පේන්ට් වැඩ්ඩො එන්න........

gglks

Active member
  • Aug 5, 2008
    458
    103
    43


    මේ වගේ කරන්න ලංකා‍වෙ තියෙන ප්‍රඩක්ට්ස් මොනවද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    man dakala thiyanawa okama karala thiyanawa lankawe
    kawuda kare kiyala nam danne na.
    oka paint shop ekakata pennala ahuwat idea ekak ganna puluwan wei
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඔවා කරන උන් ඉන්නවා වෙනම. දාන්න එකෙක් හිටියා පොර දැන් ඔවා කරනවද දන්නේ නෑ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    දැන් නම් අඩුයි , poster අඩු නිසා මීට අවරුදු 15 කට කලින් තිබ්බ වගේ
    ඉස්සර ප්‍රධාන පාරවල් ළඟ තිබ්බ බහුතරය තාප්ප ඔහොම තිබ්බේ පොස්ටේර් අලවන්න බැරි වෙන්න .
    විශේෂ product එකක් ඕන නැහැ මම නම් හිතන්නේ , කපරාරු කරන බාස් කෙනෙක්ට කියන්න ,
    කියන නම් හොයා ගත්ත නම් ලංකාවේ search කරන්න තිබ්බ ලංකාවේ උන් දාපු videos ඇති අනිවාර්යෙන් youtube එකෙත්

     
    • Like
    Reactions: Cypress

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Apeth gedara kanu kihipayak ohoma karala tiyenne. E kare nam denata avurudu 25kath kalin. Putty mukuth neti kaale kaparaaduwenmai kare. Time yanawa godak
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    මම දැන් ඉන්න කාමරේ ඇතුලේ ඔහොම කරල තියෙන්නෙ.

    Dulux එකේ ඕකට පේන්ට් වර්ගයක් තිබුන. ඔය Textured Roller එකත් local paint shop ගන්න පුළුවන්. පැටර්න් ගොඩක් තියෙනවා.

    https://www.amazon.com/YLTOLOO-Textured-Drywall-Painting-Ceilings/dp/B0CJ29SQHN?th=1

    https://paints.lk/?s=texture&post_type=product&product_cat=0
    outside wall oka kaloth weathershield ekak ganna wei ne ban
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම දැන් ඉන්න කාමරේ ඇතුලේ ඔහොම කරල තියෙන්නෙ.

    Dulux එකේ ඕකට පේන්ට් වර්ගයක් තිබුන. ඔය Textured Roller එකත් local paint shop ගන්න පුළුවන්. පැටර්න් ගොඩක් තියෙනවා.

    https://www.amazon.com/YLTOLOO-Textured-Drywall-Painting-Ceilings/dp/B0CJ29SQHN?th=1

    https://paints.lk/?s=texture&post_type=product&product_cat=0
    සාමන්‍ය පේන්ට් එකෙන් බැරිද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    outside wall oka kaloth weathershield ekak ganna wei ne ban
    ඔව්. හොඳ weathershield එකක් ගාන්න. ඔය බිත්තිවල දූවිලි රැඳෙනවා වැඩියි. එතකොට වතුර පාරක් අල්ලලා හෝදන්න පුළුවන් වෙන්න ඕන.

    පිරිසිදු කිරීමේ ප්‍රශ්න නිසා ඔහොම බිත්ති හදපු එක ගැන මම පසු තැවෙනවා. මකුළු දැල් පිහදම්මාම හැම තැනම ඇලෙනවා

    සාමන්‍ය පේන්ට් එකෙන් බැරිද
    පොටි වලින් පුළුවන් වෙයි. textured roller එකෙන් ගාන්න
     
    • Like
    Reactions: windows_ubuntu