අඩෝ රෑට කන්නැතුව ඉන්න පුරුදුවෙලා අදට මාස 03 යි . පට්ට වෙනසක් දැනෙනවා. බරත් අඩු වෙලා.. උඹලට දැනෙන්නේ කෝමද?
Same. Anith eka thamai poddak kanna purudu wunaama godak kanna ba passe passe. Poddak kaawath full wenawa. Nida ganna yana time ekata umbata bada gini enne nadda?අඩෝ රෑට කන්නැතුව ඉන්න පුරුදුවෙලා අදට මාස 03 යි . පට්ට වෙනසක් දැනෙනවා. බරත් අඩු වෙලා.. උඹලට දැනෙන්නේ කෝමද?
Hamba wei ubata udeta noka idala gastic wageරෑට තියා උදේටවත් කන්නෑ ඇඟ ගැන හිතලා
වතුර බොනවා සීනි නැති තේ කෝපි බොනවාHamba wei ubata udeta noka idala gastic wage
අඩෝ ඒක නම් ඇත්ත. මට කාගන්න බෑ.මම බත් පිගන් 02 ක් කාපු එකෙක් ඉස්සර. උඹට කියන්න අද දවල්ට කෑවේ අඩු කෝප්පයක් විතර. වැඩිය කන්න බෑ.. අප්පිරියයිSame. Anith eka thamai poddak kanna purudu wunaama godak kanna ba passe passe. Poddak kaawath full wenawa. Nida ganna yana time ekata umbata bada gini enne nadda?
mama ude dawl kanne na, reta poddk kanwa. water onlyඅඩෝ රෑට කන්නැතුව ඉන්න පුරුදුවෙලා අදට මාස 03 යි . පට්ට වෙනසක් දැනෙනවා. බරත් අඩු වෙලා.. උඹලට දැනෙන්නේ කෝමද?
අනුරාධ රෑ..මම අන්තිමට රයිස් එකක් කෑවෙ ගිය අවුරුද්දෙ, කොත්තුවත් එහෙමයි
මම නං කනව යකෝ බඩ පැලෙන්න
සල්ලි නැති හින්ද මෙහෙම ඉන්නෙ