මිරිස්ස බීච් එකේ මාතර අපිටවත් ගිහින් පොටෝ එකක් ගහන්න බෑ ඉනේ පිහි ගහගත්ත උන් ඇවිත් සද්දෙ දානව
ෆොරිනර්ස්ලට විතරයි ඕන එකක් පුළුවන්
හෙළ බෞද්ද රටෙ හැම්දාම ඇන්ඩියාවවැල්ල කරාව උන්ගෙ ගතියක් තමයි වැල්ලට එන උන්ගෙන් කප්පම් ගන්න එක. උබලත් නොදන්න බීච් Side වලට යන්න එපා. හේතු හදාගෙන කප්පම් ගන්න බලන් ඉන්න්ව. ජෙන්ටා ලුක් එකක් තියෙන උන්ට යන්න බෑ අරකට මෙකට සල්ලි ඉල්ලනව. . නැත්න්ම් එ හරියෙ ඉන්න යාලුවෙක් එක්ක යනව. එතකොට සෙෆ්. විශ්ශයෙන් කපල් එහෙම ආතල් ගන්න නොදන්න බීච් සයිඩ් වලට රින්ගන්න එපා
මිරිස්ස බීච් එකේ මාතර අපිටවත් ගිහින් පොටෝ එකක් ගහන්න බෑ ඉනේ පිහි ගහගත්ත උන් ඇවිත් සද්දෙ දානව
ෆොරිනර්ස්ලට විතරයි ඕන එකක් පුළුවන්
මුදා නොගත් ප්‍රදේශ තියනවා ලංකාවේ.
මුහුදු තීරය අයිති රජයටනේ . 119 ගැහුවනම් ඉවරයි