ඔරකල් , React , Asp.net මේ තුන connect කරන විදියක් දන්නවද ?
API එකකින් තමා කරන්න පුළුවන් .. ඒත් වැඩේ කරගන්න විදියක් තවම සෙට් උනේ නෑ .. API එක ලියාගන්න විදියක් තමා හොයන්නේAPI ekakin barida ? mama karala nam naha
Database > ASP.net API > React font end
REST API එකක් ලියන්න ඕන බන් ඉතින්. ප්‍රෝග්‍රෑමින් එක්ස්පිරියන්ස් තියද ?API එකකින් තමා කරන්න පුළුවන් .. ඒත් වැඩේ කරගන්න විදියක් තවම සෙට් උනේ නෑ .. API එක ලියාගන්න විදියක් තමා හොයන්නේ
experience තියෙනවා ,,..REST API එකක් ලියන්න ඕන බන් ඉතින්. ප්‍රෝග්‍රෑමින් එක්ස්පිරියන්ස් තියද ?
එක්ස්පිරියන්ස් තියේනම් ඕක අල්ලගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. සිකියුරිටි ඉම්ප්ලිමෙන්ට් කරන එක තමයි ටිකක් අමාරු

API එක ලියන එක තමා අවුල...ASP.NET (Backend API) -> Oracle (Database) <- React (Frontend)
Mokakda ubata hariyatama thiyena awla
api project template ekak thiyanawa nehexperience තියෙනවා ,,..
API එක ලියන එක තමා අවුල...
------ Post added on Mar 7, 2025 at 2:05 PM