කොග්ගල පෞද්ගලික බීච් එක

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,656
    113
    East Blue (Goa Kingdom)
    කොත්තු කඩේ එකා වගේ දඩ නෙමේ මේ පොන්න පඳුරු පොන්නයව හිරේ යවන්න පුළුවන් වැරද්දක් කරන්නේ Reddit . Fb ඉන්න උන් මේවා viral කරපන් .
    මේ පොන්නයව හිරේ යවන්න පුළුවන් .
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මිරිස්ස බීච් එකේ මාතර අපිටවත් ගිහින් පොටෝ එකක් ගහන්න බෑ ඉනේ පිහි ගහගත්ත උන් ඇවිත් සද්දෙ දානව
    ෆොරිනර්ස්ලට විතරයි ඕන එකක් පුළුවන්
     
    • Wow
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,532
    113
    ප*යාගල
    sorry.com
    වැල්ල කරාව උන්ගෙ ගතියක් තමයි වැල්ලට එන උන්ගෙන් කප්පම් ගන්න එක. උබලත් නොදන්න බීච් Side වලට යන්න එපා. හේතු හදාගෙන කප්පම් ගන්න බලන් ඉන්න්ව. ජෙන්ටා ලුක් එකක් තියෙන උන්ට යන්න බෑ අරකට මෙකට සල්ලි ඉල්ලනව. . නැත්න්ම් එ හරියෙ ඉන්න යාලුවෙක් එක්ක යනව. එතකොට සෙෆ්. විශ්ශයෙන් කපල් එහෙම ආතල් ගන්න නොදන්න බීච් සයිඩ් වලට රින්ගන්න එපා
     
    • Like
    Reactions: rumesh.fbi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මිරිස්ස බීච් එකේ මාතර අපිටවත් ගිහින් පොටෝ එකක් ගහන්න බෑ ඉනේ පිහි ගහගත්ත උන් ඇවිත් සද්දෙ දානව
    ෆොරිනර්ස්ලට විතරයි ඕන එකක් පුළුවන්

    මිරිස්ස , වැලිගම , මිදිගම , නරිගම, උණවටුන , මැදකැටිය නියම යක්ක පුතාල ඉන්නේ. අල්ලෙත් එහෙමයි උඩරට කියල නෑ
     
    • Sad
    Reactions: pasansnoop

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    මෙතන වෙන්නෙ මොකක්ද කියල මටනන් පැහැදිලි නෑ. ඔය රිටිපන්න ධීවරයො කොහොමත් සල්ලි වලට දාපු අය නේද? උන්ව බලන්න සල්ලි ගන්නවද කොහෙද.
    ෆිශර්මන්ලගෙ ෆොටෝ ගන්න කියලත් ඩයල් එක කියනව නේද? මොකක්ද ඌ එපා කියන්නෙ?
     
    Sen-lu

    Well-known member
  • ඉන්දියාවේ ගෝආ වල ටුවරිසම් නැත්තටම නැතිවෙලා තියෙන්නෙ දැන්. ඒකට ප්‍රධානම හේතුවක් තමා මේවගේ එක එකා උන්ට ඕන ඕන නීති හදන්න එන එක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    වැල්ල කරාව උන්ගෙ ගතියක් තමයි වැල්ලට එන උන්ගෙන් කප්පම් ගන්න එක. උබලත් නොදන්න බීච් Side වලට යන්න එපා. හේතු හදාගෙන කප්පම් ගන්න බලන් ඉන්න්ව. ජෙන්ටා ලුක් එකක් තියෙන උන්ට යන්න බෑ අරකට මෙකට සල්ලි ඉල්ලනව. . නැත්න්ම් එ හරියෙ ඉන්න යාලුවෙක් එක්ක යනව. එතකොට සෙෆ්. විශ්ශයෙන් කපල් එහෙම ආතල් ගන්න නොදන්න බීච් සයිඩ් වලට රින්ගන්න එපා
    හෙළ බෞද්ද රටෙ හැම්දාම ඇන්ඩියාව
    .අරක එපා, මෙක එපා, අරක ඩෙන්ජරස්, පරිස්සමින්...
    හැබයි ලොකෙන්ම නිර්මල එක
     
    • Haha
    Reactions: Jihadi john

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    මිරිස්ස බීච් එකේ මාතර අපිටවත් ගිහින් පොටෝ එකක් ගහන්න බෑ ඉනේ පිහි ගහගත්ත උන් ඇවිත් සද්දෙ දානව
    ෆොරිනර්ස්ලට විතරයි ඕන එකක් පුළුවන්

    ඒ මිරිස්සෙ කොතනද බන්? දාපන් බලන්න ලොකේෂන් එක.

    දැන් ඕව කම්ප්ලේන් කරාද උබලා? ඇක්ෂන් එකක් නැද්ද?

    මුදා නොගත් ප්‍රදේශ තියනවා ලංකාවේ.

    මුහුදු තීරය අයිති රජයටනේ . 119 ගැහුවනම් ඉවරයි

    119 ගහලා වැඩක් වෙලාද? ඉස්සර නං වාඩක් උනේ නෑ කිව්වොත් පුදුම වෙන්නෙ නෑ. ෆේල් පොන්නයො රටවල් කරන කාලෙ.

    දැනුත් වැඩක් වෙන්නෙ නැත්තං ඒක ප්‍රශ්නයක්
    ------ Post added on Mar 10, 2025 at 5:58 AM
     
    • Sad
    Reactions: Don GasCan