outside wall oka kaloth weathershield ekak ganna wei ne banමම දැන් ඉන්න කාමරේ ඇතුලේ ඔහොම කරල තියෙන්නෙ.
Dulux එකේ ඕකට පේන්ට් වර්ගයක් තිබුන. ඔය Textured Roller එකත් local paint shop ගන්න පුළුවන්. පැටර්න් ගොඩක් තියෙනවා.
https://www.amazon.com/YLTOLOO-Textured-Drywall-Painting-Ceilings/dp/B0CJ29SQHN?th=1
https://paints.lk/?s=texture&post_type=product&product_cat=0
සාමන්‍ය පේන්ට් එකෙන් බැරිදමම දැන් ඉන්න කාමරේ ඇතුලේ ඔහොම කරල තියෙන්නෙ.
Dulux එකේ ඕකට පේන්ට් වර්ගයක් තිබුන. ඔය Textured Roller එකත් local paint shop ගන්න පුළුවන්. පැටර්න් ගොඩක් තියෙනවා.
https://www.amazon.com/YLTOLOO-Textured-Drywall-Painting-Ceilings/dp/B0CJ29SQHN?th=1
https://paints.lk/?s=texture&post_type=product&product_cat=0
ඔව්. හොඳ weathershield එකක් ගාන්න. ඔය බිත්තිවල දූවිලි රැඳෙනවා වැඩියි. එතකොට වතුර පාරක් අල්ලලා හෝදන්න පුළුවන් වෙන්න ඕන.outside wall oka kaloth weathershield ekak ganna wei ne ban
පොටි වලින් පුළුවන් වෙයි. textured roller එකෙන් ගාන්නසාමන්ය පේන්ට් එකෙන් බැරිද