රෑට කන්නැති උන් වරෙල්ලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    අඩෝ රෑට කන්නැතුව ඉන්න පුරුදුවෙලා අදට මාස 03 යි . පට්ට වෙනසක් දැනෙනවා. බරත් අඩු වෙලා.. උඹලට දැනෙන්නේ කෝමද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    අඩෝ රෑට කන්නැතුව ඉන්න පුරුදුවෙලා අදට මාස 03 යි . පට්ට වෙනසක් දැනෙනවා. බරත් අඩු වෙලා.. උඹලට දැනෙන්නේ කෝමද?
    Same. Anith eka thamai poddak kanna purudu wunaama godak kanna ba passe passe. Poddak kaawath full wenawa. Nida ganna yana time ekata umbata bada gini enne nadda?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    Same. Anith eka thamai poddak kanna purudu wunaama godak kanna ba passe passe. Poddak kaawath full wenawa. Nida ganna yana time ekata umbata bada gini enne nadda?
    අඩෝ ඒක නම් ඇත්ත. මට කාගන්න බෑ.මම බත් පිගන් 02 ක් කාපු එකෙක් ඉස්සර. උඹට කියන්න අද දවල්ට කෑවේ අඩු කෝප්පයක් විතර. වැඩිය කන්න බෑ.. අප්පිරියයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113

    ඒක පැත්තකට දාපන් ජීනිලුක්ෂි කියලා ගෑනු ඉන්නවද මේම

    1741444486229.png
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,933
    113
    අඩෝ රෑට කන්නැතුව ඉන්න පුරුදුවෙලා අදට මාස 03 යි . පට්ට වෙනසක් දැනෙනවා. බරත් අඩු වෙලා.. උඹලට දැනෙන්නේ කෝමද?
    mama ude dawl kanne na, reta poddk kanwa. water only
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මම අන්තිමට රයිස් එකක් කෑවෙ ගිය අවුරුද්දෙ, කොත්තුවත් එහෙමයි

    මම නං කනව යකෝ බඩ පැලෙන්න

    සල්ලි නැති හින්ද මෙහෙම ඉන්නෙ
    අනුරාධ රෑ..
     
    • Love
    Reactions: AnuradhaRa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    i live by the rules of my ancestors,

    at least trying, 🥴

    bath kanwa nam aga hodatama mahansi wena wadak karanwa,

    sugary/salty kema gaththoth wathura wadipura bonwa.
    protein wadi kema ganne hodata aga mahansi wunama.,

    stress eating nam dan na,
    habayi office giyoth kadachoru kawenwa,
    ekath very limited kara

    thama thamange aga requirement anuwa plan karaganna thiyenne

    man karana dewal wena kenekta galapenne na,