Mamath meka
- Bitdefender Total Security
Mamath meka
- Bitdefender Total Security
ow e unata protection eka hodatama hodai. slow wenneth na.thama thiyeda bn AVG, mata mathakai podi dawaswala desktop walata ehema dagena hitiya, dan wadiya famous nane
Kaspersky & mcafee ගැන මොකද හිතන්නේ ?ow e unata protection eka hodatama hodai. slow wenneth na.
මම මෙච්චර දවස් Windows Defender විතරයි use කරේ, ලගකදි ඉදලා නිකන් බයක් වගේ ආවා ඔන්ලයින් පේමන්ට්ස් ඒම use කරන නිසා. Vote කරන් යමු![]()
clients la dagannawa. pc slow wenawa sahenna. wena awulaka nam ahala na. protection issues gena nam ahala na.Kaspersky & mcafee ගැන මොකද හිතන්නේ ?
Eset eke safe pay browser ekenda payment karanneEset Internet Security. Lite and also less ram usage. online payment karanwa nam legit internet security ekak use karanna. windows defender use karanwa nam online payments karanna onima nam wenam debit card ekak thiyaganna payment eka karanna oni welwata witharak transfer karala payment eka karanna.
Kaspersky free version එකත් ගොඩක් හොදයි. ඒකෙ Paid version එක නම් පාවිච්චි කරලා නෑ.
උබ තනි පාවච්චියටනම් pc එක use කරන්නෙ ඕව ඕන වෙන් නෑ.. ඔය ඉතින් ලොකු තේරුමක් නැතුව computer පාවිච්චි කරන උන්ටනම් දාල දුන්නට කමක් නෑow machan. ekata extensions dalath na clean thiynneEset eke safe pay browser ekenda payment karanne