අනුරාධපුර කේස් එක

dummy407

Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    ඒක කරලා තියෙන්නෙත් හමුදාවෙන් පැනලා ආව එකෙක්.
    හරි විදියට හමුදාවෙන් අයින් වෙන කෙනෙක්ටවත් සමාජයට එන්න කළින් දෙන පුහුණුවක් නැති එකේ පැනපු එවුන් ගැන මොන කතාද!
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    කුමක්ද අර්බුධය?
    1741693228946.png
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඕන තරම් ආතල් ගන්නවා. මූ ආමි කාරයෙක් නිසා අඩු කුලෙ සැලකිලි.
     
    • Haha
    Reactions: Cypress and waca

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඕන තරම් ආතල් ගන්නවා. මූ ආමි කාරයෙක් නිසා අඩු කුලෙ සැලකිලි.
    ආතල් ගැනිලි වෙනයි රේප් වෙනයිනෙ. ආමි කොහොමත් අවුල් බං.
     
    • Like
    Reactions: tha123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක කරලා තියෙන්නෙත් හමුදාවෙන් පැනලා ආව එකෙක්.
    හරි විදියට හමුදාවෙන් අයින් වෙන කෙනෙක්ටවත් සමාජයට එන්න කළින් දෙන පුහුණුවක් නැති එකේ පැනපු එවුන් ගැන මොන කතාද!
    @Don GasCan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ පොන්නයෝ නම ටැග් කරන්නේ ලංකාවේ වෙන් උන් රෙප් කරන් නැද්ද . උන රේප් උන් නැද්ද කෝ උබ රේප් උන කතාව

    ane ponnayo deka neda 8 pass wesige ballo karana dewal
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඒක කරලා තියෙන්නෙත් හමුදාවෙන් පැනලා ආව එකෙක්.
    හරි විදියට හමුදාවෙන් අයින් වෙන කෙනෙක්ටවත් සමාජයට එන්න කළින් දෙන පුහුණුවක් නැති එකේ පැනපු එවුන් ගැන මොන කතාද!
    බොරු නේ
    සුළු සේවකයෙක් රෝහලේම ඉන්න
    සේවක සංගමයේ කැඳවුම් කරුවෙක්
    කට්ටිය හංගනවා ජෙවිප සම්බන්ද නිසා
     
    • Wow
    Reactions: dummy407

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,156
    27,609
    113
    අප්පා ලොකේ හොඳම විනයගරුකම හමුදාවේ අට පාස් රෙනවිරුවෙක් ලු. නොදැක්කා වගේ යන්න ඕනේ නැත්නම් අඩුකුලේ බයියෝ කුලප්පු වෙනවා. :rofl: