මෙන්න කීටයා ටෙලි නාට්‍යයෙ 4 වෙනි සීසන් එක සහ 5 වෙනි සීසන් එක. මේක මම ගත්තේ සල්ලි දීලා මොරටුවේ කොල්ලෙක්ගෙන්. උව සෙට් උනේ පේස්බුක් පොස්ට් එකක් දාල තිබ්බ කීටය 1- 4-5 තියනව කියල උගේ ගාව DVD. මම ඉතින් උට කතා කරා. උගේ ගාව නාට්ටි ෆිල්ම් තියනව කෙලියට කෙළියට. මේ නාට්ටි 2කයි කඩුල්ල නාට්ටියේ හොද පැහැදිලි කොපියකුයි මට උ රුපියල් 3000කට අප්ලෝඩ් කරලා දෙන්නම් කිව්වා. උට එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරේ
@Solo Rider.
කීටයා නාට්ටි දෙක බගේට උ අප්ලෝඩ් කරලා තියෙන්නේ උගේ ලැප කැඩුන කිව්වා. ලැප් එක හදන්නත් ගානක් යනවා කිව්වා උට සල්ලිත් නැ කිව්වා. මම කිව්වා අව්ලක් නැ මචන් එහෙනම් කියල.
මේ ලගදි දවසක දැක්ක එකෙක් දාල තිබ්බ මේ කොල්ල මැරිලා කියල හදිසි අනතුරකින්. පවු වැඩේ ඌට. උ මට කව්රු හරි සෙට් කරන්නත් කිව්වා බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි හදා ගන්නත්. පුළුවන් නම් ජොබක් සෙට් කරලා දෙන්නත් කිව්වා, උගේ රස්සව නැතිවෙලා. MAS එකේ වැඩ කරලා තියෙන්නේ.
මේ තියෙන්නේ ඒ පොස්ට් එක.
මම දවස් තුන හතරකට ඉසෙල්ලා අරු අප්ලෝඩ් කරපු ටික නිකන් download කරලා බැලුව. අඩෝ උ මුලු නාට්ටි දෙකම අප්ලෝඩ් කරලා තිබිල තියෙන්නේ. කීටය සීසන් 4 එක කොටසක් අඩුයි. කඩුල්ල නාට්ටිය විතරයි ෆෝල්ඩර් එක හිස්.
ඉතින් මෙන්න බලන කෙනෙක් බලන්න අර කොල්ලට පින් පිණිස.
කීටයා 4 DOWNLOAD ලින්ක්
කීටයා 5 - DOWNLOAD ලින්ක්