්නෙ නෑ හැබැයි අපේ කෑම, වතුර, ලේ හිටන් කෙමිකල්ස් වලිනුයි, micro plastic වලිනුයි contaminate වෙලා තියෙන්නෙ. ඕකට 3M එකට lawsuit එකකුත් දාල තියෙන්නෙ. උඹ හිතන්නෙ එච්චර ලොකු කම්පනියකුත් මිනිස්සු ගැන හිතන්නෙ නැත්තන් කොත්තු මී හදන උන් හිතයි කියලද

    කොහොමත් ක්ෂණික නුඩ්ල්ස් සතියකට දෙපාරකට වඩා කන මිනිස්සුන්ට කැන්සර් හැදෙන ප්‍රවනතාවය වැඩියි. මම අහන්නේ ඇයි එතන කොත්තු මී කියන එක විතරක් හයිලයිට් කරන්නේ කියල.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    කොහොමත් ක්ෂණික නුඩ්ල්ස් සතියකට දෙපාරකට වඩා කන මිනිස්සුන්ට කැන්සර් හැදෙන ප්‍රවනතාවය වැඩියි. මම අහන්නේ ඇයි එතන කොත්තු මී කියන එක විතරක් හයිලයිට් කරන්නේ කියල.
    රතුමස් කෑවමත් කැන්සර් හැදෙනවලු හේසාන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    රතුමස් කෑවමත් කැන්සර් හැදෙනවලු හේසාන්
    මම කන්නේ චිකන් විතරයි. පෝක් කන්නෙත් නෑ දැන්. රතු මස් වෙන්න නම් බීෆ් වෙන්න එපැයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    මම කන්නේ චිකන් විතරයි. පෝක් කන්නෙත් නෑ දැන්. රතු මස් වෙන්න නම් බීෆ් වෙන්න එපැයි.
    කොලස්ටලෝල් හොදයිද